නවතම පුවත්
දැන්වීම
විදෙස්ශ්රී ලංකාව සහ මෙක්සිකෝව අතර නිල විදේශ සබදතා තහවුරු වේ
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැදිහත් වෙයි දස වසරක උත්සහයක් මල් ඵල දරයි (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) ශ්‍රී ලංකාව සහ මෙක්සිකෝව අතර සමාජ, ආර්ථික, දේශපාලන, මානව හිමිකම් සහ සංචාරක ඇතුළු සියලු…
Lanka Newsweek · 2023 වප් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකොටන් ඇද්ද අලි පෙරහැරේ යන එජාප ආණ්ඩුවක් හදනවා
එජාපයට වැරදුණේ කොටන් ඇද්ද අලි පැත්තකට කළ නිසයි තිත්ත වුණත් ඇත්ත ඒකයි-රවී පාක්ෂිකයින් ගැන සංවේදී වෙයි 2024 නිර්පාක්ෂික ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ 2024 දී පිහිටු වන්නේ…
Lanka Newsweek · 2023 වප් 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅනුරගේ නොහැකියාව අනුරම පිළි ගනී
"මටත් අවුරුදු පහක් රටේ බලය දෙන්න. වැරදුණොත් අවුරුදු පහයි නේ...ප්‍රශ්නයක් නැහැ නේ..." කියන්නේ ඒ නිසයි අත්හදා බැලීම සඳහාවත් එවැනි දුර්වලයෙකුට රටේ බලය දිය හැකිද..? භීෂණ සමයේ ජවිපෙ රටට ඩොලර් බිලියන 150ක…
Lanka Newsweek · 2023 වප් 26 · කියවීමට මිනිත්තු 6
දේශපාලනමත්ද්රව්යය ජාවාරමට වැට බඳින්න නව බල අධිකාරියක් ස්ථාපිත කරනවා
සාගල රත්නායක අවධරණය කරයි විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති…
Lanka Newsweek · 2023 වප් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස වෙනුවෙන් නව නීති ගෙන එනවා
සෑම ක්ෂේත්රයකටම වෙනස් නොවන ප්‍රතිපත්තියක් අමාත්‍ය මනූෂ නානායක්කාර අවධරණය කරයි ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති…
Lanka Newsweek · 2023 වප් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආදායම වැඩි කර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවනවා
සාගල රත්නායක අවධාරණය කරයි රටේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කර ජනතාවගේ අදායම වැඩි කරමින් ජනතාවගේ ජීවන මට්ටම නියත ලෙස ඉහළ නංවන්නේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සහ එක්සත්…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලොකු හෝටල්වල කරන Digital අල්ලාප සල්ලාපවලින් සුහුරු රටක් හදනු බැහැ
නව ලොවට ගැලපෙන පුරවැසියකු තැනීමෙන් සුහුරු රටක් ඇති කිරීම තම අරමුණයි ඒ සඳහා ප්‍රායෝගික විය යුතුයි රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා නිර්මාණශීලී නැවුම් විසඳුම් අවශ්‍ය යැයි ද,විවිධ අවස්ථාවල ඩිජිටල්…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඊශ්රායලයේ සහ පලස්තීනයේ මානව ඛේදවාචකය නතර කිරීමට අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතුය
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය ද දශක එකහමාරකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ දෙයට සමාන තීරණාත්මක තත්වයකි. ත්‍රස්තවාදය, ගාසාවේ රෝහලකට බෝම්බ හෙළීම හා ඊශ්‍රායලයේ සංගීත උළෙලකදී සමූල ඝාතනයක් ඇතුළුව,…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකරට උලා කා උද්ධමනය ද දේශපාලනීකරණය කළ හැටි
ශ්‍රී ලංකාවේ උද්ධමනයේ සත්‍යය (වරලත් ගණකාධිකාරී ආර් ඒ ජයවීර) දේශපාලන අර්බුදය, ආණ්ඩුක්‍රම අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ණය අර්බුදය, රාජ්‍ය අය-වැය අර්බුදය, කෘෂිකාර්මික අර්බුදය, ආදායම් විෂමතා අර්බුද යන…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 6
විදෙස්ලෝක බලවතුන්ගේ සහය ඊශ්‍රායලයට
