නවතම පුවත්
දැන්වීම
දේශපාලනමිහිතලා නා හිමියෝ නව නිදහස් අරගලයකට නායකත්වය දෙති
අරගලය ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් ඇරඹේ මහා නා හිමිවරුන් බැහැදැකීමෙන් පසු ජාතික මහා සමුළුව ඔක්තෝබර් 14දා පැවැත් වේ රට-ජනතාව වෙනුවෙන් කිසිම පක්ෂයක් නැහැ වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ අවධාරණය කරති…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් අවශ්‍යයි
ඒ වෙනුවෙන් 2024 දීපුළුල් ජාත්‍යන්තර සංවාදයක් ඕනෑ ජනපති "බර්ලින් ග්ලෝබල්" සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදු කරමින් පවසයි ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 9
විනෝදාස්වාදමිහිදන් නොවූ මිනිසා එළිදකී
බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස මහතා විසින් රචිත "මිහිදන් නොවූ මිනිසා" කෘතිය එළිදැක්වීම ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බළකා කඳවුරු (රොක්…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
විදෙස්නබිතුමාගේ උපන් දින සමරුමක දී බෝමබයක් පිපිරීමෙන් 50ක් ජීවිතක්ෂයට
නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ මස්තුං දිස්ත්‍රික්කයේ මුහම්මද් නබිතුමාගේ උපන් දින සැමරුම් උත්සවයක දී බෝම්බයක් පුපුරා යාමෙන් පනස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදයාසිරි එජාපයට..?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න කියලා පක්ෂ සභාපති මෛත්‍රී එවලා තිබුණ ලිපියට දයාසිරි ලබාගෙන තිබුණ වාරණ නියෝගය ඉවත් කරමින් කොළඹ මහාධිකරණය නියෝගයක්…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආණ්ඩුවේ දූෂිත ප්‍රතිපත්තිය ගැන IMF පවා කණස්සල්ලෙන්
ඉලක්ක නිසි ලෙස සම්පූර්ණ නොකිරීම නිසා දෙවැනි වාරිකය අවිනිශ්චිතයි අස්වැසුම නමින් විද්‍යාත්මක නොවන අකාර්යක්ෂම වැඩසටහන් ක්‍රියාත්මක කර දිළිඳු ජනතාව අසරණ කර ඇති බවත්, වකුගඩු සහ පිළිකා රෝගයෙන් පෙළෙන…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකFitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළ දමයි
ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැර හැරීමේ මට්ටමේ සිට "CCC-" දක්වා උසස් කිරීමට "Fitch Ratings" ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ.…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූ යාපනයේ දරැ දැරියන් එක්ක සිය ජන්ම දිනය සමරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරැ ජයසූරිය මහතා මෙවර සිය ජන්ම දිනය සමරනු ලැබුවේ යාපනයේ සිටය. සිය නායකත්වය යටතේ පවත්වා ගෙන යනු ලබන "සූරිය පදනම" මගින් යාපනයේ දරැ දැරියන් උදෙසා…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිවරණය සහ මහා මැතිවරණය නිසි කලට පවත් වනවා
කිසිදු මැතිවරණයක් කල් දැමීමට ජනපතිට අවශ්‍ය නැහැ ඉදිරි අයවැයෙන් ජනතාවට සහන රැසක් වජිර අබේවර්ධන අවධාරණය කරයි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය නිසි කලට වේලාවට පවත් වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ…
Lanka Newsweek · 2023 බිනර 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකසිප්පු අපනයනය කළ හොත් විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා ගත හැකියි
කසිප්පු-ගංජාවල වටිනාකම මිනිස්සු දන්නේ නැහැ කසිප්පු නිෂ්පාදනය 500%කින් වැඩි වෙලා නිසි ප්‍රමිතියකින් යුතුව කසිප්පු නිෂ්පාදනය කර විදේශ රටවලට අපනයනය කළ හොත් එම ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට උපයා ගත හැකි…
Lanka Newsweek · 2023 බිනර 28 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකබදු ආදායම වැඩි කරන්න IMF රජයට දුන් නිර්දේශ මොනවා ද..?
IMF දූත මණ්ඩලයේ පළමු සමාලෝචනයේ ප්‍රධාන කරුණු 5ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායම අද (සැප්තැම්බර්…
Lanka Newsweek · 2023 බිනර 28 · කියවීමට මිනිත්තු 4
දේශපාලන2023 අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් රටට ගෙන්වනවා
සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි-රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා…
Lanka Newsweek · 2023 බිනර 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබර්ලින් ග්ලෝබල් සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට
වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා (27) අලුයම ජර්මනිය බලා…
Lanka Newsweek · 2023 බිනර 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකුඩා සහ ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ
මෙරට කුඩා සහ ග්‍රාමීය කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම ගැටලු රැසකට තුඩු දෙන හේතුවක් බවත්, දේශීය සේම විදේශීය වෙළඳපොල ඉලක්ක කරමින් ග්‍රාමීය නිෂ්පාදන සකස් කිරීමේදී මෙවැනි ප්‍රතිපත්තියක් මත…
Lanka Newsweek · 2023 බිනර 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ රජයක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කෙරේ
ජනතාව පීඩාවට පත් කරන කොන්දේසි ඉවතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිදු කළ සාකච්ඡාවේදී, වත්මන් රජය එම අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව…
Lanka Newsweek · 2023 බිනර 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතුයි
සීතාවක අභිමානය කියාපාන කෞතුකාගාරයක් – ජනපති එඩිතර සහ දේශප්‍රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජසිංහ…
Lanka Newsweek · 2023 බිනර 26 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්
විපක්ෂය නඟන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රුවන් විජයවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්රතිලාභ රැසක් හිමි…
Lanka Newsweek · 2023 බිනර 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරාජ්ය නායකයින් ජාතික ආරක්ෂාව උලා කෑ හැටි අනුර හෙළි කරයි
පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් යැයි ජාතික ජන බලවේගයේ නායක සහ ජනතා…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 15
දේශපාලනජන සභා ක්‍රමයට ලංකා සම සමාජයේ පූර්ණ සහය
රාජ්‍ය පාලනයට මහා ජනයා සම්බන්ධ කර ගත හැකි හොඳ ක්‍රමයක් අදාළ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒම රජයේ වගකීමක් ජාතික ජන සභා ලේකම් කාර්යාලය මගින් සකස් කෙරුණු "ජන සභා ක්‍රමය" ට අදාළ පනත් කෙටුම්පතට සහ "ජන…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමාජ මාධ්‍ය මර්දනයට එරෙහි අරගලයට සජිත් සූදානම්
වත්මන් ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාවගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත්, එහි අලුත්ම ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට හෝ අවහිර කිරීමට කටයුතු කිරීම බවත් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 1