නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනපතිගේ මැදිහත්වීමෙන් වතු කම්කරු වැටුප් වැඩි කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයේ…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනක්රමයේ වෙනස ප්‍රායෝගිකව ඔප්පු කළ සජබය සමග එකතු වන්න
විපක්ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි මෙවැනි සුහුරු පුවරු (SMART Boards) දැන් ගම-නගරය යැයි බෙදීමක් නැතිව රට පුරා පාසල් 135ක පමණ තිබෙනවා. මේ වසර අවසන් වන විට, අප රටේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන පාසල් 10,126 ම…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති වටා තරුණ සුනාමියක්-United Youth සටන අරඹයි
සුදත් චන්ද්‍රසේකරගේ අලුත්ම වැඩක් පක්ෂ-ජාති-ආගම් භේද කිසිවක් නැහැ රට පුරා ක්‍රියාත්මකයි "ජනපති එක්ක කතා බහක්-තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වටා තරුණ තරුණියන් එකට ඒකරාශී…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකදිනේෂ් වීරක්කොඩි ලොව ප්‍රබලම යුනියන් බැංකු ජාලයේ ඉහළම තනතුරකට
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලම බැංකුකරුවෙකු, ආර්ථික විශේෂඥයෙකු සහ ආර්ථික උපදේශකයෙකු ලෙස ලොව පුරා නමක් දිනා සිටින දිනේෂ් වීරක්කොඩි මහතා ලොව ප්‍රබලම බැංකු ජාලයක් වන…
Lanka Newsweek · 2024 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනCASINO රජාගෙන් යැපෙන ජනපතිගේ සමීපතමයා කවුද..!
රට-ජනතාව නන්තර වී සිටිය දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍ර පුරෝහිත සමීපතමයෙකු රටේ CASINO රජාගෙන් අති සුඛෝපභෝගී නිවාස සහ අති සුඛෝපභෝගී රථයක් ලබා ගෙන තිබේ. මේ ගැන සියලු තොරතුරු, නම්, ගම් සහ…
Lanka Newsweek · 2024 මැදින් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල්කරණය කෙරේ
විදේශගත ශ්‍රමිකයන්ට අකටයුත්තක් නම් දැනුම් දීමට ඩිජිටල්ගත ක්‍රමවේදයක් ළඟදීම හඳුන්වා දෙනවා -මනූෂ නානායක්කාර- විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් සහ වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ…
Lanka Newsweek · 2024 මැදින් 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසාගල නිසා ජනපතිකම අහිම් කර ගන්නා රනිල්
මේ මාතෘකාවට අදාළව සාක්කි-සාධක සහිතව "lankanewsweek" ඉදිරියේ දී කරුණු හෙළිදරව් කරන අතර ඉතිහාසයේ සිටම රනිල් වික්‍රමසිංහ මහතාට මේ ඉරමණ අත් වූයේ මේ නිසාය. ඒ වාගේම මේ ලියුම්කරු සහ රනිල් වික්‍රමසිංහ පමණක්…
Lanka Newsweek · 2024 මැදින් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකාන්තා සහ ළමා අයිතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතියක් කරනවා
Smart කාන්කාවක් නිර්මාණය කරනවා කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් වෙනමම වැඩ පිළිවෙළක් ක්ෂුද්‍ර මූල්‍ය වහල්භාවයෙන් කාන්තාව මුදවා ගන්නවා දරු කැක්කුම වැඩි කාන්තාවන්ටයි විපක්ෂ නායක අවධාරණය කරයි ගාල්ල සමනල…
Lanka Newsweek · 2024 මැදින් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරනිල් පරදන එජාප කුමන්ත්‍රණය
ඉස්සෙල්ලා තියෙන්නේ ජනාධිපතිවරණයද,මහ මැතිවරණයද කියන ප්‍රශ්නයට දැන් බොහෝ දුරට උත්තරයක් හම්බවෙලා තියනවා.හැබැයි තවමත් රාජපක්ෂලා ට්‍රයි එක අතෑරලා නෑ.රටේ රාළ දිගටම කිව්වේ රනිල් ඉස්සෙල්ලා යන්නේ…
Lanka Newsweek · 2024 මැදින් 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනපති කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පියවර ගනු
ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල කළ කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමා දන්නා බවට එවකට හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරමින් වින්දිතයින්ට නොපමාව සාධාරණය…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅනුන්ගේ කලිසම් උජාරුවට ඇඳ ගෙන නොයා තමාගේ කලිසම හැළුණත් රට වැටෙන්න නොදීමයි Smart අරගලය
