නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනපති රන්වල දෙවියන් වගේ රටට හරි පාර කියා දෙනවා
සැමගේ අවශ්‍යතාවය රට ණය බරින් මුදාව ගැනීමයි පැලැස්තර විසඳුම් එක්ක බලයට රට ගොඩනගන්න බැහැ -මනූෂ නානායක්කාර- පැලැස්තර විසඳුම් රැගෙන රට වෙනස් කරනවා කියමින් කෑ ගැසීම වෙනුවට අනාගතවාදීව සිතා, රට ණය බරින්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසජබයේ තේමාව තාමාට පෙර රටයි
මේ සන්ධාන පිටුපස වරප්‍රසාද නැහැ එකම අරමුණ රට ගොඩනගන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි ඒ වෙනුවෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව පළවා හරිනවා පොහොසතුන්ගෙන් 20%ක් ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විඳිනවා දුප්පතුන් 20%ක්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධයයි
ඉදිරි වසර 75 දී රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනපති පවසයි දැනුම අලුත් කර ගැනීම…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅපනයන ආර්ථිකයකින් තොරව රට ගොඩගනු බැහැ
දරා ගත නොහැකි වෙළෙඳ හිඟයක් ඇති වුණේ ආනයනය නිසයි යළිත් වතාවක් රටයි-බඩයි දෙකම නැති කර ගන්න එපා රටට ඩොලර් පොම්ප කෙරෙන අපනයන අභිමුඛ ආර්ථිකයකින් තොරව රට ගොඩ ගැනීමට නොහැකි යැයි හිටපු මුදල් අමාත්‍ය සහ…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනIMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමේ බරපතළ ප්‍රතිවිපාක
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඉතිහාසය සොයා යමින් යටත් විජිත යුගයට දෙස ආපසු හැරී බලන විට, ලෝක යුද්ධ සහ අභ්‍යන්තර ගැටුම්වල අහිතකර බලපෑම් මධ්‍යයේ වුවද, ආණ්ඩුවේ සහ විපක්ෂයේ ක්‍රියාකාරිත්වය බාධාවකින් තොරව සහතික…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅනුර කුමාරගේ ජනපති අභියෝගයේ තරම ගැන lankanewsweek කළ විග්‍රහය ජනපතිගේ අවධානයට
රනිල් වැල් පාලමෙන් ඒදණ්ඩට මාරු වේ දිනා ගනිමින් සිටින ජයග්‍රහණ රැක ගන්නාවා ද, යළි ප්‍රපාතයට ඇද වැටෙනවා ද..? තීන්දුව ජනතාව අතේ..! "රනිල්ට ඉඩ දෙන්න" රට පුරා යතුරු පැදි මෙහෙයුමක් කපටි නරියා හමු වී හිටං…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකපටි නරියා හමු වී හිටං නැගූ අදෝනා
රනිල් වැල් පාලමෙන් ඒදණ්ඩට මාරු වේ දිනා ගනිමින් සිටින ජයග්‍රහණ රැක ගන්නාවා ද, යළි ප්‍රපාතයට ඇද වැටෙනවා ද..? තීන්දුව ජනතාව අතේ..! "රනිල්ට ඉඩ දෙන්න" රට පුරා යතුරු පැදි මෙහෙයුමක් ශ්‍රීලනිප නායකත්වයට නම්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරජය විදේශ ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1909.7 ක් ගෙවා අවසන්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% ක පොලියක් අඛණ්ඩව ලබා දෙන බව කියන පාර්ශව ඒ සඳහා මුදල් සපයා ගන්නා ආකාරය ද ප්‍රසිද්ධියේ පැවසිය යුතුයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකය 2018 වන විට…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජී.එල් ඇතුළු කණ්ඩායමක් විපක්ෂ නායක සමග සන්ධාන ගත වෙයි
ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම අරමුණයි මහා මැතිවරණයත් ප්‍රධාන ඉලක්කයක් සමගි ජන සන්ධානය තවත් පුළුල් වෙයි නිදහස ජනතා සභාව දෙදරයි ඩලස් අලහප්පෙරුම තනි වෙයි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයේ අභියෝග මධ්‍යයේ මාළිමාවටත් දිශානතිය වරදියි
තමා සමග රටට-ජනතාවට තරඟයට වැඩ කරන්න එන්නැයි විපක්ෂ නායක සියලු නායකයින්ට අභියෝග කරයි සජබ e කොළම (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) "දේශපාලන, සමාජ, ආර්ථික සහ ජාත්‍යන්තර කටයුතු ආදී ඕනෑම විෂයක් ගැන විවාදයකට ඕනෑම…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමහාචාර්ය ප්‍රසන්න පෙරේරා ගැන සජබ e කොළම හඬ නගයි
