නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනතාවගේ දුප්පත්කම ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව මෙන්න..!
දිළිඳු ජන ගහනය 2023 දී ලක්ෂ 70 දක්වා වැඩි වෙලා මධ්‍යම පාන්තිකයන් ලක්ෂ 30ක් දුප්පත් වෙලා ජන ගහනයෙන් 33%ක් කෑම කන වේල් ගණන අඩු කරලා තවත් 47%ක් කන කෑම ප්‍රමාණය අඩු කරලා පවුල් 27%ක වැඩිහිටියෝ කෑම කන්නේ…
Lanka Newsweek · 2023 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදෙකෝටි විසි ලක්ෂයෙන් එක් කෝටි විසි ලක්ෂයකට වඩා අනාථ වෙලා
දුපත්කම 25%කින් වැඩි වෙලා පුද්ගලයින් දස දෙනෙකුගෙන් හය දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ ජනතාවගේ අනාථ වීම ප්‍රතිශතයක් ලෙස 55.7% ක් ග්‍රාමීය ප්‍රදේශවල එහි අගය 82% ක් වැඩිම අවදානම පුත්තලමට-එහි අගය 71.8% ක්…
Lanka Newsweek · 2023 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලොව බුද්ධි ගලනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වෙලා
එහි අගය මේ වනවිට 8.4 දක්වා වැඩි වෙලා මේ බරපතළ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් ඕනෑ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට කියයි "Human Flight and Brain Drain Index" දත්තවලට අනුව, 2007-2023 කාලසීමාවේ දී…
Lanka Newsweek · 2023 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ සංකල්පයට අනුව රටම Digital කරන මුල් පියවර තව සතියකින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ අනුව…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපති ගැන ඥානාර්ථ ප්‍රදීපය කිව්ව කතාවට ජනපති මාධ්‍ය ඒකකය උත්තර දෙයි
2023 ඔක්තෝම්බර් මස 08 වන ඉරිදා දිනෙන් පළ කර ඇති “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතු වැකිය සහ “ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයයි” මැයෙන් පළ කර ඇති…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවැඩ කරන ජනතාවගේ අරමුදල් කොල්ල කෑ එකම රට ශ්‍රී ලංකාවයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ලෝකයේ කිසිම රටක් එසේ කළේ නැහැ විපක්ෂයේ සියලු දෙනා වැඩ කරන ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතුයි වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් කොල්ල කමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට අධිකරණය අවශ්‍ය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා රජය 2024 සඳහා වන තාවකාලික අයවැයෙන් රුපියල් බිලියන 11ක් වෙන්කර ඇත. එය එම මැතිවරණ පැවැත්වීමට රජය අදහස් කරන බවට…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 6
සෞඛ්යරටේ සෞඛ්‍ය ගැටලු විසඳන්න විපක්ෂ නායක පෙරමුණ ගනී
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් අත්වැල් බැඳ ගනී රටේ පවතින සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වරයාගේ…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලංකා සම සමාජයේ දෙවන පෙළ නායකත්වය යොවුන් පාර්ලිමේන්තුවට
නියෝජ්‍ය ලේකම් ධූරය රවින්ද්‍ර ප්‍රදීප් කුලසේනට තිස්ස විතාරණ ල.ස.ස.ප යේ ලොකු පෙරළියක් ඇති කරයි 1935 ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂයේ නායකයා වු ආචාර්ය ඇන්.එම්…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායකගෙන් ජනපතිට සුළු අවවාදයක්..!
ආගමික නායකයන් අතර භේද ඇති කරනු එපා එසේ කිරීම මහා පාප කර්මයක් කාදිනල් හිමියන් සහ රදගුරු සම්මේලනය අතර ගැටුමක් නැහැ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ DW නාලිකාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 1
විදෙස්ශ්රී ලංකා සහ ඇමෙරිකා සබදතාවයට වසර 75යි
වොෂින්ටන්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අති උත්කර්ශවත් සැමරුමක් උත්සවයට ශ්‍රී ලංකාවෙන් රුපියලක්වත් ලබා ගෙන නැහැ "ශ්‍රී ලංකා-ඇමරිකා මිත්‍රත්වය ඓතිහාසිකයි" (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) ශ්‍රී ලංකාව සහ…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපතිට කළ හැක්කේ DW මාධ්‍ය ජාලය ශ්‍රී ලංකාවේ තහනම් කිරීම විතරයි
So sorry Mr. President...you failed..! (අචාර්ය මැල්කම් සන්ග්) මගෙන් ප්‍රශ්න අහන්න උඹ කවුද..? උඹ කතා කරන්නෙ විකාර..! උඹගෙ බටහිර ආකල්ප අයින් කරල මගෙන් ප්‍රශ්න අහපන්..!කොල කෑල්ලක් බලන ගමන් උඹ විකාර…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅභියෝග හමුවේ මව්බිම අතහැර පළා යනවාද නැද්ද යන්න ඔබ තීරණය කළ යුතුයි
ජනපති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී පවසයි ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල් ජර්මනියේදී බටහිරට පත අට එකට සිඳුවා පෙරා අරළු දමා දෙයි
ජර්මනියේ DW News නාලිකාව එක්ක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවත්වපු සංවාදයේ විඩියෝ එක පට්ට වෛරල් වෙලා ගියා.රනිල්ට දේශද්‍රෝහියා කියපු අය,බටහිර රූකඩය කියපු අයට රනිල් මොකාදටද මේ එන්න හදන්නේ කියලා හිතාගන්න…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 5
දේශපාලනOnline පනතට සාධාරණ සමාජයත් විරුද්ධ වෙයි
අදහස් පළ කිරිමේ අයිතියට බාධකයක් කර ගත හැකි මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත නොපමාවම ඉවත් කර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 2
ව්‍යාපාරිකIMF සහ අපේ ආදායම් ඉලක්ක
ඒකාධිපති කුරිරු බදු ප්රතිපත්තිවලින් ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නැත (දිනේෂ් වීරක්කොඩි) ජනාධිපති වික්‍රමසිංහ පසුගියදා එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව IMF ප්‍රධානී සමඟ නිව්යෝරක්හි දී සංවාදයක නිරත…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනපතිගේ විදේශ සංචාරවල අරමුණ මන්ත්‍රීවරුන් සතුටු කිරීමද..?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාරවල අරමුණ මන්ත්‍රීවරුන් සතුටු කිරීම දැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියි. රට ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකට ඇද…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනETF සහ EPF ස්වාධීන මණ්ඩලයක් යටතට
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් පිහුටුවා ඒ යටතේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී බදාදා (04)…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑකම විසඳුම බදු බර වැඩි කිරීම නොව බදු ගෙවන්නන්ගේ පරාසය වැඩි කිරීමයි
රට ගොඩගන්න සුද්දාගේ උපදෙස් අවශ්‍ය නැහැ 2015 මෙහෙයුම දිගටම කළා නම් අද රට සංවර්ධනය වෙලා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා කළ යුත්තේ ජනතාවගේ බදු බර වැඩි කිරීම නොව බදු ගෙවන ජනතාවගේ පරාසය වැඩි කිරීම යැයි…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඒකාධිපතිත්වය තහවුරු කරන දරුණු Online පනත වහා හකුලා ගනු
මේ පනතින් ආණ්ඩුව කරන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීමයි ජනපතිගේ ආරක්ෂාව විතරක් තහවුරු කර ගැනීම අරමුණයි රජය සෑම අයුරකින්ම ජනතාවගේ කතා කිරීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 1