නවතම පුවත්
දැන්වීම
දේශපාලනසජිත් අනුර අත්හැර කරූ ප්‍රතිවාදියා කර ගෙන
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දවස්වල බරපතල නොසන්සුන්තාවක ඉන්න බව පේනවා.සජිත් අතට අහුවෙන, අහුවෙන දේවල්වලින් හිතෙන, හිතෙන අයට ගහන්න පටන් අරන්. සජිත්ගේ මේ ජජුප්සා ජනක හැසිරිම වැඩිවුනේ අනුරගේ ඉන්දියන්…
Lanka Newsweek · 2024 නවම් 14 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරට ගොඩනගන සජබයේ විකල්ප වැඩ පිළිවෙළ විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
රටේ ජනතාව විකල්ප මාවතක් අපේක්ෂා කරන බවත් එම විකල්පය, ප්‍රායෝගිකව හා නිවැරදිව රටේ ක්‍රියාත්මක විය යුතු 3 වැනි මාවත සම්බන්ධයෙන් කරුණු 20ක් එළි දැක්වීම සිදු කරන බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ අන්ත…
Lanka Newsweek · 2024 නවම් 8 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරුවන් ප්‍රධාන එජාප කළමනාකරණ කමිටුවට ජනපති දෙහි කපයි
ජනපති කළමනාකරණ කමිටුවෙන් නැගිට යයි එජාපයේ උන්නතිය වෙනුවෙන් ජනපති පැවරූ වගකීම් කමිටුව පැහැර හැරලා "කළමනාකරණ කමිටුව කයිවාරු ගහනවා විතරයි-වැඩ නැහැ" යම් ප්‍රගතියක් ඇත්තේ දිස්ත්‍රික් 4-5 ක විතරයි-ඒ රංගේ…
Lanka Newsweek · 2024 නවම් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුද්ගලික සිහින වෙනුවට රටේ පොදු සිහිනය සැබෑ කරමු
රට වෙනුවෙන් පොදු එකඟතාවකට එක් වන්න..! අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමු මම තීරණ ගන්නේ මගේ වාසියට නොව රටේ වසියටයි උල්කාපාත වේගයකින් කඩා වැටුණු රටේ ආර්ථිකය රොකට් වේගයකින් යළි ඔසවා තැබුවා ආර්ථිකය…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 25
දේශපාලනපොදු ජන පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනපතිනිය
ශ්රීලනිපය "පුටුව" ලකුණ යටතේ පුළුල් සන්ධානයකින් කරළියට පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායිකාව ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට තීරණය කර තිබේ. බව ශ්‍රී…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දීය ව්‍යාප්ත වාදයට එරෙහිව කතා කළ අනුර කුමාර ඉන්දියාවේ ගොස් ඒ ගැන උදම් අනනවා
එදා ඉන්දීය විරෝධයක් රටේ ඇති කළා-ඉන්දීය ආයෝජන රටට අහිමි කළා රටට-ජනතාවට වග කියන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා -නාමල් රාජපක්ෂ- ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරමින් රට අභ්‍යන්තරයේ ඉන්දියානු විරෝධයක් ඇති…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅනුරගේ ඉන්දියානු සම්ප්‍රාප්තියේ අඳුරු පැති කඩ
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමක් පහුගිය 05 වෙනිදා ඉන්දීය රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළා.එතනදී ඉන්දිය විදේශ ඇමති එස් ජයශංකර් හමුවෙලා තිබුණා.ඉන්දීය විදේශ…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනහිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි සජබයට එක් වෙයි
සජබයේ සමුද්‍රීය-නාවුක ප්‍රතිපත්ති උපදේශකවරයා ලෙස පත් කෙරේ රට වෙනුවෙන් විපක්ෂ නායක කරන සටනට ශක්තිය ලබා දීම අරමුණයි ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමාස හයකින් ජවිපෙට අත් වන ඉරණම..?
