නවතම පුවත්
දැන්වීම
දේශපාලනසජබ ජයග්‍රහණය වෙනුවෙන් ලක්ෂ්මන් ෆොන්සේකා ලොකු මෙහෙයුමක
"සජබ ආණ්ඩුව යටතේ නොනිදන රටක් බිහි කරනවා" -විපක්ෂ නායක- "ගමට-නගරයට-රටට සංවර්ධනය ගලන පසුබිමක් ඇති කරනවා" "රට වැනසූ මිනී මරුවන්ට පාලනය දී පස්සේ අඬන්න එපා" පාඨලී-චරිත හොර රහසේ සජිත් හමු වෙලා සජබ e කොළම…
Lanka Newsweek · 2024 වෙසක් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදින හතරක් පැවති හැළඹ වැව ගොවි උපවාසය මනූෂගේ මැදිහත්වීමෙන් නිම වෙයි
අය වැයෙන් මුදල් වෙන් කරන බවට සහතිකයක් ජනපතිගේ අවධානයටත් යොමු කිරීමට පියවර දින හතරක් පුරා ජල ප්‍රශ්නයක් මුල් කර ගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ…
Lanka Newsweek · 2024 වෙසක් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාළිමාව දෙදරයි
මාලිමාව සහ ජවිපෙ අතර නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය දවසින් දවස වර්ධනය වෙනවා.කළුතර කොට්ටහච්චි සහ නලින්ද ගැටුම දැන් Facebook එකෙත් ප්‍රසිද්ධ සටනක්.ගොඩක් දුරට ඒවට බලපාලා තියෙන්නේ පෞද්ගලික කාරණා.රටේ…
Lanka Newsweek · 2024 වෙසක් 5 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමැයි දිනයෙන් පසු රනිල් අවධානමක
මැයි දිනය ගෙවිලා තවම වැඩි දවසක් උනේ නෑ."පශ්චාත් මැයි දින සමාලෝචනය" ලිපියෙන් රටේ රාළ මැයි පෙලපාලි සහ රැලි ගැන සමාලෝචනයක් කළා.ඒ හින්දම මැයි දිනයෙන් පස්සේ මතුවෙලා තියන දේශපාලන තත්වය ගැනත් කතා කරන්න…
Lanka Newsweek · 2024 වෙසක් 5 · කියවීමට මිනිත්තු 4
දේශපාලනUnited Youth හරහා ශ්‍රීලනිප බිම් මට්ටමේ ප්‍රබලයින් පිරිසක් එජාපයට
ජනපතිගේ ජයග්‍රහණය තහවුරු කරන බවට සහතික වෙති ජනපති වටා තරුණ සුනාමියක් සුදත් චන්ද්‍රසේකරගේ මෙහෙයුමක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන "United Youth" තරුණ බලවේගයේ මෙහෙය වීමෙන් ශ්‍රී…
Lanka Newsweek · 2024 වෙසක් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම රජය ගත් විප්ලවීය පියවරක්
ලොව කිසිඳු රටක මෙවන් වැඩ සටහනක් ක්‍රියාත්මක වී නැහැ රජය ලබා දුන් දායකත්වය වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරමින් කෘෂි නවීකරණ වැඩ පිළිවෙළ සමඟ එක්තු වන්න පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කළ…
Lanka Newsweek · 2024 වෙසක් 4 · කියවීමට මිනිත්තු 8
දේශපාලනSmart වැඩ්ඩා හෙවත් කපටි නරියාට කළගුණ සැලකූ එජාප මැයි රැළිය
හාම්පුත්තු නඩු දැම්මොත් ආණ්ඩුව කම්කරුවාගේ පැත්තේ ජවිපෙ සහ සජබ උපරිමය පෙන්නුවා-එජාප සහ පොහොට්ටු උපරිමය තව දුර බවට විග්රහ ජවිපෙ ඇතුළු රැළිවල දී බැන්නා විනා රට හදන වැඩ පිළිවෙළ කිව්වේ නැහැ ඇමති ෂෙහාන්ට…
Lanka Newsweek · 2024 වෙසක් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජබ ආණ්ඩුව යටතේ නොනිදන රටක් බිහි කරනවා
ගමට-නගරයට-රටට සංවර්ධනය ගලන පසුබිමක් ඇති කරනවා රට වැනසූ මිනී මරුවන්ට පාලනය දී පස්සේ අඬන්න එපා පාඨලී-චරිත හොර රහසේ සජිත් හමු වෙලා සජබ e කොළම (වොෂින්ටන් මකරා) "සජබ ආණ්ඩුව යටතේ මේ රට "නොනිදන රටක්" කරලා…
Lanka Newsweek · 2024 වෙසක් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදුරකථනය විසන්දි වීමට වැඩි කල් නැහැ
"Ringing Tone" එක මේ වන විටත් අක්‍රීය වෙලා රවී-සජිත්ට අනතුරු අඟවයි රට භාර දිය යුත්තේ කයිවාරුකරයෙකුට ද, වැඩ කාරයෙකුට ද..? තීරණය ඔබ අතේ..! "අපි සියලු දෙනාම රට වෙනුවෙන් එකට එකතු වෙමු. මේ රටේ දුරකථනය…
Lanka Newsweek · 2024 වෙසක් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවරදාන අපේක්ෂා නොකරන ඕනෑම අයෙකුට සජබයේ දොරගුළු විවෘතයි
