නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේදී නව ආයෝජන කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ කෙටි කාලීන උපාය මාර්ග ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, කෘෂි නවීකරණය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා නව ආයෝජන ආකර්ශණය කර ගැනීමේ අපේක්ෂාවෙන්…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ රජයක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කරනවා
IMF ගිවිසුමට මුවා වී රජය ජනතාව මත බර පටවලා රට ගොඩ ගෙන ජනතාවට සෙත සලසන වැඩ පිළිවෙළක් සජබය සතුයි විපක්ෂ නායක IMF නියෝජිතයින් හමුවේ අවධාරණය කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලාල් තුලින් ජවිපෙ කියවා ගනිමු
ලාල් කාන්ත කියන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් වගේම නීති විරෝධී මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙක්.ලාල් ගැන ජවිපෙ සාමාජිකයෝ බහුතරයක් දකින්නේ,ලාල් අනිත් ජවිපෙ නායකයන්ට වඩා විවෘත චරිතයක්…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවිධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව කොළඹ දි කතිකාවක්
දැනට බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවය පිළිබඳව සිවිල් සහ පුරවැසි සංවිධාන හා ක්රියාකාරිකයන් සමඟ සිදු කරන ජනතා කතිකාවක් කොළඹ 05,පයිප් පාරේ පිහිටි ජානකී හෝටලයේදී…
Lanka Newsweek · 2024 දුරුතු 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනාගතවාදී දැක්මකින් ශ්‍රී ලංකාව නව ආර්ථික ප්රතිසංස්කරණයෙහි නිරතව සිටිනවා
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයට…
Lanka Newsweek · 2024 දුරුතු 16 · කියවීමට මිනිත්තු 5
දේශපාලනTIN අංකයක් ලබා ගැනීම ජාතික හැඳුනුම්පතක් ළඟ තබා ගැනීමට සමානයි
බදු අය කරන්නේ ආදායම් උපයන ඇති හැකි අයගෙන් පමණයි 2024 සහ 2025 යනු රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක් 2024 දී 3%ක සහ 2025 දී 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ හිටපු මුදල් ඇමති අවධාරණය කරයි "TIN"…
Lanka Newsweek · 2024 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅත්හදා බැලීම් බැහැ...රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි
ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කරමින් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි අවස්ථාවක් ලබා දිය යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළිත් අවධාරණය කර සිටියි.…
Lanka Newsweek · 2024 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාඨලීගේ සමීපතමයෙකු සජිත්ගේ සන්ධානය වැනසීමේ කුමන්ත්රණයක
කොන්ත්‍රාත්තුව ඒකාධිපති රෙජීමයෙන් අරමුණ ඔටුන්න හිමි කුමරු රාජාභිෂේක කිරීමයි කොළඹින් කාර්යාලයක්-කාර්ය මණ්ඩලයක් සමාජ මාධ්‍ය වේදිකා පහකින් මෙහෙයුම අරඹලා පාඨලී චම්පික කිසිවක් නොදනී එක්සත් ජන රජ පෙරමුණේ…
Lanka Newsweek · 2024 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතා ගැටලු විසඳීමට අවශ්‍ය මුදල් හොයන ක්‍රමය මම දන්නවා
අවුරුදු තුනක් රට වෙනුවෙන් වැඩ කළේ කිසිදු බලයක් නැතිවයි රට බංකොලොත් කළ හොරු අධිකරණය මගින් හෙළි කළේ ද සජබයයි ජනතාවගේ ගැටලු විසඳීමට අවශ්‍ය මුදල් සොයන ක්‍රමය තමා හොදින් දන්නේ යැයි ද, එම ඉල්ලුමට සරිලන…
Lanka Newsweek · 2024 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් ජනාධිපති නොවුණා රට තිබෙන්නේ කොතැනද..?