ඩොලර් මිලියන 500 ක් එවන්න කියලා ඉල්ලීම් කරපු අප බිලියන 10ක් රටට ගෙනාවා ඊශ්‍රායල්-කොරියා රැකියා ගාල්ලට බෙදන්න පුළුවන් වුණත්, එහෙම නොකර රට වටේටම ඒ රැකියා බෙදනවා හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 8
දේශපාලනදණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනයෙන් කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වෙනවා
එම නීතිය වහාම සංශෝධනය කරනු විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි 2024 පෙබරවාරි මස 13 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363, 364 සහ 19 යන වගන්ති සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාවගෙන් 85%ක ට ආණ්ඩුව එපා වෙලා
2023 ඔක්තෝබරයේ දී 9%ක් වූ ජනතා අනුමැතිය 2024 පෙබරවාරියේ දී 7% දක්වා පහත වැටිලා ජනතාවගෙන් 91%ක් කියන්නේ ආර්ථිකය දුර්වලයි කියලයි "Verité Research" අලුත්ම ජන මත සමීක්ෂණය මෙන්න..! ජනාධිපතිවරයා ප්‍රධාන…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩී.එස් සේනානායක නාමයට කළ හැකි ලොකුම ගෞරවය ජනතාව සුරැකිමයි
පාරිභෝගික අධිකාරිය පැය 24 ම ක්‍රියාත්මක විය යුතුයි ගොවියා-පාරිභෝගිකයා දුක් විඳිද්දී අතරමැදියා අති විශාල අයුතු ලාභයක් ලැබීම අසාධාරණයි රජය වහාම ඉදිරිපත් වී මෙම සමාජ අසාධාරණය නැති කළ යුතුයි සිය කණකර පවා…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල් නම් දේශපාලන වැඩ අල්ලන්නේ අවුරුදු කාලා වෙසකුත් බලලාලු
කතානායක විවාදෙට දින තුනක් ලබා දීමේ නරි ගැටේ COPE කමිටුවෙන් මන්ත්‍රීන් ඉවත්වීම ගැන රනිල්ගේ ස්ථාවරය රටට නිදහස ලැබීම ගැන රනිල් එළි කළ අමුතු කතාව ඇමති බන්දුල වහාම මව්බිමට පැටවූ මෙහෙයුම සනුහරේ එවුන් ජනපති…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවැයිහේනේ නා හිමිගේ අවමංගල්‍ය පූජෝත්සවය ධර්ම සංවේග මධ්‍යයේ වොෂින්ටනයේදී
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) වසර 94 ක් ආයු වළදා අපවත්වූ රාජකීය පණ්ඩිත කැනඩාවේ සග ගාල්ල ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝ නායක වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමිගේ අවමංගල්‍ය පූජෝත්සවය ඇමරිකාවේ වොෂින්ටනයට නුදුරු…
Lanka Newsweek · 2024 මැදින් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට ගොඩනගන ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජපානයේ සහාය
ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි අවධාරණය කරයි දුෂණය පිටුදැකීමට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර තානාපතිවරයාගේ ඇගයීමට බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
Lanka Newsweek · 2024 මැදින් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසරසවි ආචාර්ය-මහාචාර්යවරුන් 1131ක් විපක්ෂනායක වටා එක් වෙති
"සමගි බුද්ධි මණ්ඩපය" වැඩ අරඹයි පළමු මහා සංවත්සරය අප්‍රේල් 07 වැනිදා කොළඹ දී "දේශපාලන පක්ෂයක් සතු විශාලතම බුද්ධි කවය සමගි බුද්ධි මණ්ඩපයයි" රට ගොඩනගන ප්‍රතිපත්ති සම්පාදනය අරමුණයි රට පුරා පිහිටි විශ්ව…
Lanka Newsweek · 2024 මැදින් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනIMF සහ රජය අතර ආර්ථික ප්‍රතිපත්ති ගැන එකඟතාවක් ඇති වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ සාර්ථක ප්‍රගතියක් උද්ධමනය පහතට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග අගය කෙරේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වෙලා 2024 පෙබරවාරි වන…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරටේ නිෂ්පාදනය කඩා වැට්ටුවාම රට වැටෙන එක අහන්න දෙයක් ද..?
රටේ නිෂ්පාදනය කඩා වැට්ටුවාම රට වැටෙන එක අහන්න දෙයක් දැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රශ්න කර සිටියේය. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 5