නවතම පුවත්
දැන්වීම
දේශපාලනදේපොළ බදු දීමට සහ බදු ගැනීමට අදාළ නීතිය ගැන දැනුවත් වෙමු
(නීතීඥ පාලිත සුබසිංහ) දේපල බදු දීමට අදාල නීතියේදී එම දේපලේ හිමිකරු එනම් දේපල බදු දෙන තැනැත්තා බදු දීමනාකරු ලෙසත් දේපල බදු ගන්නා තැනැත්තා බදු ගැණුම්කරු ලෙසත් හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ඉඩම්, නිවාස,…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඉන්දියවේ සහයෙන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා
එදා ඉන්දියන් විරෝධයක් පෙන්නලා හැට දහසක් ජීවිත නැති කළා වගේ ඉන්දියන් විරෝධයෙන් මේ දිහා බලන්න බෑ -මනුෂ නානායක්කාර- පෙර අපරදිග ලෝකය එකට මුනගැස්සූ මාන්තොට වරාය අතීත ලංකාවේ පිහිටි ''පෝර්ට් සිටි'' දෙකෙන්…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 6
දේශපාලනකලක සිට දේශපාලනය කළාට රනිල් වික්‍රමසිංහට වැඩක් කරන්න බලයක් ලැබුණේ මේ පාර
හැමදාමත් සහනාධාර නොදී රට සංවර්ධනය කර ඔබේ පවුලේ ආර්ථිකය නගාසිටවලා ඔබ ශක්තිමත් මිනිසෙක් කිරීමයි ජනාධිපතිගේ සැලැස්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ දීර්ඝ කාලයක් දේශපාලනයේ යෙදුනමුත් ඔහු ශ්‍රීලංකාවේ ජනාධිපති…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනියත පරාජිතයා සමග එකතු වීමට තරම් දේශපාලන අඳබාලයින් සජබයේ නැහැ
බමුණු කුලයේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹිලා ජනපතියි-එජාපයයි දවල් සිහින දකිනවා ජනාධිපතිවරණය නියත ලෙස පරාජය වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයේ කලකිරුණු මන්ත්‍රීන් පිරිසක් ජනපති සමග එකතු වන බව එජාපය කියයි
විවිධ දේශපාලන, ප්‍රතිපත්ති සහ පෞද්ගලික හේතූන් මත කලකිරීමට පත්ව සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහය පළ කරමින් ඔහු සමග එක් වීමට සූදානමින් සිටින බව…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙට නුතනවාදි වීමට නොහැකි වීම
(වික්ටර් අයිවන්) ආයුධ සන්නද්ධ අරගලයක් යුක්ති සහගත විය හැක්කේ සාමකාමි ඡන්ද ක්‍රමයකින් බලයට පත් වීමට ඉඩක් නැති ඒකාධිපති ආණ්ඩු ක්‍රමයක් පවතින රටක පමණය. එය ජවිපෙ සිය කැරලි දෙකේදීම සැලකිල්ලට නොගත් හා එම…
Lanka Newsweek · 2024 බක් 21 · කියවීමට මිනිත්තු 9
දේශපාලනමාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි
ශ්‍රිලනිපය,පොදුජන පෙරමුණ සහ සජබය ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුද ගැන රටේ රාළ දිගටම කතා කළා.හැබැයි මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අර්බුදය ගැන කතා කිරීම රටේ රාළ හිතාමතාම කල් දැම්මා. රටේ රාළ…
Lanka Newsweek · 2024 බක් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅමාත්යාංශයක් ලෙස ප්‍රතිපත්තිමය වෙනස්කම් කර ජනතාව ඉල්ලූ සිටි සිස්ටම් චේන්ජ් කළා
-මනුෂ නානායක්කාර- ජනතාව පාරට බැහැලා කෑ ගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා…
Lanka Newsweek · 2024 බක් 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 10 ඉක්මවයි
මාර්තු මාසයේදී ඩොලර් මිලියන 572.4 ක් එවලා මුල් මාස තුනේදී පමණක් ඩොලර් බිලියන 1.53 ක් එවලා විදේශගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර, කම්කරු සහ…
Lanka Newsweek · 2024 බක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලන.එදා තරුණයින් ඝාතනය කළ අයම අද තරුණයින් රට රස්සාවලට යාම වළක්වනවා
එදා කළ විනාශය අදත් කරනවා රුපියල ශක්තිමත් වන විට කඩාකප්පල්කාරීන් ඊට විරුද්ධව මත වපුරනවා ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ඉලක්ක කර ගත් පුහුණුව ආරම්භ කරමින් මනුෂ නානායක්කාර උමංදාවේදී කියයි රට බේරා ගැනිමට…
Lanka Newsweek · 2024 බක් 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඒ්.ටී.ආරියරත්නගේ දර්ශනය යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණු දක්වනු ඇත
ආචාර්ය ඒ්.ටී.ආරියරත්න මහතාගේ දර්ශනය සහ වැඩ පිළිවෙළ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණු දක්වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ ශ්‍රී ලංකාභිමාන්‍ය දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ…
Lanka Newsweek · 2024 බක් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා ජන සේවයට ප්‍රමුඛත්වය ලබා දෙන ආයතනවලට කරූගේ ප්‍රණාමය..!