එහෙනම් පාර්ලිමේන්තුව ගිනි තියලා ඩොලරය රපියල් 1000ත් පන්නලා පාන් ගෙඩියක් ගන්න විල් බැරෝවක සල්ලි ගෙන යන්න වෙනවා රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණා රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම්…
Lanka Newsweek · 2024 දුරුතු 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනOnline පනත විවාදයට නොගෙන නව පනතක් සම්මත කරනු
සිවිල් සමාජයේ බහුතර ඉල්ලීමට සවන් දෙමින් "Online" පනත මෙම මාසයේදී විවාදයට නොගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර සම්මත කර ගන්නැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා…
Lanka Newsweek · 2024 දුරුතු 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනීත්යනුකූලභාවයකින් තොරව රජය ගෙන එන නව නීති සඳහා වැඩි එකඟතාවක් අවශ්‍ය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ආර්ථීකය, සංහිඳියාව සහ ආරක්ෂාව යන කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව සිය ව්‍යවස්ථාදායක ක්‍රියාකාරීත්වය වේගවත් කරමින් සිටී. ඒ සඳහා ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයෙනි.…
Lanka Newsweek · 2024 දුරුතු 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජවිපෙ බලයට ආවොත් රටම ලේ විලක් වේවි
ජවිපෙ මිනී මරු ඉතිහාසය ගැන හෙළිදරව් කරමින් වික්ටර් අයිවන් කියයි (වික්ටර් අයිවන්) ජනතා විමුක්ති පෙරමුණට රටේ පාලන බලය ලැබුණොත් මුළු රටම ලේ විලක් බවට පත් වී මුළු රටත් ජනතාවත් විනශ වනු ඇතැයි ප්‍රවීන…
Lanka Newsweek · 2024 දුරුතු 15 · කියවීමට මිනිත්තු 14
දේශපාලනරනිල් යළි ජනපති කිරීමේ යෝජනාව දිස්ත්‍රික් මට්ටමෙන් සම්මත කෙරේ
මේ වන විට දිස්ත්‍රික් හතරක දී ඒකමතිකව සම්මතයි ඉදිරි ජනපතිවරණයේ නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ…
Lanka Newsweek · 2024 දුරුතු 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගමැතිකම සහ එජාප නායකත්වය වෙන්දේසියේ..?
නරියා වලිගය වනයි-පක්ෂ රැසක් දෙදරයි..? ඩාවෝස් හරහා උගන්ඩාව වන්දනා කිරීම..! රනිල්ගේ දැලි පිහියෙන් කිරිකන යෝජනා "උන් යාළුවො විතරක් නෙවෙයි නෑයොත් වෙනව මල්ලී" කුඩුයි ජාවාරම්කරුවනුයි ගෝල්ෆේස් ගෙන ඒම කාබනික…
Lanka Newsweek · 2024 දුරුතු 15 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපොහොට්ටුවන් රාජ්‍ය දේපොළ අවභාවිත කර සාද දමද්දී ජනපති නොදැක්කා සේ සිටිනවා
"අගමැති වී ජනපති ද වුණා නම් මට සිදු වන්නේ ද හොරු නැළවීමටයි" තමාට අගමැතිකම ලබා ගැනීමට ඉල්ලීම් පැමිණි අවස්ථාවේ එම තනතුර භාර ගත්තේ නම් තමාටද සිදු වන්නේ හොරුන් සමඟ එකට වාසය කිරිමට බවත් නැවත ඡන්දයකදී…
Lanka Newsweek · 2024 දුරුතු 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහොරු අල්ලා රටෙන් හොරා කෑ මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට යොදවන්න විපක්ෂ නායකගෙන් නව වැඩ පිළිවෙළක්
දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය කාලයේ පාගමන් පැමිණිම, එය තුරුම්පුවක් ලෙස ගෙන මැතිවරණ ජය ගැනීම ආණ්ඩු බිහි වීම සිදුවුවත් එවැනි වැඩි කිරීමක් සිදු නොවූ බවත්…
Lanka Newsweek · 2024 දුරුතු 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනVAT නිසා ජනතාව FLAT වෙලා සිටිද්දී ඇමතිවරුන් බාල් නටනවා
රජයේ සංඛ්‍යා ලේඛන අනුව රටේ ගෘහයන්ගෙන් 60%ක ආදායම අඩු වෙලා ගෘහයන්ගෙන් 91%ක ගේ වියදම් වැඩි වෙලා රජයේ සංඛ්‍යා ලේඛන අනුව රටේ ගෘහයන්ගෙන් 60%ක ආදායම අඩු වී 91%ක ගේ වියදම් වැඩි වී ඇති බවත් ආර්ථික…
Lanka Newsweek · 2024 දුරුතු 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ මුළු ශ්‍රම බලකායම ඇතුළත් වන අලුත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක්
මෙතෙක් පැවති සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක් සකස් කරනවා -මනුෂ නානායක්කාර- මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී…
Lanka Newsweek · 2024 දුරුතු 12 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමුහුදු සාදය මහා මෘග ක්‍රියාවක්..!
රට බංකොලොත්වී දරුවන් කන්න නැතුව සිටිනා මොහොතක ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් විස්කි බිබී මුහුද මැද නෞකාවක සුපිරි සාදයක් පැවැත් වීම මහා මෘග ක්‍රියාවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 දුරුතු 11 · කියවීමට මිනිත්තු 1