සජබයේ අභියෝග මධ්‍යයේ මාළිමාවටත් දිශානතිය වරදියි තමා සමග රටට-ජනතාවට තරඟයට වැඩ කරන්න එන්නැයි විපක්ෂ නායක සියලු නායකයින්ට අභියෝග කරයි සජබ e කොළම (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) "දේශපාලන, සමාජ, ආර්ථික සහ…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිදේශ රැකියා සහ වැඩි සැලකිලි රැගෙන වවුනියාවට ගිය ජය ගමු ශ්‍රී ලංකා මේ සතියේ ගම්පහට
වසර 30ක් මුළුල්ලේ පැවති යුධ සමයේදී කඨෝර ජීවිතයක් ගෙවා අවසන් කළ, භෞතිකමය සහ ජාතිකත්ව මට්ටමින්ද අඩු සැලකිලි ලද දිස්ත්‍රික්කයක් හැටියට වවුනියාව දිස්ත්‍රික්කය බොහෝ දෙනෙක් හඳුනති. විදේශ රැකියා ලබා දීමේදී…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනපති වීමට නම් අනුර කුමාර තවත් ඡන්ද ලක්ෂ 70ක් අමතරව සොයා ගත යුතුයි
2019 ජනපතිවරණ ප්‍රතිඵලයට අනුව ජාජබය සතුව තිබෙන්නේ ඡන්ද ලක්ෂ 4යි දිනන අපේක්ෂකයා ඡන්ද ලක්ෂ 74ක් වත් ගත යුතුයි මේ ඉලක්කයට යන්න නම් ජාජබය එක ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්ද 1000 ට වඩා ගත යුතුයි ඒ අනුව ජාජබයේ…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන හැටි විපක්ෂ නායක පැහැදිලි කරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා ආණ්ඩුවෙන් ඇසූ ප්‍රශ්නයට අදටත් පිළිතුරක් නොමැති නිසාත් රජයෙන් ඊට නිසි සාධාරණයක් ඉටු නොවීම නිසාත් එළඹෙන ජනාධිපතිවරණයේ දී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගත…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර එක්ක විවාදයට සජිත් සූදානම්
හැබැයි අනුරගෙන් සද්දයක් නැහැ රටට-ජනතාවට තමා සමග තරඟයට වැඩ කරන්න එන්නැයි සජිත් සියලු නායකයින්ට අභියෝග කරයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග හැකි නම් විවාදයකට පැමිණෙන ලෙසට සුනිල්…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපය හැර ගිය පාක්ෂිකයින්ගෙන් සියයට 90ක් යළි පක්ෂයට
රට පුරා ජනතාව ජනපති වටා ඒකරාශී වෙලා එජාපයේ ජන බලය මැයි දිනයේ දී රටට පෙන්වනවා විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින්නේ යැයි හිටපු…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකබංකොලොත්කමට විසඳුම ඉල්ලුම් පාලනය ද..? ජාතික ආර්ථිකය ද..?
ලිපියේ පසුබිම පසුගිය දිනවල ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබුවේ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය මගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය තුළින් උද්ධමනය මෙල්ල…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 6
දේශපාලනතරඟකාරී ආයෝජන ඔස්සේ ශක්තිමත් ආර්ථිකයක් බිහි කරනවා
ආයෝජන මණ්ඩල පළමු සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකපණ අදින මහ බැංකු ස්වාධීනත්වය..? මරණය නියතයි..!
ලිපියේ පසුබිම පසුගිය දිනක පරීක්ෂණයක් සඳහා මහ බැංකුවේ නිලධාරීන් කැඳවූ පාර්ලිමේන්තු මහජන මුදල් කාරක සභාවේ දී හෙළි වූ කරුනු දෙස බැලීමේ දී, මහ බැංකු ස්වාධීනත්වය මියැදෙමින් පවතින බව නිසැකය. සමාජ මාධ්‍යයේ…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඑජාප බුද්ධි මණ්ඩල දෙදරයි...මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සජබයට
එජාපයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්යවරයෙක් විපක්ෂ නායකගේ වරාය, වරාය නගර සහ වරාය ආශ්රිත කර්මාන්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත් වෙයි විපක්ෂ නායකගෙන් උණුසුම් පිළි…
Lanka Newsweek · 2024 බක් 3 · කියවීමට මිනිත්තු 2