නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වය සහ සාරවත්භාවය ලබාදීම සඳහා ගරු සරු වෙබ් අඩවිය ජනගත කෙරේ
ශ්‍රමිකයාටම වෙන්වූ QR කේතයකුත් හිමිවේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක 'ගරු සරු' වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කර ගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනාධිපතිගේ ජයග්‍රහණය තහවුරු කිරීමට නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක් වෙති
ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග එක් වූහ. සමගි ජන බලවේගය,…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ සමහරුන්ගේ හිත මෙහේ...කඳ එහේ
සද්ද කරලා වැඩ කරනවට වඩා වැඩ කරලා සද්ද නොකර ඉඳීම හොඳයි ජනපති ගත් අභියෝගශීලී තීන්දු නිසයි අද රට මෙහෙම තියෙන්නේ පරණ පොරොන්දු දේශපාලනය දැන් කරන්න බෑ -රවී කරුණානායක කියයි- Q ඔබ එක්සත් ජාතික පක්ෂයේ…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කරනවා
ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා සැවොම එක මඟකට ආ යුතුයි -සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ- සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට්…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකපටි නරියාගේ නරි මැජික්
සාගලගෙන් මරික්කාර්ට ප්‍රහාර මහවැලියට පමණක් දෙවැනි වන උමා ඔය නතර කරන්න ජවිපෙ ගහපු ගේම් මංගල සමරවීර උපන් දිනය සමරයි රට බංකොලොත් කළ අයට සේම දෙවරක් රට වැනසූ සහ උමා ඔය වසර 9ක් පමා කළ අයට එරෙහිවත් නඩු…
Lanka Newsweek · 2024 බක් 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදේශ රැකියා දෙන බව කියා මුදල් ගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගනු
ජාවාරම් වැලැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගනු ඇමති මනුෂගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝග විමර්ශන වේගවත් කිරීමට සෑම පහසුකමක්ම දෙනවා විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිශාල විද්වතුන් පිරිසක් අද සජබය සමග එකතු වෙලා
මේ විද්වතුන්ගේ අදහස් අනාගත සජබ රජයක ප්‍රතිපත්ති වීම අවශ්‍යයි විශාල විද්වතුන් ප්‍රමාණයක් සමගි ජන බලවේගය සමග අද එකට එක්ව සිටින්නේ යැයි වයඹ විශ්ව විද්‍යාලයේ, ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ, ව්‍යාපාර අධ්‍යන…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅනුර දේශද්‍රෝහියෙක් කළ උමා ඔය
උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අතින් විවෘත වුනා.ඉරාන ජනාධිපති රයිසිට ආර්ධනා කරන්න ඇත්තේ උමා ඔය යෝජනා ක්රමයේ ඉදිකිරීම් කටයුතුවලට ඉරානයෙන් සහන පොලියට ණය මුදලක් අපට…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසජිත් ප්‍රේමදාස අධ්‍යාත්මික නායකයෙක්..!
රටට සුදුසුම නායකයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාත්මික නායකයෙකු යැයි ද, රටට-ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි නායකයෙකු යැයි ද සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විශ්ව විද්‍යාල…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකතෝලික ප්‍රජාවට විපක්ෂ නායකගෙන් ප්‍රතිඥාවක්
පාර්ලිමේන්තුවේ දී රණසිංහ ප්‍රේමදාසගේ නාමයෙන් දිව්රයි සජබ රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන්ට දඬුවම් දෙනවාමයි දඬුවම් දෙන හැටි හැන්සාඩ් ගත කරයි රජයන් දෙකක්-ජනාධිපතිවරුන් දෙන්නෙක් සත්‍ය සැඟවූවා…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවා ගත්තකි
අදමිටු-අසම්පුර්ණ ලියවිල්ලකි පළමුවෙනි කොටස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා,…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 13
දේශපාලනඅධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් නොකරනු
සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දිය යුතුයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනයට එක් වෙමින් ජනපති පවසයි අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඋතුරේ පවතින සාමය සහ සාමාන්‍ය තත්ත්වයට යටින් පවතින දේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) උතුර නැඟෙනහිර යුද්ධය අවසන් වී වසර 15 කට පසු, බැලූබැල්මට යුද්ධයක් සිදුවූවාද යන්න සංචාරකයකුට සොයාගැනීමට අපහසු තරම්ය. උතුරේ සහ දකුණේ නගර අතර එතරම් වෙනසක් නැත. සංචාරකයන් එහි…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 6
ව්යාපාරිකමහ පොළොව මත ගැටලු විසඳීමට පුළුල් ප්‍රතිපත්ති
(ආචාර්ය ජෙහාන් පෙරේරා) මෙවර අලුත් අවුරුදු උත්සවවලට ලැබී තිබුණේ පසුගිය කාලයට සාපේක්ෂව අඩු අවධානයක් විය. අලුත් අවුරුදු උදාවත් සමඟ සාම්ප්‍රදායිකව නැඟෙන රතිඤ්ඤා සහ වෙනත් ගිනිකෙළි හඬ අතීතයට වඩා අඩු විය.…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදැයේ දූ දරුවන්ට ගුල්ලන් ගැසූ සහල් කන්න දෙන ආණ්ඩුව රට ගොඩනගයිද..?
විනයක් සහිතව රට පාලනය කරන්න බැරි නම් අපි ගෙදර යනවා නෙළුම් කුළුණ හදනවට වඩා සුහුරු පන්ති කාමර දෙන්න තිබුණා නිදහස් අධ්‍යාපනයේ දෙවැනි විප්ලවය ක්‍රියාත්මක කරනවා මම පාසල්වලට බෙදන්නේ මත්කුඩු-මත්පැන් නොව…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරට නිවැරදි ලෙස පීලි ගත කළ ජනපති සමග සියලු ජනයා ඒකරාශී විය යුතුයි
සියලු නායකයින් බියෙන් පළා යද්දී අභියෝගය භාර ගත්තේ ජනපතියි රටේ සහ දූ දරු පරපුරේ අනාගතය ගැන සිතනු මෛත්‍රීපාල සිරිසේන ශ්රීලනිපය විනාශ කළා ඇත්තටම ඔහු "සර්කර්ස්කාරයෙක්" රවී කරුණානායක අවධාරණය කරයි රට…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආචාර්ය ඒ ටී ආරියරත්න...සර්ව කාලීන වැදගත්ම පුද්ගලයා
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා විසින් එම සංවිධානය පිහිටුවා වසර 65ක් මුළුල්ලේ රටට…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආර්ථිකය ගොඩගැනීම සඳහා දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි
රනිල් හැර විකපයක් ඉතිරි වී නැහැ ප්‍රතිසංස්කරණ සිදු නොකර "System Change" කරන්නේ කෙසේ ද..? -රවී කරුණානායක අවධාරණය කරයි- රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා…
Lanka Newsweek · 2024 බක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකෙසේ හෝ බලය ගැනීමේ කුමන්ත්රණකාරී බලු පොරය ඇරඹිලා
මේ බලු කුමන්ත්‍රණ රට-ජනතාව වෙනුවෙන් ද..? "සක්විති රජකම දෙනවා කිව්වත් හොරුන් එක්ක මගේ Deal නැහැ" ජනාධිපතිවරයෙක් බිහි කළ දිස්ත්‍රික්කයේත් පාසල්වල හරිහමන් පරිගණක නැහැ "මම ජනතා සේවය ඉගෙන ගත්තේ…
Lanka Newsweek · 2024 බක් 23 · කියවීමට මිනිත්තු 4