2024 අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද මෙරට ජනතාවට එවා ඇති අවුරුදු තෑගි නොපමාව ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිලධාරීන් සිය වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම අගය කළ යුතු යැයි…
Lanka Newsweek · 2024 බක් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචන්ද්රිකාගේ කුමන්ත්‍රණය මෛත්‍රී හෙළි කරයි
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට රැගෙන යාමට යැයි හිටපු ජනාධිපති මෛත්රිපාලන සිරිසේන මහතා පෙන්වා…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋත්සව සමයේ බඩු මිල අඩු කර ගැනීම සඳහා පාඨලී චම්පික වෙළෙඳ ප්‍රජාව හමු වෙයි
බී ළූණු සහ අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව සම්බන්ධ බ්‍රිතාන්‍ය සංචාරක උපදේශනය යාවත්කාලීන කෙරේ
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලොකු හයියක් රෝහිත බෝගොල්ලාගමගේ වැඩක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය නිසා බ්‍රිතාන්‍ය ගත් තීරණයක් සිය පුරවැසියන්ට අදාළව නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සංචාරක…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව වහල්භාවයෙන් සහ දුප්පත්කමේ මර උගුලෙන් ගළවා ගන්නවා
වැඩිහිටි ගිණුම්වලට දුන් 15% පොළිය යළි ලබා දෙන තුරු සටන් කරනවා නැවතත් රටට ජන සවියක් අවශ්‍යයි රටේ ඇත්ත දැන ගන්න AC කාමරවල සිටින පාලකයන් ගම්වලට පැමිණිය යුතුයි දරුවන් බෙදන්න හොඳ නැහැ විපක්ෂයේ අනික් අයට…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරජය සමග එක්ව රට ජයග්‍රහණය කරවීමේ වගකීම තරුණ තරුණියන්ට පැවරෙනවා
නවීන කෘෂිකර්මාන්තයේ-සංචාරක ව්‍යාපාරයේ සහ බල ශක්ති ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් සටන් පාඨ සහ තර්කවලට යට වී රටේ අනාගතය අමතක නොකළ යුතුයි "මගෙන් පටන් ගමු" අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමින් ජනපති…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට පාලනය කරන අපරාධකරුවන් පන්නා දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තබමු
උතුරේ-දකුණේ-නැගෙනහිර සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු රට පාලනය කරන අපරාධකරුවන්, කම්බ හොරුන් සහ කුඩු ව්‍යාපාරිකයින් පන්නා රටේ දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු නැද්දැයි ජාතික ජන බලවේගයේ…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 9
දේශපාලනමෛත්රී රනිල් හමු වෙලා දුක කියලා
රනිල් ඇහුම්කන් දෙන්නාගේ චරිතය රඟපාලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර අතිශය පෞද්ගලික හමුවක් කොළඹ "පැජට්" පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදුව තිබේ.…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ දුප්පතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 57 ට නැගලා
-ලෝක බැංකුව කියයි- ශ්‍රී ලාංකීය ජනතාවගෙන් පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට අධික පිරිසක් උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව මගින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ තරම් පිරිසක්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 1