නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ වැඩි රැකියා අවස්ථා
මනුෂ නානායක්කාරගේ ඊශ්‍රායල් සංචාරයේදී රැකියා සදහා එකගතා රැසක් ඇමති ඊශ්‍රායලයේ ඇමතිවරුන් පස් දෙනෙකු සමග ද්වි පාර්ශවික සාකච්චාවල ඊශ්‍රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා ගෙන යනවා
ඊට අදාළ නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගොඩනැගෙන ආර්ථිකයේ ප්රතිලාභ සියලු ජනතාවට හිමි විය යුතුයි -ජනපති අවධාරණය කරයි- ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 6
දේශපාලනමහවැලියෙන් අත හැරුණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනයට
ගාමිණී දිසානායකගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේ දී ජනපති පවසයි රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්රතිලාභ…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකතානායකවරයා විධායකය සමග එක් වී ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කරනවා
කතානායකවරයෙකු සතු ලොව පිළි ගත් මූලධර්ම නොදන්නේ නම් ඒ ගැන ඉගෙන ගත යුතුයි නූගත්කමට හොඳම බෙහෙත පුස්තකාලයයි -විපක්ෂ නායක අවධරණය කරයි- කතානා මහින්ද යාපා අබේවර්ධන මහතා රටේ විධායකය සමග එක් වී මහා කූට…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා බැංකුව වැටුප් වැඩි කර ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරලා
ශ්‍රී ලංකා මහා බැංකුව සිටින්නේ මුදල් කාරක සභාව යටතේ නොව ආණ්ඩුව යටතේ බැවින් මහා බැංකුවේ වැටුප් වැඩිවීම ගැන ආණ්ඩුව තීරණයක් ගත යුතු බවත් ආණ්ඩුවට එසේ කිරීමට නොහැකි නිසා ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් උදව්…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මතභේදාත්මක දේශපාලනය සහ බලයට පැමිණීම
මෙම වසරේ රටවල් 60කට අධික ගණනක් මැතිවරණ පවත්වයි. මේ වන විටත් බංග්ලාදේශය, තායිවානය සහ පකිස්ථානය යන රටවල ඡන්ද විමසීම් පවත්වා ඇති අතර එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වසර අගදී ඡන්ද විමසීම් පැවැත්වීමට…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 11
දේශපාලනකුහකකමට සක්වල තහනම් කළොත් රටේ පාසල් පද්ධතිය අඩපණ වෙයි
හිර ගෙවල් වැඩි වෙයි කිනම් අභියෝගය ආවත් පාසල් දූ දරුවන් වෙනුවෙන් ඇපකැප වනවා රටෙන් භාගයක් දුප්පත් වෙලා සජබ රජයක් යටතේ කාන්තා සනීපාරක්ෂක පහසුකම් නොමිලයේ සුහුරු අධ්‍යාපනය ශක්තිමත් කරන සක්වල සුහුරු පන්ති…
Lanka Newsweek · 2024 මැදින් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව ඡන්දයට මුදල් හොයන්න කෝටි 2 ගණනේ බාර් ලයිසන් 200ක් බෙදනවා
එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් ලබා දෙන්නට සැලසුම් කර ඇති බවත් ඒ අතරින් බලපත් 15ක් මේ වන විටත් ලබා දී ඇති බවත් ඒ සඳහා කෝටි දෙකක කප්පම් මුදලක් ලබා ගැනීම සිදු වන බවට වාර්තා වන බවත්…
Lanka Newsweek · 2024 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෘත්රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය-මයික්‍රසොෆ්ට් සමාගම පෙරමුණ ගනී
08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ…
Lanka Newsweek · 2024 මැදින් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනSmart හෙටක් වෙනුවෙන් පොළොන්නරුවට ආ ජය ගමු ශ්‍රී ලංකා මාතලේට
විදේශ රැකියා රැසක් සමගින් 22-23 මාතලේ දී වැඩ අරඹයි "ජයගමු ශ්‍රී ලංකා-පොළොන්නරුවට Smart හෙටක්" වැඩ සටහන ගෙවුණු සති අන්තයේ, එනම් 2024 මාර්තු 16-17 දෙදිනේ දී පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ…
Lanka Newsweek · 2024 මැදින් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනාධිපතිවරණය සහ මත විමසුම
(ටෙරාන් කරන්නාගොඩ) ඉදිරියේ දි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ මත විමසුම් වාර්තාවක් නිකුත් වි ඇති බව කියවෙි.ඉන් සමගි ජනබලවේගය 39% ක මහජන විශ්වාසයක් දිනා ඇති බවත්, ජාතික ජනබලවේගයට 20%ක් ආදි…
