නවතම පුවත්
දැන්වීම
දේශපාලනකිසිම ජාත්‍යන්තර පරීක්ෂණයකට ශ්‍රී ලංකාව සූදානම් නැහැ
ආසියාතිකයින් දෙවැනි පන්තියේහි ලා සැලකීමේ බටහිර මාධ්‍ය ආකල්පය වෙනස් විය යුතුයි ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව පිළි ගන්නේ නැහැ පාස්කු ප්‍රහාරය හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 11
සෞඛ්යපිළිකා රෝගීන්ට සලකන හැටි ගැන විපක්ෂ නායකගෙන් චෝදනාවක්
විදේශ රටවල තිරිසන් සතුන් වෙනුවෙන් වත් යොදා නොගන්නා උපකරණ ශ්‍රී ලංකාවේ අන්ත අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් පාවිච්චි කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බදාදා ( 4) චෝදනා කර සිටියේය.…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතවමත් රටේ ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයේ දිගුවක්
ඒ ගැන IMF වාර්තාව හෙළිදරව් කර තිබෙනවා IMF දෙවැනි වාරිකය දින නියමයක් නොමැතිව කල් ගියේ ඒ නිසයි IMF ලබා දී ඇති පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාවට අනුව මුළු රටම දූෂණයෙන් වෙලී ගොස් ඇතැයි ද, සුළු ප්‍රභූ පවුල්…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇමරිකානු තානාපතිනිය හදිසියේම විපක්ෂ නායක හමු වුණේ ඇයි..?
බල පෙරළියක් ද..? ඇමරිකාවේ සහය ජනපතිට ද විපක්ෂ නයකට ද..? වාර්තාව අනුව තීරණය ඔබේ අතේ..! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් (Julie Chung) මහත්මිය අතර විශේෂ…
Lanka Newsweek · 2023 වප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ රජකරන ගොබ්බ කමේ ප්රභවය කොතැනද..?
(වික්ටර් අයිවන්) රටේ තිබෙන දේශපාලන පක්ෂ පවතින පසුගාමි සමාජ ආකල්ප හා මතවාද වෙනස් කිරීම සඳහා ක්‍රියා නොකොට ඒ වෙනුවට සමාජයේ පවතින පසුගාමි මතවාද හා ආකල්පවලට අනුගතවී ඒවා පෝෂණය කරන තත්වයකට පත්වූ විට එම…
Lanka Newsweek · 2023 වප් 2 · කියවීමට මිනිත්තු 8
දේශපාලනකැට හොල්ලමින් ලොව වටා හිඟමන් යදින දේශපාලනයට තිත තබනවා
දූෂිත පාලකයින්ගේ කෙරුවාව දූ දරුවන් දැන ගත යුතුයි සියල්ලටම වඩා දූ දරුවන් වටිනවා සජබ රජයක් යටතේ දූ දරුවන් සවි බල ගන්වන හැටි විපක්ෂ නායක කියයි මේ රටට අවශ්‍ය වන්නේ කැට හොල්ලා ලෝකය වටේ හිඟා ක කා යන…
Lanka Newsweek · 2023 වප් 2 · කියවීමට මිනිත්තු 4
විදෙස්චීනය තායිවාන ආක්‍රමණයකට සූදානම්..?
යුක්රේන - රුසියා යුද්ධය දවසින් දවස දරුණු අතට හැරෙද්දී තවත් යුද්ධයක් ආරම්භ වෙන්න ඔන්න මෙන්න තැනට නැගෙනහිර ආසියාව පත්වෙලා.ඒ චීන - තායිවාන යුද්ධය.ඇත්තටම මේ යුද්ධ අවුස්සන්නෙත් ඇමරිකාව තමයි.ඇමරිකාව පිලි…
Lanka Newsweek · 2023 වප් 2 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅසභ්ය නීතිය කියන්නෙ නීතිය අසභ්‍යයි කියන එකද..?
