නවතම පුවත්
දැන්වීම
දේශපාලනසිය පැවැත්ම වෙනුවෙන් රජය කරන්නේ දැනුම මොට කිරීමයි
දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයකින් රට දියුණු කරන්න රජයට අවශ්‍ය නැහැ සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි වත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීමට නම් දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම,…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට චීනයේ පූර්ණ සහය
දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩ පිළිවෙළකට පූර්ණ සහාය චීන මුදල් අමාත්‍යවරයා ජනපති හමුවේ සහතික වෙයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකIMF දෙවැනි වාරිකයත් ගොඩ
විපක්ෂයේ බලාපොරොත්තු සුන්..! විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන දෙවැනි වාරිකය මුදා හැරීමට එම ආයතනය තීරණය කර තිබෙන බව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ පළමු…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති චීන සහයත් දිනා ගනී
අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කර ගැනීමට ඉඩ නොදිය යුතුයි ජනපති සහ චීන උප අගමැති මහ ජන චීන සමූහාණ්ඩුව සමඟ රබර්–සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකතානායක කුමන්ත්‍රණකාරයෙකු යැයි විපක්ෂනායක චෝදනා කරයි
මැතිවරණවලට බිය නිවට අගමැති බොරු ප්‍රචාරය කරමින් ජනතාව මුලා කරනවා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී විපක්ෂ නායකවරයා ලෙස තමා ද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කැමැත්ත පළ කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් රජය…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රවීණ ජනමාධ්‍යවේදී උපුල් ජෝශප්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ ජනමාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශපාලන-සමාජ විශ්ලේෂක උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ දයාබර මෑණියන් වූ මේරි ක්ලේරා ෆොන්සේකා මාතාව අභාවප්‍රාප්ත වූවාය. අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අංක 230, පෙරේරා පාර, කණුවන,…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම 22 ඉරිදා
ධාතු කරඬුව වැඩමවීම තානාපති මහින්ද අතින් (අශෝක ජයතුංග) ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම සහ සිවුරු පූජාව 2023 ඔක්තෝබර් 22 ඉරිදා පෙරවරු 10.00 ට ආරම්භ වන බවත් එම පිංකමට එක්…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික සංහිදියාව වෙනුවෙන් ජනපතිගේ වැඩපිළිවෙළට දමිළ නායකයින් සහාය දිය යුතුයි
ජාතික සංහිදියාව වෙනුවෙන් ජනපතිගේ වැඩපිළිවෙළට දමිළ නායකයින් සහාය දිය යුතු බව වෙළෙද රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් මහතා පැවසීය. ජාතික සංහිදියාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනාධිපතිවරයාට පවතින හොඳම විකල්පය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමට පෙර පැවැති ආර්ථික හා දේශපාලන අවුල්සහගත තත්ත්වය සහ ඉන් පසුව ඇති වූ ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම මේ වන විට තුනී වී ඇත. රටේ…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 6
දේශපාලනජාතික කතෝලික කමිටුවේ ලිපියට අවධානය යොමු කරනු
විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයන්ට යුක්තිය ඉටු කරලීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික කතෝලික කමිටුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්, පාස්කු ප්‍රහාරයේ විමර්ශන 99% අවසන්…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඝර්ම කලාපයේ දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දිය යුතුයි
අනාගතය වෙනුවෙන් එම රටවල් කේන්ද්‍ර කර ගත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමින් ජනපති පවසයි. ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 3
විදෙස්යුද්ධය නවතා සාමයට එන්නැයි විපක්ෂ නායක පලස්තීනයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලයි
යුද්ධය නවතා, සාම සාකච්ඡා සඳහා පෙරට එන්නැයි තමන් පලස්තීන හා ඊශ්‍රායල නායකයන්ගෙන් ඉල්ලා සිටින බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි. මෙම මිනිස් සංහාර සහ ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේත්, මව්වරුන්ගේත්,…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති චීනයේ ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට එක් වෙයි
තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට රටේ සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි
ජනපති 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය අමතමින් පවසයි රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය…
Lanka Newsweek · 2023 වප් 15 · කියවීමට මිනිත්තු 6
දේශපාලනහමාස් සහ ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය සඳහා ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරිමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ…
Lanka Newsweek · 2023 වප් 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනශ්‍රී ලංකාවට සුදුසු ආණ්ඩුකරණයක් ගැන ගවේෂණයක් ඕනෑ
ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ආණ්ඩුකරණයේදී භූ දේශපාලනික සහ ආර්ථික අභියෝග යන තේමාව යටතේ විශේෂ වැඩමුළුවක් කොළඹදී පැවැත් විණ. එම වැඩමුළුව සංවිධානය කර තිබුණේ, සමගි ජන බලවේගයට අනුබද්ධිත ජාතික වෘත්තිකයන්ගේ…
Lanka Newsweek · 2023 වප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපෞද්ගලික ව්‍යවසායකයන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්
විපක්ෂ නායකගේ මැදිහත් වෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයින් සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයන් අතර හමුවක් සංවිධානය…
Lanka Newsweek · 2023 වප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ගොඩනගන ජනපතිගේ වැඩ පිළිවෙළ සමග සියලු දෙනා එක් විය යුතුයි
ජනපති රට යථාතත්ත්වයට පත් කළා විදේශ සංචිතය ඩොලර් බිලියන 4 ඉක්මවලා සංචාරක කර්මාන්තයේ ආදායම 60.8%කින් වැඩි වෙලා ජාත්‍යන්තරයේ සහය ජනපතිටයි ආශු මාරසිංහ අවධාරණය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන…
Lanka Newsweek · 2023 වප් 13 · කියවීමට මිනිත්තු 6
දේශපාලනතාක්ෂණික සහ හරිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සක්‍රීයව එක්වන්නැයි ජනපති පෞද්ගලික අංශයෙන් ඉල්ලයි
ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ තාක්ෂණ සහ හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට…
Lanka Newsweek · 2023 වප් 12 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවන නව ගිවිසුම් 3ක් ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්…
Lanka Newsweek · 2023 වප් 12 · කියවීමට මිනිත්තු 3