කපටි නරියාගේ කටින් පැන්න රහස..! "රටේ ආණ්ඩු දෙකක් නෑ" - අන්තරේ රනිල්ගෙන් ඉල්ලං කෑම රනිල්ගෙන් කැළණියේදී සුපිරි බණක්..! රනිල් ජවිපෙ අනුරට කී රහස..? හතරේ සීමාවෙන් එළියේ ඉද ගෙන ක්‍රිකට් ගහන හැටි ඉගැන්නීම…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබංකොලොත් රටෙනුත් අමු අමුවේ හොරා කන යුගය අවසන් කරනවා
එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ගෙන් බේරා ගත් රට ආර්ථික ත්රස්තවාදයට ග්රහනය වෙලා සක්වල නිසා කිසිවෙකුගේ දේශපාලනයට හානි කර ගැනීමට අවශ්‍ය නැහැ රටට-ජනතාවට සම්පූර්ණ සහ නිදහසක් අවශ්‍ය යැයි ද, තිස් වසරක් තිස්සේ…
Lanka Newsweek · 2024 නවම් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඋරුමය යනු අනාගත ආර්ථිකය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ආයෝජනයක්
පෞද්ගලීකරණය බිල්ලෙකු නොවෙයි ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්යවස්ථට විරුද්ධයි රටේ මෙතෙක් තිබුණේ, දෙන්නම් කාසි දේශපාලනයක් සහ පොරොන්දු පිට ජන්දය ගන්න අල්ලස් සංස්කෘතියක් අපේ අරමුණ ජනතාව…
Lanka Newsweek · 2024 නවම් 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනපතිවරණයේ දී ලෝක බෞද්ධ සම්මේලනයේ සහය රනිල්ට
ආචාර්ය සුදත් දේවපුර තරඟයෙන් ඉවත් වෙයි ජනපතිගේ වැඩ පිළිවෙළ ගැන පැහැදිලා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ සහය ලබා දීමට ලෝක බෞද්ධ මහා සම්මේලනය තීරණය…
Lanka Newsweek · 2024 නවම් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිප්ලවයකින් තොරව ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක්
සියලු ජනතාවට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට කැප වෙනවා ආණ්ඩුවේ වැඩ පිළිවෙළ සමඟ එක්වන ලෙස ජනපති සියලු පාර්ශ්වයන්ට නැවත ඇරයුම් කරයි ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින්…
Lanka Newsweek · 2024 නවම් 6 · කියවීමට මිනිත්තු 8
ව්යාපාරිකආර්ථිකය ගොඩගන්නා හැටි අජිත් නිවාඩ් පෙන්වා දෙයි
කයිවාරු වැඩක් නැහැ-රටේ ආර්ථික තිබෙන්නේ අසාධ්‍ය තත්ත්වයක ආර්ථික නිදහසක් නැහැ දේශපලන-සමාජ නිදහසත් නැති වෙමින් යන්නේ කාලීන ආර්ථික කරුණු කාරණා සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා…
Lanka Newsweek · 2024 නවම් 6 · කියවීමට මිනිත්තු 8
දේශපාලනයහපත් රටක් උදෙසා රජ රට යතිවර දැක්ම
(තුෂාල් විතානගේ) ආගමික, සමාජීය හා දේශපාලනික වශයෙන් අද වන විට රට මුහුණ දෙමින් සිටින අභියෝග පිළිබඳව මහා සංඝරත්නය සමග සාකච්ඡා කිරීම සඳහා හිටපු කතානායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති…
Lanka Newsweek · 2024 නවම් 5 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජනපති බුදුරුවගල මහා විද්‍යාලයට දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් ඉටු කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් එම පාසල වෙත ප්රදානය කිරීම 2024 පෙබරවාරි 09…
Lanka Newsweek · 2024 නවම් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනව්යවස්ථා සභාව සහ විධායකය අතර ගැටුම රටට හානි කරයි
මේ ගැටුම වහාම සමථයකට පත් කර ගනු රට පත්ව ඇති අභාග්‍යයෙන් ගොඩගැනීම සියලු දෙනාගේ වගකීමක් රට වෙනුවෙන් කරූගෙන් සැර ප්‍රකාශයක් ව්‍යවස්ථා සභාව මඟින් ගෙන ඇති තීන්දුවක් පදනම් කර ගනිමින් විධායකය සහ ව්‍යවස්ථා…
Lanka Newsweek · 2024 නවම් 5 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඋතුරේ සහ දකුණේ නැඟී එන ජාතිකවාදයන්
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ශිවඥානම් ශ්‍රීධරන් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ(ITAK) සභාපති ලෙස තේරී පත්වීමෙන් දෙමළ ජාතිකවාදය නැවත කරළියට පැමිණීමේ හැකියාව පවතී. ITAK යනු මෙරට විශාලතම දෙමළ දේශපාලන පක්ෂයයි. මේ වන…
Lanka Newsweek · 2024 නවම් 5 · කියවීමට මිනිත්තු 6
දේශපාලනනිදහස සැමරීම සහ මැරීම
(මහාචාර්ය නලින් ද සිල්වා) මේ ඡායාරූපය ඉරිදා (පෙබරවාරි 4) යාපනේ විදී පුරා සංචාරය කළ නිදහස් දින සැමරුම් පෙළපාලියක (පෙරහැරක) දර්ශනයක්. මා දන්නවා එය සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන්ගේ කණගාටුවට හේතුවන බව.…
Lanka Newsweek · 2024 නවම් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටේ නව ජනපති ලෙස රනිල් ඔක්තෝබර් 14 වැනිදා දිවුරනවා
ජනපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ හරීන් ප්‍රනාන්දු හෙළි කරයි 2024 ඔක්තෝබර් මස පළමු සතියේ දී ජනාධිපතිවරණය පැවැත් වෙන අතර රටේ නව ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 14…
Lanka Newsweek · 2024 නවම් 5 · කියවීමට මිනිත්තු 1