පලස්තීන සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන උග්‍ර යුදමය තත්ත්වයේ දී ලෝක බලවතුන්ගේ පූර්ණ සහයෝගය ඊශ්‍රායලයට හිමි වී තිබේ. ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක්…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදුලි බිල තෙවැනි වරටත් වැඩි කළේ අරක්කුකාරයින්ට සහන දෙන්නයි
පීඩිත ජනතාව පාගා අරක්කුකාරයින් රකින පුදුම ආණ්ඩුවක් විපක්ෂ නායක අවධාරණය කරයි බදු අය කර ගත යුතු පුද්ගලයින්ගෙන් බදු අය නොකර රජය කරන්නේ සිය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා පීඩිත ජනතාව මතම බදු පිට බදු ගසා…
Lanka Newsweek · 2023 වප් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම අරමුණයි
ව්‍යවස්ථාවට අනුවම මැතිවරණවලට සූදානම් ස්මාර්ට් රට වෙනුවෙන් ස්මාර්ට් පක්ෂය ලෙස එජාපය ගොඩනඟමු. ඒ සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ ද සංශෝධනයක් ජනපති අවධාරණය කරයි ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකිසිම කුමන්ත්‍රණයක් නැහැ..2023 ජනපතිවරණය නියතයි
ඒ සමගම මහා මැතිවරණය 2025 දී පළාත් සභා..! ජනපති අවධාරණය කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2023 වර්ෂයේ දී ජනාධිපතිවරණය නියත ලෙස පවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. අනතුරුව…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමිතුරාගේ වගේම සතුරාගේත් ජනාධිපති මමයි
මම ආවේ මව්බිම ආරක්ෂා කරන්න විනා රාජපක්ෂලා රකින්න නොවෙයි ජනපති අවධාරණය කරයි තමා මිතුරාගේ සේම තම සතුරාගේ ද ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ විශේෂ මහා…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් චීනයේ දී ටාසන්ටයි සහ හර්කියුලීස්ටයි එකවර අඳියි
පොලිස්පති එළවා රට අස්ථාවර කරන ගැසූ ගේමට රනිල් දුන් ගේම දිනිත්ගේ සහ ආශුගේ චීන ටෙලිෆෝන් කෝල් තරඟාවලිය Dr රමේශ්ගේ මහා කරණම මහින්ද සමරසිංහගේ "ඔපරේෂන් මෙක්සිකෝ" පාදෙනියලාගේ සහ දර්ශන සිරිසේනලාගේ GMOA…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිදුලි බිල සියයට 18කින් වැඩි කළේ ජනතාව ගැන කිසිම කැක්කුමක් නැති නිසයි
රුපියල් බිලියන 31ක පාඩුවක් මග හරවා ගැනීමටයැයි පවසමින්, කිසිදු හිතක් පපුවක් නොමැතිව දත්තයක් විමර්ශනය නොකොට විදුලි බිල 18% කින් වැඩි කිරීම ජනතාව තව තවත් පීඩාවට පත් කිරීමක් යැයි විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඊශ්රායලයෙන් ශ්‍රී ලංකාවට කෘෂි ක්ෂේත්රයේ රැකියා දහසක්
ජාති වාදී-ආගම් වාදී ගිනි පුපුරුවලින් රට යළි අවුලවන්න එපා ඒ ක්‍රියාදාමය මහා ජාතික අපරාධයක් පලස්තීන-ඊශ්‍රායල යුද සංහාරයෙන් පාඩම් උගනිමි..! මනූෂ නානායක්කාර අවධාරණය කරයි ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ නව…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 6
දේශපාලනස්ථාවර ආර්ථිකයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට චීනයේ සහාය
කිසිඳු දේශපාලන අරමුණක් නැහැ චීන ජනපති අවධාරණය කරයි චීන–ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෝ හමු වෙති ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසිය පැවැත්ම වෙනුවෙන් රජය කරන්නේ දැනුම මොට කිරීමයි
දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයකින් රට දියුණු කරන්න රජයට අවශ්‍ය නැහැ සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි වත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීමට නම් දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම,…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට චීනයේ පූර්ණ සහය
දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩ පිළිවෙළකට පූර්ණ සහාය චීන මුදල් අමාත්‍යවරයා ජනපති හමුවේ සහතික වෙයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 1