නවතම පුවත්
දැන්වීම
දේශපාලනරට ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය
ජනපතිගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකියි ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ පුනර්ජනනිය බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට සහාය ලබා දෙනවා -ලෝක බැංකු…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවසන්ත සේනානායක සජබයට එක් වෙයි
මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ මී මුණුපුරෙකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමගි ජන බලවේගයට එක් වී ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති…
Lanka Newsweek · 2023 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවත්මන් දේශපාලන නායකයින්ට ජේ ආර් ගේ චරිතය මනා ආදර්ශයක්
වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
Lanka Newsweek · 2023 බිනර 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජේ ආර් ගේ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන ගියා නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රටක්
දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින් ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 බිනර 18 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපාස්කු ප්‍රහාරය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ -FBI-
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදු කිරීම අනවශ්‍ය බව ඇමරිකවේ FBI ආයතනය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කරයි. ඇමරිකවේ FBI ආයතනය…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබැසිල් රනිල්ට ඡන්ද ප්‍රතිඵල කියයි
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණ සම්බන්ධව තීරණාත්මක කතාබහක් ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ. මෙම සාකච්ඡාවේදී…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තුවේ 225න් 200ක් ම ජනපති එක්කයි -රවී-
රටට ද්‍රෝහී නොවී විපක්ෂය ජනපතිට සහය දිය යුතුයි දේශපාලන බොරුවට තිත තැබිය යුතුයි දේශපාලනය පසෙක තබා ජනතාවගේ ප්‍රශ්න විසඳීම සියලු දෙනා එකට ඒකරාශී විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් කරන්නේ රට වැනසූ හොරුන් ආරක්ෂා කිරීමයි
"ජන වරමක් නැතිව මට සක්විති රජකමවත් එපා" ප්‍රතිපත්ති පාවා දී රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් සහ අගමැතිකම් ලබා ගැනිමට තමා සුදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලු දෙනාගේම යහ පැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා
(අචාර්ය ජෙහාන් පෙරේරා) විරෝධතා ව්‍යාපාරය අපේක්ෂා කළ ක්‍රම වෙනස එදා අවධානය යොමු කරනු ලැබුවේ, මීට වසර එකහමාරකට පෙර සිදු වූ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන හේතුව ලෙස සැළකෙන දූෂණය අවසන් කිරීම සඳහාය. දිවයිනේ සෑම…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපරිසරයට අදාළ වගකීම් ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කරනවා
පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසිය.…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනගෝලීය සංවර්ධන අභියෝග ජය ගන්නා හැටි ජනපති ජාත්‍යන්තරයට පහදයි
විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන අංශ තීරණාත්මකයි ජනපති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමින් අවධාරණය කරයි ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා…
Lanka Newsweek · 2023 බිනර 16 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යුද්ධ හමුදාවෙන් යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට
(දිලංක ගුණතිලක) රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව, දිවයින පුරා ඇති මාර්ගගත (online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10 හි සහ මාර්ග අපගත (offline) මධ්‍යස්ථාන 15ට අදාල සියළුම…
Lanka Newsweek · 2023 බිනර 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅවලාදවලට නොසැලෙමි-සත්‍ය වෙනුවෙන් නොවෙනස්ව පෙනී සිටිමි..!
පාස්කු ඉරිදා සිදුවූ කුමන්ත්රණකාරී බියගුළු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එදා මෙන්ම අදත් අප කම්පාවන අතර මේ ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලු චූදිතයින් අපක්ෂපාතී පරීක්ෂණයක් මඟින් සොයාගෙන නිශ්චිතවම…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් හමු වෙයි
බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති රෝහිත බෝගොල්ලාගම යන මහත්වවරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී බ්‍රහස්පතින්දා (14) සිදු විය. මේ හමුවේ දී ජාතික සහ ගෝලීය…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචැනල් 4 හෙලිදරව් ගැන හොයන ජනාධිපති කමිටුව පත් කරයි
පාස්කු ප්‍රහාරය පිළිබඳ "චැනල්-4" නාලිකාව වීඩියෝවක් නිකුත් කරමින් කළ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි.…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති කියුබාවත් දිනා ගනී
කියුබානු-ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන් හමු වෙයි සෞඛ්‍ය-ක්‍රීඩා-කෘෂිකර්ම ක්ෂේත්රවලට අදාළව දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට අවධානය ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාවට කියුබාවේ සහාය “G77 සහ චීනය” රාජ්‍ය…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලී ක්වාන් යූ ගේ සූට් එක ඇඳපු රනිල්
ලිබරල් රනිල් සමාජවාදී කියුබාවේ රනිල් කාන්තා ක්‍රිකට් සෙල්ලමට මහින්ද සමරසිංහගේ ඇමෙරිකානු ඔපරේෂන් කෙහෙළිය පෙරළන්නට බැරිවූ තැන කාංචන වෙතට ගිණි ගත් රට නිවපු රනිල්ට සහාය දුන්නාට තුති - වරුණ රාජපක්ෂගෙන්…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකමුදල් විශුද්ධිකරණයට තිත තැබීමට ජනපති සූදානම්
ත්‍රස්තවාදී මූල්යකරණයටත් වැට බැඳේ 2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජයේ අවධානය යොමුව ඇත.…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරට ගොඩ ගත හැකි හොඳම කණ්ඩායම සිටින්නේ විපක්ෂනායක එක්කයි
රට පුරා මහා සංඝ රත්නය විපක්ෂනායක වටා එකතු වනවා ලක්ෂ්මන් කිරිඇල්ල වීරයෙක් ආචාර්ය අකුරටියේ නන්ද නා හිමියෝ අවධාරණය කරති රට ගොඩ ගත හැකි හොඳම සහ දක්ෂම කණ්ඩායම සිටින්නේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක…
Lanka Newsweek · 2023 බිනර 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචැනල් 4 හෙළිදරව්ව ගැන ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් සිදු කරනු
පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් 4 නාලිකාව සිදු කළ හෙළිදරව්ව ගැන ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමට ලක් වන පරීක්ෂණයක් සිදු කිරීමට රජය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
Lanka Newsweek · 2023 බිනර 14 · කියවීමට මිනිත්තු 2