නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅස්වැසුමට රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි
අඩු ආදායම්ලාභි පවුල් සවිබල ගන්වමින්, සහනයක් අවැසි ජනතාවට සහනයක් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කළ “අස්වැසුම” සමාජ සුබසාධක ප්රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋතුරු-නැගෙනහිර ජනතා ප්‍රශ්න විසඳන හොඳම යෝජනාවලිය ඉදිරිපත් කර අවසන්
එම යෝජනා ක්‍රියාත්මක කරනවාද, නැද්ද යන්න ඔබ තීරණය කළ යුතුයි පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එකඟ නම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 5
දේශපාලනදූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි
දූෂණ විරෝධී පණත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පියවරක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන්…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයේ ආර්ථික ඔස්තාර්ලාට පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධය
සමගි ජන බලවේගයේ ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසට එම පක්ෂ අභ්‍යන්තරයෙන්ම විශාල විරෝධයක් එල්ල වෙමින් පවතියි. ආචාර්ය හර්ෂ ද සිල්වා සහ…
Lanka Newsweek · 2023 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනMarkss සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ආණ්ඩු විරෝධී කුමන්ත්රණයක
ආණ්ඩුවට එරෙහිව සජබයට සල්ලි පොම්ප කරයි "Markss Holdings" සමාගමේ කළමණාකාර අධ්යක්ෂ රජීව් නානායක්කාර මහතා, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව ආණ්ඩු විරෝධී කුමන්ත්රණයක…
Lanka Newsweek · 2023 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිරෝධතා සඳහා කොන්දේසි ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට..!
(ආචාර්ය ජෙහාන් පෙරේරා) බොහෝ අපේක්ෂා සහිතව ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනින් (DDR) පසුව කොටස් වෙළඳපොළේ ඉහළ අගයන් වාර්තා වී ඇති නමුත්, ජාතික ආර්ථිකය තවදුරටත් ගැඹුරු අවපාතයක…
Lanka Newsweek · 2023 ඇසළ 17 · කියවීමට මිනිත්තු 6
දේශපාලනජලනි ජනපති කරන්න හිරුණිකා සූදානම්
"සර්...සර් කියනවා නම් ජලනි මැඩම් තමයි අපේ නායිකාව කියලා එතුමිය වෙනුවෙන් මැරෙන්න වුණත් අපි සූදානම්...අපි එතුමිය වෙනුවෙන් දිවි හිමියෙන් ඇපකැප වෙලා වැඩ කරනවා" යැයි සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර…
Lanka Newsweek · 2023 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජීව් නානායක්කාරට ජලනිගෙන් කැපිල්ලක්
රජිව්ට එරෙහිව ජලනි-ලකී සීතල යුද්ධයක මාධ්‍ය ඒකකයට විතරක් රජීව් මසකට ලක්ෂ 12ක් වැය කරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමාජ සත්කාරක සහ දේශපාලන කටයුතු සඳහා විශාල මුල්‍යමය දායකත්වයක් ලබා දෙන "Markss…
Lanka Newsweek · 2023 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත්ගේ මාධ්‍ය ලේකම් ද ඔහු හැර යයි
තවත් මාධ්‍ය ක්‍රියාකාරීන් දොළොස්දෙනෙක් ආණ්ඩුවට එක් වෙති සජබ මාධ්‍ය ඒකකය දෙදරයි හේතුව ජලනි ප්‍රේමදාසගෙයි-ලක්ෂ්මන් ෆොන්සේකාගෙයි බලපෑම් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය…
Lanka Newsweek · 2023 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවටත් ඉන්දියානු මොඩලයේ දේශපාලන යාන්ත්‍රණයක් ඕනෑ
දෙමළ සිරකරුවන්-අතුරුදන්වූවන් වෙනුවෙන් බෝගොල්ලාගම පෙනී සිටී බෝගොල්ලාගම-ආනන්ද සංගරී හමු වෙති ඉන්දියානු ක්‍රමයට අනුව ශ්‍රී ලංකාවේ ද නව දේශපාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර, සියලු ජාතීන් එකට ඒකරාශී කරමින්…
Lanka Newsweek · 2023 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබබලන එජාපයක් නිර්මාණය කරනවා
වී ඒ සුගතදාස වැනි කෘතහස්ථ දේශපාලන නායකයින් ආදර්ශයට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ විශාල පුනර්ජීවනයක් ඇති කර බබලන පක්ෂයක් නිර්මාණය කරන්නේ යැයි එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී…
Lanka Newsweek · 2023 ඇසළ 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත්ගේ සරසවි සභාපති ආනන්ද ජයවික්රමත් කලකිරිලා
ඔහු නූගතෙක්ලු කිසිවක් දන්නේ නැතිලු ගොඩයෙක්ලු සමගි ජන බල වේගයට අනුබද්ධිත ජාතික බුද්ධි මණ්ඩපයේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා අතිශය කලකිරීමට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා…
Lanka Newsweek · 2023 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසරසවි ප්‍රජාව සජිත් හැර යති
ජාතික බුද්ධි මණ්ඩපය දෙදරයි සජබයේ යටි බිම් ගත නායකයින් දෙදෙනාට විරෝධය රංජන් බණ්ඩාරත් දේශපාලන තීන්දුවක් ගනී..? සජිත් එක්ක බෑ-උගත්තු කියති..! සමගි ජන බලවේගයේ සරසවි ප්‍රජාව ලෙස විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉදිරි දශකයේ දී රටට විදේශ විනිමය උපයා දෙන ප්රමුඛ ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා
ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 7
දේශපාලනකතානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ලිඛිතව පැමිණිලි කර තිබේ. දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරෝහිත බෝගොල්ලාගම ගැන ද්‍රවිඩ ඩයස්පෝරාව විශ්වාසය පළ කරයි
ඔහු සමග එක්ව රටට ආධාර කරන්න සූදානම්..! "රනිලුයි-එජාපයයි හැර විකල්පයක් නැහැ" එල්ටීටීඊ ත්රස්ත්රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ ජාත්‍යන්තර යුද්ධය මෙහෙයවූ…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
විදෙස්2050දී ඉන්දියාව ඇමෙරිකාව පරදයි
(විමුක්ති එස් රුද්‍රිගු) ලෝක ආර්ථිකයේ වත්මන් බලවතුන් අතර දෙවැනි ස්ථානයේ පසු වන ඇමෙරිකා එක්සත් ජනපදය පසු කරමින් ඉන්දියාව 2050 වසරේදී ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණෙනු ඇතැයි…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වඩාත් සාධාරණීකරණය කිරීමට වගවීම අවශ්‍ය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ (DDR) වැඩපිළිවෙල සඳහා මන්ත්‍රීවරුන් 122 දෙනකු පක්ෂවද, 62 දෙනකු විපක්ෂවද ඡන්දය ලබාදීම සහ 40 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටීමද සමඟ,…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 6
විනෝදාස්වාදනිදහස කියන්නේ සුව කරන්න බැරි රෝගයක්..!
(ආචාර්ය මහේෂ් හපුගොඩ) නටාෂා විඳිනවා කියල කියන නිදහස ගැන මට බයයි. ඒ කියන්නේ ඇත්තටම නටාෂා ගැනත් බයයි. නිදහස කියන දේ ගැනත් බයයි. ලංකාව වගේ පොළොවක නිදහස කියන්නේ ඇඟ හිරිවැටෙන තරම් දෙයක්. මොකක්ද ඔය අදහස්…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපති සිතන්නේ තමා ගැන නොව රට-ජනතාව ගැනයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු ගන්නේ තමාගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහ ජනතාවගේ අනාගතය ගැන සිතා වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1