Lanka Newsweek · 2024 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂයේ ප්‍රධාන සංවිධායක කතානායකගේ රෙදි ඔළුවෙන් ගලවයි
රටේ ආර්ථිකය ඇද වැටෙන්න කතානායකවරයා ප්‍රධාන හේතුවක් කතානායක පුටුවේ සිට ගත් සෑම තීරණයක් පිටු පසම දේශපාලනය තිබුණා කතානායකවරයා විධායකයේ අතකොළුවක් වුණා-අමු අමුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කළා රටේ ආර්ථිකය ඇද…
Lanka Newsweek · 2024 මැදින් 19 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකයිවාරුව වෙනුවට කෙරුවාව තෝරා ගැනීමෙන් රටේ ආර්ථිකය ස්ථාවර වුණා
කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්‍ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යා මනූෂ නානායක්කාර මහතා කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී…
Lanka Newsweek · 2024 මැදින් 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීම සඳහා නව දේශපාලන හවුල්කාරිත්වයක් අවශ්‍ය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) කලක් යුද පෙරමුණේ සිටි උතුරු පළාතේ වව්නියාව නගරය අද සාමකාමී සහ කාර්යබහුල නාගරික මධ්‍යස්ථානයකි. එහි භෞතික යටිතල පහසුකම් දෙස බලන විට, කඩාවැටුණු ගොඩනැගිලි සහ අපිරිසිදු ගන්ධයක්…
Lanka Newsweek · 2024 මැදින් 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකරූ ජයසූරියගේ ප්රශ්නය රනිල් වික්‍රමසිංහට
2024 අවුරුද්ද පටන් ගන්නවත් එක්ක ව්‍යවස්ථානුකූලව පවත්වන්න නියමිත ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව උඩට ආවා. ව්‍යවස්ථානුකූලව මේ අවුරුද්දේ නොවැම්බර් 17 වෙනිදට ඉස්සෙල්ලා ජනාධිපතිවරණය පවත්වලා නව ජනපතිවරයෙක්…
Lanka Newsweek · 2024 මැදින් 19 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිපක්ෂ නායක 39%ක ජන මතයක් වාර්තා කර ඇත්තේ 5000ක නියැදියකින්
උතුරු-නැගෙනහිර නැතිව ජාජබය සිය ජන මතය උරගා බැලීමට යොදා ගන්නේ 500ක නියැදියක් විපක්ෂ නායකට 50% ක ප්‍රතිශතය ඉක්මවා යාම පහසුයි හොර පාරෙන් බලය නොගැනීමේ ප්‍රතිපත්තිය ඇගයීමට "සක්වළට" සහ "හුස්මට" ප්‍රසංශා..!…
Lanka Newsweek · 2024 මැදින් 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලක්ෂ්මන් කිරිඇල්ලටයි-ෂාමෙන් කිරිඇල්ලටයි නීතීඥ සංගමයෙන් උපහාර
නීතීඥ වෘත්තියට අවුරුදු 50යි නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වුණා නීතිඥ වෘත්තියේ වසර 50ක කාලයක් සම්පූර්ණ කරමින් නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ සමාජ…
Lanka Newsweek · 2024 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනUS කපුටා SL කපටි නරියාට සෙටිපිකට් දී මහා ඡන්දයට අදියි
වදකහ සුදිය හා රාජකීයයන්-කිකිළියන්, බිත්තර හා තෝමසුවන් නරියාගේ කලිසම වැටුණාට රටට වැටෙන්න නොදීම ජවිපෙ නායනයන්ට පිනට ලැබෙන බ්‍රෑන්ඩඩ් ඇදුම් හා රනිල් මුදල් වැය කර මහන සාමාන්‍ය ඇදුම් ඩොලර් බහින එකේ බඩු…
Lanka Newsweek · 2024 මැදින් 18 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසජබ 39%යි-ජාජබ 20%යි-පොහොට්ටුව 9%යි-එජාපය 5%යි-ශ්රීලනිපය 5%යි
පක්ෂ විපක්ෂ සියලු දේශපාලන පක්ෂ මෙන්ම මෙරට සියලු තානාපති කාර්යාල පවා පිළිගනු ලබන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකට මත විමසුම් ආයතනයක් මගින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකරනු ලැබූ මත විමසුමක ප්‍රතිඵල…
Lanka Newsweek · 2024 මැදින් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවියතුන් තැනූ මෝඩ බැම්මක් නිසා දුක් විඳින මාතර මිනිස්සු
ශ්‍රී ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින් පෙලේ. මේ දුකින් පෙළෙන්නන්…
Lanka Newsweek · 2024 මැදින් 17 · කියවීමට මිනිත්තු 8