නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනපති විපක්ෂයේ සහය ඉල්ලන්නේ හොරු අල්ලන්න ද හොරු බේරන්නද..?
ජනපතිගේ උදව් අවශ්‍ය නැහැ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ආණ්ඩුවට එකතු වන්නැයි කියා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද, නැති නම් හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2023 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන එක
රට බංකොලොත් වුණේ කෙසේද කියා සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීම පිළි ගැනීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ ක්‍රියාව…
Lanka Newsweek · 2023 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනතාෂා බේරුණේ ICCPR ගැන බෝගොල්ලාගම කර තිබූ විග්‍රහය මතයි
ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද..? නතාෂා එදිරිසූරියට මහාධිකරණයෙන් ඇප රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය බදාදා (05)…
Lanka Newsweek · 2023 ඇසළ 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් කෝටි ලක්ෂ 12ක් අහිමි වෙයි
රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව Verité Research සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2023 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකතානායක වැඩ කරන්නේ ජනපතිට විරුද්ධවයි
ඔවුන් දෙදෙනා අතර ගැටුමක් තිබෙනවා ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි ජනාධිපතිවරයා විපක්ෂනායකවරයාගෙන් සහයෝගය ඉල්ලද්දි, කතානායකවරයා ඊට අකුල් හෙළීමෙන් පැහැදිළි වන්නේ ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව වැඩ කරන…
Lanka Newsweek · 2023 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආණ්ඩුව බැංකු තැන්පතු සුද්ද කරයිද..?
(ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර) දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශ සහ අනතුරු ඇගවීම් සමාජ මාධ්‍යයන්හි වේගයෙන් පැතිර ගියේය. බොහෝ…
Lanka Newsweek · 2023 ඇසළ 5 · කියවීමට මිනිත්තු 6
ව්යාපාරිකදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය Fitch Ratings අගයයි
බැංකු පද්ධතියේ අවදානම දුරු වෙලා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළ අතිශය සාධනීය බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන "Fitch Ratings" ආයතනය සඳහන් කරයි. මෙම…
Lanka Newsweek · 2023 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෞතුකාගාරයට කෝටි 11ක පොල්ලක්
හස්ත කර්මාන්ත මණ්ඩලයට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් කුලියට ලබා දුන් ගොඩනැගිල්ලකින් හිඟ බදු කුලී අය කර නොගැනීම හේතුවෙන් 2022 දෙසැම්බර් 31 වැනිදා වන විට රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් පාඩුවී…
Lanka Newsweek · 2023 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ සජිත් සෙලෙන්ස්කිකරණය වීම
ගිය සෙනසුරාදා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව වැඩි ඡන්ද 60 කින් සම්මත වුනා. යෝජනාවට පක්ෂව ඡන්ද 122 කුත් විරුද්ධව ඡන්ද 62 කුත් හම්බ වුනා.පොහොට්ටුවේ බහුතරය යෝජනාවට පක්ෂව ඡන්දය දෙද්දී…
Lanka Newsweek · 2023 ඇසළ 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලන2024 මාර්තුවේ දී රනිල් ජනපතිවරණයට යන බව විමල් කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 2024 මාර්තු මාසයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන්…
Lanka Newsweek · 2023 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබංකොලොත් භාවයෙන් රට මුදා ගැනීම සඳහා එක්වන්නැයි ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෙම…
Lanka Newsweek · 2023 ඇසළ 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත් වෙනුවෙන් කිරිඇල්ල හඬ නඟයි
මහ ජන මුදල් පාර්ලිමේන්තු කාරක සභාවට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පහත් ආකාරයට සැලකීම ගැන කණගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…
Lanka Newsweek · 2023 ඇසළ 1 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකමැයි මාසයේ දී ආර්ථිකය වර්ධනය වෙලා
2023 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සමස්ථ වෙළෙඳ හිඟය පහළ මට්ටමක පැවැති නමුත් 2023 මැයි මාසයේදී වෙළෙඳ හිඟය 2022 වසරේ එම මාසයට සාපෙක්ෂව ඉහළ…
Lanka Newsweek · 2023 ඇසළ 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රතිසන්ධානය වෙනුවෙන් අවශ්‍ය වන්නේ අවංකභාවයයි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ශ්‍රී ලංකාව තුළ යුක්තිය සහ වගවීම සඳහා වන අන්තර්ජාතික ගවේෂණය අඛණ්ඩව සිදුවන බවට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ප්‍රමාණවත් සාක්ෂියකි. මෙවර…
Lanka Newsweek · 2023 ඇසළ 1 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඅස්වැසුම ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ
රජය අවධාරණය කරයි දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු නොවී ජූලි 10 වනදා දක්වා ඇති අභියාචනා කාල සීමාව තුළ ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සම්බන්ධ වන්න කඩිනමින් අභියාචනා ඉදිරිපත් කරන්න ආර්ථික…
Lanka Newsweek · 2023 පොසොන් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතා අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීමට රජයට බල කළ යුතුය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පවතින ස්ථාවර තත්ත්වය රට යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක් ලෙස සැළකේ. නීතිය හා සාමය ක්‍රියාත්මක වීම, උද්ධමනය පහත වැටීම සහ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් නොමැතිවීම යන කරුණු…
Lanka Newsweek · 2023 පොසොන් 26 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපොලිස්පතිකමට දේශබන්දුට තිබූ බාධා සියල්ල ඉවතට
දේශබන්දුට එරෙහි නඩු දෙකක් අධිකරණය බල රහිත කරයි අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු වශයෙන්…
Lanka Newsweek · 2023 පොසොන් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොට්ටුවට විකුණන්න පුළුවන් අපේක්ෂකයෙක් නැහැ
රනිල් හැර විකප්ලයක් නැහැ මීළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අලෙවි කළ හැකි අපේක්ෂකයෙක් නැතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. එම නිසා ජනාධිපතිවරණ පොදු…
Lanka Newsweek · 2023 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රසන්නගේ විශ්වාසය රනිල් ගැන විතරයි
රනිල් ජනපති අපේක්ෂකයා වුණොත් සහය දීමේ කිසිම ගැටලුවක් නැහැ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන අතර එසේ වුණොත් ඔහුට සහය දැක්වීම කිසිදු…
Lanka Newsweek · 2023 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරන්දෙණිගල බුද්ධ මන්දිරය නිරීක්ෂණයට බෝගොල්ලාගම එක් වෙයි
සිය පෞද්ගලික ධන පරිත්‍යාගය යටතේ ඉදි කෙරෙන නිකවැරටිය රන්දෙණිගල විහාරස්ථානයේ බුද්ධ මන්දිරය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ මහා බ්‍රිතාන්‍යයේ අභිනව ශ්‍රී ලංකා මහා කොමසාරිස් රෝහිත…
Lanka Newsweek · 2023 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1