නවතම පුවත්
දැන්වීම
ව්යාපාරිකසෑම පවුලක්ම ලක්ෂ 47ක් ණයයි
ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 11ක් රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකාරයින් බවට පත්ව සිටින බව හෙළිදරව් වී තිබේ. මේ බව හෙළිදරව් වී තිබෙන්නේ, පේරාදෙණිය විශ්ව…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකතා කිරීමේ නිදහස බිලි නොගත යුතුයි
ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළි නොදීමට රටක් ලෙස ශ්‍රී ලංකාව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අවධාරණය කර සිටිනීය. සාමකාමී…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යකොරෝනා අවදානම මුලින්ම පෙන්වා දුන් සජිත් නීපා ගැනත් අනතුරු අඟවයි
නීපා මරණ අනුපාතය 40%ත් 75%ත් අතර ඉතා භයානකයි-වහා පියවර ගනු නීපා වෛරසය මැඩපවත්වා ශ්‍රී ලාංකේය ජනතාව එම වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ මොහොතේ සිටම දැඩි අවධානයෙන් යුතුව ක්‍රියා කළ යුතු යැයි විපක්ෂ…
Lanka Newsweek · 2023 බිනර 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු විවාදයට හරීන් පාර්ලිමේන්තුවේ නොසිටිය හේතුව හෙළි වෙයි
පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම අනාවරණය සිදු කිරීම් කළ හරින් ප්‍රනාන්දු මහතා සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයට සහභාගි නොවූයේ මන්දැයි කියා බොහෝ දෙනා විමසිල්ලෙන්…
Lanka Newsweek · 2023 බිනර 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබුණු ජනපතිගේ ලෝක සවාරිය..!
රනිල් කම් ඕ චිකාගෝ කියා ඇමෙරිකාවේ දී පෙරපාදයේ පහර දීම චීනයට-ඉන්දියාවට නෙවෙයි මම පක්ෂපාතී ලංකාවටයි සමාජ මාධ්‍ය මඩ හා අවලාද ගැන කපටි නරියාගෙන් ලෝක මෙහෙයුමක් රනිල් UN අමතනවිට සෙනඟ නැති බවට ඇඟවූ බොරු…
Lanka Newsweek · 2023 බිනර 23 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වැසූ හැටි වජිර හෙළි කරයි
ත්‍රස්තයින් බෝම්බ ගහද්දී රනිල්ව විනාඩි 25ක් එළියේ වාඩි කරවලා රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වසුවේ කවුද..? පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට හිටපු අග්‍රාමාත්‍ය…
Lanka Newsweek · 2023 බිනර 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු ප්‍රහාරයේ රහස් රැසක් විපක්ෂනායක හෙළිදරව් කරයි
ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි සී.අයි.ඩී නිලධාරීන් තිස් එකක් මාරු කළේ..? නිලධාරීන් හත් සියයකට විදේශ ගමන් තහනම් කළේ ඇයි..? සහරාන් එක්ක ඇසුරු කළ බුද්ධි නිලධාරියාගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි..? පාස්කු…
Lanka Newsweek · 2023 බිනර 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනීතිය අංග විකල කිරීම
(වික්ටර් අයිවන්) රටක යල් පැන ගිය ක්‍රමයක් ඇතිවිට ඒ ක්රමයේ ගැඹුරු වෙනසක් සඳහා හැම විටම බලපාන්නේ අභ්‍යන්තර සාධක පමණක් නොවේ; බාහිර සාධක ද බලපායි. ජපානය ප්රජාතන්ත්රවාදී කිරීමට හේතුවූ ආණ්ඩු ක්‍රම…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 8
දේශපාලනකැබිනට්ටුව තවත් විශාල නොකිරීමට ජනපති තීන්දු කරයි..!
කැබිනට් අමාත්‍ය ධූර තවත් වැඩි කරමින් කැබිනට් මණ්ඩලය විශාල නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව ඔහුගේ සමීපතමයෙක් "lankanewsweek" සමග පැවසීය. සිය මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක්සත් ජාතීන්ගේ කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකාව කැප වනවා
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමූල්ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් උපයන රටවලට සහයවීමට සැලැස්මක් ඕනෑ
සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනශ්‍රී ලංකාව ගැන IMF සතුටින්
ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩ පිළිවෙළේ ප්‍රගතිය ඇගයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසත්යය සෙවීම පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඔබ්බට ගමන් කළ යුතුය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස කතාව අනාවරණය කරන බව කියන 'චැනල් 4' වාර්තා චිත්‍රපටිය විසින්, එම අකටයුතු ක්‍රියාව පිටුපස සිටියේ කවුරුන්ද සහ එය සිදුකළේ ඇයිද යන්න පිළිබඳව රට…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 7
දේශපාලනමහා ජන මුදල් නාස්තිය ගැන විපක්ෂනායකගෙන් ජනපතිට චෝදනාවක්
රනිල් ඇමරිකා යද්දී රට බංකොලොත් කළ පොහොට්ටුවන් රැගෙන යාම සජිත් හෙළා දකියි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක්…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක් පුද්ගලයෙකුට මසකට රුපියල් 15 900ක් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රුපියල් 15,978 ක් අවශ්‍ය වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටින්නේ 2023…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපරාධ මර්දනය කරනවා සේම වෘත්තියෙහි කීර්තිනාමය රැක ගැනීමත් පොලීසියේ වගකීමක්
අපරාධ මර්දනය කිරීමට සේම සිය වෘත්තියෙහි කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට පොලීසිය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිකාශන අධිකාරී පනත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්
මාර්ග ගත ක්‍රම ඔස්සේ සිදු වන සහායක සේවා සහ සමාජ මාධ්‍ය සේම අනෙකුත් ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදු වන සහායක සේවා විකාශන අධිකාරී පනත හරහා හදිසියේම රජය විසින් නියාමනය කළ හොත් සමාජ මාධ්‍ය වෙළෙඳ පොළ ශ්‍රී ලංකාව…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඋද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන සජිත් හඬ නගයි
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට කැඳවීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (19) අවධාරණය කළේය.…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨා වගේම රනිලුත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟ වනවා
වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි විපක්ෂ නායක අවධාරණය කරයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ සත්‍ය සැඟවූවා සේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එම සත්‍ය සඟවන බවත් කෙසේ හෝ එහි සත්‍ය…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ වැඩ පිළිවෙළට දකුණු කොරියාවේ සහාය
දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා රැසක් දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළව දෙරට අතර ගිවිසුමක් ශ්‍රි…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 2