නවතම පුවත්
දැන්වීම
දේශපාලනරටේ නව ජනපති ලෙස රනිල් ඔක්තෝබර් 14 වැනිදා දිවුරනවා
ජනපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ හරීන් ප්‍රනාන්දු හෙළි කරයි 2024 ඔක්තෝබර් මස පළමු සතියේ දී ජනාධිපතිවරණය පැවැත් වෙන අතර රටේ නව ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 14…
Lanka Newsweek · 2024 නවම් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකතානායකවරයාට එරෙහිව විශ්වාස භංගයක්..!
ජනතාවට සේවය කිරීමට නොහැකි ඕනෑම අයෙකුට සජබය හැරදා ගියාට ප්‍රශ්නයක් නැහැ "නිවැරදි දේ කුමක්ද, වැරදි දේ කුමක්ද කියා මම දන්නවා" මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ දී…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් කියන්නේ කාශ්‍යප වගේ රජෙක්
නිදහස සැමරීමට විරුද්ධ ජාතික හැඟීමක් නැති අයයි මනූෂ නානායක්කාර අනුරාධපුරයේ තරුණියන්ට කියයි නිදහස සමරන එක වැරදියි කියන්නෙ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසිංගප්පූරුවට එහා ගිය රටක් හදන්න පුළුවන් ජනපතිට විතරයි
ඒ හැකියාව ඇති එකම රාජ්‍යතාන්ත්‍රිකයා රනිල් වික්‍රමසිංහ රනිල් රට භාර නොගත්තේ නම් අද රට අරාජික වෙලා - පිට රටක සාම සාධක හමුදාවකුත් ඇවිල්ලා මේ ජයග්‍රාහී ශ්‍රී ලංකාවක් කරා යන්න තියෙන අවසාන අවස්ථාව -මනූෂ…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරට විනාශ කළේ පවුල් වාදී ගජ මිතුරු දේශපාලනයේ ආර්ථික ත්රස්තවාදයයි
මේ ආර්ථික ත්‍රස්තවාදය මුළු රටම කොල්ල කෑව ඒ මංකොල්ලකරුවන් නීතිය හමුවට ගෙන එනවා කොල්ල කෑ සම්පත් ලබා ගෙන රට දියුණු කරනවා රට විනාශ වී ජනතාව අන්ත අසරණ වූයේ එක පවුලක් කේන්ද්‍ර කර ගත් ගජ මිතුරු දේශපාලනයේ…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපීඩාකාරී නායකත්වයෙන් රට මුදවා ගෙන නව නායකයෙකු පත් කර ගත යුතුයි
රට ප්රපාතයටම වැටිලා-මිනිස්සු කුස ගින්නේ එසේ තිබිය දී පාලකයින් මේ සමරන්නේ කවුරුන්ගේ නිදහස ද..? අග රදගුරු දුම්මල වරම අතට ගනී දේශපාලන, ආර්ථික සහ සමාජීය වශයෙන් රට ප්‍රපාතයට ඇද වැටී ඇතැයි ද, පීඩාකාරී…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනCeylonese Crab සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි
ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රි ලාංකයෝ දේශීය කුළුබඩු රසින් රසවත්වූ දේශීය ආහාර සඳහා දැඩි කැමත්තක් දක්වති. එහෙයි බොහෝ විදෙස් රටවල ශ්‍රී ලාංකේය අවන්හල් බිහිවීම සුලබ අත් දැකීමක් බවට පත්වෙමින් පවති. එහෙත්…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනෆීල්ඩ් මාර්ෂල්ගේ කෝටි ගණනක විදේශ මුදල් තොගයම නිදහස් කර ගැනීමට අවසර දී ලා
අවුරුදු විසි හතරකට පසු මුදල් අමාත්‍යංශය හදිසියේම ගත් තීරණයක් ඩොලර් 527000ක්-පවුම් 100ක් විශාල මුදලක් කාවෝ සහ වේයෝ කාලා ලක්ෂ 500ක් පාවිච්චි කළ හැකියි ඉතිරි මුදල ලබා දෙන්නැයි ෆීල්ඩ් මාර්ෂල් මුදල්…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකරූ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සටනේ
පහුගිය ජනවාරි 18 වෙනිදා සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කරපු විද්වත් කතිකාවකදී NMSJ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මෙරට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා.ඒ විධායක…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසියයට 87ක් ඒකාධිපති විධායකයට විරුද්ධයි
රටට-ජනතාවට හෙණ කටින ඒකාධිපති විධායකය වහා අහෝසි කරනු..! රටේ මහා ජනතාවගෙන් 87%ක් විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින බව ජන මත සමීක්ෂණ ගණනාවකින් මේ වන විට හෙළිදරව් වී තිබේ.…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපේ ඉලක්කයට බෙදිලා යන්න බෑ