කිසිම විපක්ෂයක් ඉටු නොකරන ජනතා සේවයක් සජබය ඉටු කරනවා සජබය ශ්‍රී ලංකාවේම අංක එක වූයේ ඒ නිසයි ප්‍රතිපත්ති කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එක් වෙමු අවස්ථාවාදී සහ බල ලෝභී දේශපාලනඥයන් වගේ තමා කිසිදු…
Lanka Newsweek · 2024 වෙසක් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්‍රී ලංකා Cricket සක්විති සජබයට
සිනමාවේ සක්විති ගාමිණී ෆොනේසේකා සේම විරුදාවලිය ලත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සක්විති අර්ජුන රණතුංග මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය සමග එක් විය. ඒ "සමගි රටක්-අනගි හෙටක්" යන තේමාව යටතේ නුවරඑළිය…
Lanka Newsweek · 2024 වෙසක් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලක්ෂ්මන් ෆොන්සේකාගේ සමීක්ෂණය තහවුරුයි..සජබ ප්රභූන්ගේ දතකට පූට්ටුයි
ජනපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ සජබය බව IHP වාර්තා ද පෙන්වා දෙයි සජබය 38%යි-මාළිමාව 35%යි-පොහොට්ටුව 8%යි-ශ්රීලනිපය 1%යි ජනාධිපතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2024 වෙසක් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑල්. බී. ෆිනැන්ස් සීසර්ලා මාට්ටු
බොරලැස්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේදී ගරාජයක අලුත් වැඩියා කටයුත්තක් සදහා වාහන හිමිකරු විසින් ගරාජයට භාර දී තිබූ වාහන දෙකක් එල්. බී. ෆිනැන්ස් සමාගමට අයත් සීසර්ලා කිහිප…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ සජබය බව IHP වාර්තා පෙන්වා දෙයි
ලක්ෂ්මන් ෆොන්සේකාගේ ජන මත සමීක්ෂණය IHP තහවුරු කරයි සජබය 38%යි-මාළිමාව 35%යි-පොහොට්ටුව 8%යි-ශ්රීලනිපය 1%යි ජනාධිපතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහු…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි
ආර්ථිකය ගොඩනැංවීමේදී රටේ ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකෘෂි නවීකරණ ය යටතේ කුරුඳු වගාව නැවත රටේ ව්‍යාප්ත කරනවා
“ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීමේ උත්සවයේ දී ජනපති පවසයි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනපතිට ඉන්දීය සහයෝගය නැහැලු..!
පඬිවරයෙකු වගේ මවා පෑවාට ජනාපතිට රට ගොඩගන්න වැඩ පිළිවෙළක් සහ අවශ්‍යතාවයක් නැහැ ඔහුට රට ගැන අදහසක් නැහැ-බලය විතරයි අවශ්‍ය පොහොට්ටුව රනිල්ට උදව් කරන්නේ පණ බේර ගන්න රනිල් නැති වුණොත් හිර බත් කන්න වන බව…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමාජ මාධ්‍යයෙන් කැපී පෙනෙනවාට වඩා රට වෙනුවෙන් අපට වගකීම් සම්භාරයක් ඇත
නායකයෙකු සිය අවධානය දිය යුත්තේ උසුළු විසුළුවලට නොව රටේ ආර්ථිකයටය ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් වන්නට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනා මේ වන විට සමාජ මාධ්‍ය මෙහෙයුම් ඔස්සේ පීඩිත ජනයාට විජ්ජාවන්…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතරුණ තරුණියන් රාජ්‍ය පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කරනවා
"Project Youth" වැඩ සටහන හරහා තාරුණ්‍ය ගොඩනගනවා තරුණ තරුණියන් සමග සමාජ ගිවිසුමකට එළැඹෙනවා සජබය හැර විකල්පයක් නැහැ රටේ තාරුණ්‍යය එකට එකතු කර ගෙන රාජ්‍ය පාලනයේ සක්‍රිය කොටස්කරුවන් බවට එම තාරුණ්‍යය පත්…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වය සහ සාරවත්භාවය ලබාදීම සඳහා ගරු සරු වෙබ් අඩවිය ජනගත කෙරේ
ශ්‍රමිකයාටම වෙන්වූ QR කේතයකුත් හිමිවේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක 'ගරු සරු' වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කර ගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2