සැප්තැම්බර් 27 වෙනිදා ඩේලි මිරර් පත්තරේ තියෙන විදිහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙදි කාන්තාවකට සීඅයිඩිය විසින් නඩු පවරනවා. ඒ නඩු පවරන වරද වෙන්නෙ මේ කාන්තාව තමන්ගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා…
Lanka Newsweek · 2023 වප් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහින්දගෙන් රනිල්ට ප්‍රහාරයක්
ජනතාව මත උහුලා ගත නොහැකි බරක් පටවලා ජනපතිවණයයි මහා මැතිවරණයයි දෙකම දිනන්නේ පොදු පෙරමුණයි නාමල් රාජපක්ෂට තව කාලය තිබෙනවා පොදු පෙරමුණේ අපේක්ෂකයා කවුද කියා නිසි වේලාවට කියනවා ජනාධිපතිවරයා ප්‍රධාන රජය…
Lanka Newsweek · 2023 වප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයාපනයේ තරැණයින් කරූ වෙනුවෙන් උපන් දින සාදයක් පවත්වයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මේ වන විට යාපනයේ සංචාරකයක යෙදී සිටින අතර ඔහු මෙවර සිය ජන්ම දිනය සමරුවේ ද ද්‍රවිඩ දරු දැරියන් සමග එකට එක්ව යාපනයේ සිටය. කරු…
Lanka Newsweek · 2023 වප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමාජ සුභ සාධනය ගැන ජාතික විගණනය කියන්නේ ද සජිත් කියන කතාවමයි
ලක්ෂ 3ක ට අධික සමෘද්ධි ලාභීන්ට වසර 28ක් තිස්සේ දෙපයින් නැගී සිටීමට බැරි වෙලා සමාජ සුභ සාධනයේ අපේක්ෂා කළ අරමුණු-කාර්යභාරයන් ඉටුවී නැහැ තුන් ලක්ෂයකට අධික සමෘද්ධි ලාභීන් පිරිසක් වසර විසි අටක් තිස්සේ…
Lanka Newsweek · 2023 බිනර 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමර්දනය තිරසාර විකල්පයක් නොවේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ අන්තර්ජාතික ජයග්‍රහණ ලබා ආපසු පැමිණි බව පැවසුණත් රට තවමත් පවතින්නේ දැඩි අසීරුතාවකය. කියුබාවේ සහ නිව්යෝර්ක් යන ස්ථාන දෙකේදීම,…
Lanka Newsweek · 2023 බිනර 30 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරනිල් IMF එක්ක ආරවුලක..?
ජනතාවට තව බර පටවන්න බෑ -රනිල්- රනිල්ගේ පිටරට යන රුදාව..! රනිල්ගෙ බර්ලින් කතා ආශු ගේ සුදුහුණු ගෑම ශ්‍රී ලංකා - ඇමෙරිකා සබදතාවට 75 යි- වොෂින්ටන් තානාපති පරිශ්‍රයේ දැවැන්ත සැමරුමක්…
Lanka Newsweek · 2023 බිනර 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅස්වැසුමට පෙර දරිද්‍රතා රේඛාව නිවැරදිව හඳුනා ගත යුතුව තිබුණා
"අස්වැසුම" වැඩ සටහන ආරම්භ කිරීමට පෙර ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගෙන දුප්පත් සහ දුප්පත් නොවන පිරිස තහවුරු කර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය…
Lanka Newsweek · 2023 බිනර 30 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකඇමරිකාවේ ප්‍රබලම සමාගම් 45ක් ජනපති සමග වට මේස සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ ආයෝජනයට එකඟ වේ වට මේසය සංවිධානය කළේ මහින්ද සමරසිංහ සහ ඇමරිකාවේ BCIU ව්‍යාපාර කවුන්සිලය (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසියට සමගාමීව ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 බිනර 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිසි දහසකින් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා රාජ්‍ය සේවකයින් මහා පාරට
රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා ඉදිරි සතියේදී රාජ්‍ය සේවක සේවිකාවන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති සහ කසකස්ථාන ජනපති අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බ්‍රහස්පතින්දා (28) බර්ලින් නුවරදී සිදු විය.Sri Lanka Latest News…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය. එසේම “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමත් උවදුරෙන් රට බේරා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 ම එක් විය යුතුයි
මත්පැන් සහ මත්ද්‍රවය භාවිතයෙන් රට-ජනතාව සහ අනාගත පරපුර මුදවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 225 ම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව මත් රකුසා පරාජය කළ හැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තරග තහනමට කුමක් සිදු වෙයි ද..?
ඕස්ට්‍රේලියාවේදී විභාග වූ ස්ත්‍රී දූෂණ චෝදනාවට අදාළ නඩුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් වීමෙන් අනතුරුව ඔහුගේ ඉදිරි ක්‍රීඩා ගමන සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඔහුගේ…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 3