-මනුෂ නානායක්කාර කියයි- මීට දෙවසරකට පෙර රට මුහුණ දුන් අභියෝගය භාර ගැනීමට සියලු දෙනා පසුබට වන විටදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොබියව එම අභියෝගයට මුහණ දුන් බවත් තමා ඇතුළු පිරිසක්…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටේ පවතින්නේ ඒකාධිපති පොලිස් රාජ්‍යයක්
නූතන ශ්‍රී ලංකාවට එවැනි පාලනයක් ගැළපෙන්නේ නැහැ රටේ දේශපාලන ක්ෂේත්රයේ සහ සමාජ ක්රමයේ ප්රචණ්ඩත්වය ඉහළින්ම පවතින නිසා එම ප්රචණ්ඩත්වය බැහැර කර ඕනෑම ගැටලුවකට හිතෛශීවන්ත භාවයෙන්ත්ව, සාකච්ඡාවෙන්,…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනෆීල්ඩ් මාර්ෂල්ට සජබ මහා ලේකම් දේශපාලන විනය ගැන උගන්වයි
"සජබයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් වගකීමකින් යුතුව කතා කළ යුතුයි" "පක්ෂ අභ්‍යන්තරයේ කතා කළ යුතු කරුණු එළියේ කතා නොකළ යුතුයි" "ද්වේශ සහගත ප්‍රකාශ හෙළා දකිනවා" සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස ෆීල්ඩ්…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඒකාධිපති විධායකය දූරියන් ගෙඩියක් වගේ
රටට-ජනතාවට හෙණ කටින මේ ක්‍රමය වහාම අහෝසි කළ යුතුයි විධායකය එපා-මහා සංඝ රත්නය සටන අරඹති වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක මුගුණවටවන සිද්ධත්ත නා හිමියෝ අවධාරණය කරති ඒකාධිපති විධායක ජනාධිපති පදවිය හරියට…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල් හැර විකල්පයක් නොමැත
රට ගොඩගන්න රැඩිකල් විප්ලවයක් අවශ්‍යයි ඒ විප්ලවය ජාතික සේම ඓතිහාසික අවශ්‍යතාවයක් එවැනි රැඩිකල් විප්ලවයක් කළ හැක්කේ රනිල්ට විතරයි (දේශප්‍රිය නානායක්කාර) නුහුරු නුපුරුදු දෑත්වලින් කපා ඔප දැමීමට යාමෙන්…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයට එක් වූ හිටපු යුද හමුදාපති මව්බිම ගිය බව කියන පුවත බොරුවක්
පැරණි ඡායාරුප එකතුවක් පුවත පදනම් විරහිතයි-අසත්‍යයි දයා රත්නායකගෙන් අහන්න තිබුණා සජබය නිවේදනයකින් කියයි සමගි ජන බලවේගය සමඟ එකතු වූ හිටපු යුධ හමුදාපති දායා රත්නායක මහතා, දිලිත් ජයවීර මහතා නායකත්වය දරන…
Lanka Newsweek · 2024 නවම් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයට ගහන්න වියදම් කළ සල්ලි පාසල් පද්ධතිය වෙනුවෙන් යොදවන්න තිබුණා
මේ රජය දක්ෂ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විතරයි මෙවැනි මැර ප්‍රහාර එල්ල කරන්නේ ජන මතයක් නොමැති පාලකයින් -විපක්ෂ නායක අවධාරණය කරයි- ආණ්ඩුවට එරෙහිව පොදු ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය මගින් කොළඹ දී සංවිධානය…
Lanka Newsweek · 2024 නවම් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඒකාධිපති විධායකය ගැන දේශපාලන පක්ෂ සිය මතය වහාම රටට කිව යුතයි
මහා ජනතාවගෙන් 87%ක් ඒකාධිපති විධායකට විරුද්ධයි "ඒකාධිපති විධායකය ඕනෑ යැයි කියන කිසිවෙකු මට නම් හමු වී නැහැ" කරූ ජයසූරිය අවධාරණය කරයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ සිය මතය…
Lanka Newsweek · 2024 නවම් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිරෝධතාවයට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව විපක්ෂ නායක ශ්‍රේෂ්ඨාධිකරණයට
පොලිස් ඇමතිට-පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ආණ්ඩුව විපක්ෂ නායකවරයාට දේශපාලනය කරන්න තිබෙන අයිතියත් නැති කරලා "වෙනසක් හදන වසරක් 2024" යන සටන් පාඨය යටතේ සමගි ජන බලවේගය මගින් කොළඹ දී…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ඔස්සේ රටක ආර්ථිකය ගොඩනැගිය හැකියි
ජනපති කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවේ දී පවසයි. මෙරට අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයක් වෙනුවෙන් ජනපති එදා සිට කැපවී කටයුතු කළා…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 8