නවතම පුවත්
දැන්වීම
දේශපාලනOnmax DT පිරමීඩ වංචාවට එරෙහිව වහා පියවර ගනු
අනීතික මූල්‍ය ආයතනයක් සේම පිරමීඩ ව්‍යාපාරයක් වන Onmax DT නිසා විශාල පිරිසක් අසරණ වී ඇති බවත් දිවයින පුරාම ජනතාව මේ ජාවාරමට හසුවී ඇති නිසා රජයේ මැදිහත්වීමෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමත්පැන් බලපත්‍ර ලබා දීමේ සූදුව ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි
මත්පැන් බලපත්‍ර ලබ දීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම බලපත්‍ර අල්ලසක් ලෙස ලබා දෙන බවත් අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයක් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් විධිමත් සැලසුමකින්…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
විදෙස්වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පාස්පෝට් DC උළෙලට 5000 ඉක්මවූ මහා සෙනගක්
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාලවල රටේ සංස්කෘතිය සහ ජීවන පසුබිම විදහාපාන "පාස්පෝට් DC 2024" සදහා මෙවර 5037 ක වාර්තා ගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවෙසක් මාසය ඇමෙරිකාවේ දී මහා ඉහළින් සැමරේ
මහින්ද සමරසිංහ පෙරමුණ ගනී (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) බුදුන්ගේ තෙමගුල සමරන වෙසක් මාසය උදාවීමත් සමඟම ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික මෙන්ම සෙසු බෞද්ධ විහාරවල වෙසක් සැමරුම් ආරම්භවී තිබේ. එහි පළමු උත්සවය…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් රාජපක්ෂ සහ අනුර කුමාර වික්‍රමසිංහ
"Smart" වැඩ්ඩාට ජපානයෙන් කදමළු වීසා මඩ ප්‍රහාර ගේමට කපටි නරියාගේ ගේම දයාසිරි සහ වලේබොඩ සමඟ රනිල් ගිය ගමන සිවුරු වෙනුවට හිමිවරුන්ට කලිසම් අන්දවූ කොළඹ බලවතා....? ඇමති ෂෙහාන් තරගයේ වීරයාට ඇදීම ගමේ ජවිපෙ…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල් ජාතික නායකයෙක්ද..?
(මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන) නොාබා්දා අවසන් වූ මැයි රැළිය සඳහා පාක්ෂික ජනතාවගේ සහභාගීත්වය පිළිබඳ සෑම දේශපාලන පක්ෂයක් විසින්ම පමණ ඉක්මවා අදහස් ලබා දී තිබූ බව ජන සහභාගීත්ව විශ්ලේෂණයේදී පෙනීයයි. මෙම…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 4
විනෝදාස්වාදස්ථාවර ජාතික නායකත්වයක් රටට අවශ්‍යයි
රනිල් වික්‍රමසිංහ එම කාර්ය භාරය ඉටු කරනවා -ප්‍රවීන රංගන ශිල්පී සේනක විජේසිංහ- කලාකරුවන් රැසකගේ සහය ජනපතිටයි "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාUnited Youth වෙතින් ගමට ක්‍රිකට්
පුත්තලමට ක්‍රීඩා සංචිතයක් ශම්මි සිල්වාගෙන් පරිත්‍යාගයක් "විශේෂ දක්ෂතා ඇති ග්‍රාමීය ක්‍රීඩකයින් ඉදිරියේදී ක්‍රීඩා තරඟවලට" -සුදත් චන්ද්‍රසේකර- "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබංකොලොත් භාවයට ඇති එකම විසඳුම සුහුරු රටක් ගොඩනැගීමයි
රට ඩොලර් බිලියන 100ක් ණයයි-රටේ ජනතාව අසරණ වෙලා සිංහල පමණයි කියන්නේ ඡන්ද මල්ල වැඩි කර ගන්න වර්ජනය කරන නායකයන්ගේ දූ දරුවන් ඉගෙන ගන්න හැටිත් සොයා බලන්න පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන නායකයන්ගේ දූ…
Lanka Newsweek · 2024 වෙසක් 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබොරු පොරොන්දුවලට එරෙහිව ප්‍රතිපත්තිමය දේශපාලනයකට පෙළ ගැසෙමු
තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා එකට ඒකරාශී වනු රැවටුණා ඇති-පෙරට එනු -සුදත් චන්ද්‍රසේකර අවධාරණය කරයි- "අනුර කවදාවත් ජනපති නොවන නිසා දුමින්දට ඔහුගෙන් සමාවක් ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ" -අර්ජුන්…
Lanka Newsweek · 2024 වෙසක් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආර්ථික අර්බුදයෙන් රට මුදවා ගන්නා ජනපතිගේ වැඩ පිළිවෙළ ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ නන්නාඳුනන තුවක්කුකරුවන් යළි හිස ඔසවයි
ජවිපෙ සූදානම් වන්නේ 88-89 සෙල්ලමටයි ලාල් කාන්තගේ ප්‍රකාශය අතිශය බරපතළයි-භයානකයි ජනතාව අවධානයෙන් සිටිය යුතුයි ජනතා විමුක්ති පෙරමුණ නැවතත් නන්නාඳුනන තුවක්කුකරුවන් සමග සන්නද්ධ අරගලයකට යන්න කුමන්ත්‍රණය…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑල් බෝර්ඩ්කාරයින්ට රටක් ගොඩනගන්න බැහැ
බුද්ධිමත්ව ක්‍රියා නොකොළොත් රටයි-බඩයි දෙකම නැති වේවි අපට අවශ්‍ය කතාව නොව ක්‍රියාවයි රනිල්-එජාපය හැර විකල්පයක් නැහැ එල් බෝර්ඩ්කාරයින්ට රටක් ගොඩනගන්න නොහැකි යැයි ද, මේ තීරණාත්මක මොහොතේ බුද්ධිමත්ව…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රවීන සිනමා නළු ශෂී විජේන්ද්‍ර United Youth සමග එක් වෙයි
ප්‍රවීන සිනමා නළු ශෂී විජේන්ද්‍ර මහතා "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ බලවේගය සමග එක්ව සිටියි. රටේ තරුණ තරුණියන් වෙනුවෙන් හඬ නැගීම සඳහා…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනයෙන් ගැලවීමක් නොමැත
(ආචාර්ය ජෙහාන් පෙරේරා) 2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකිනම් පක්ෂයකින් කවුරු එජාපයට ගියත් රනිල් Fail..ජනතාව සජිත් එක්කයි
මැයි රැලිවලින් ඒ බව මානව ඔප්පු වුණා බමුණු කුලයේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹිලා සල්ලිවලට පක්ෂ පාවා දෙන මන්ත්‍රීවරුන් ගැන ජනතාව තීරණයක් ගනී රටේ සම්පත්වලින් 37%ක් භුක්ති විඳින්නේ…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ අවසන් ගමන් යැවූ හැටි
දැන් ජවිපෙ දේශපාලන මණ්ඩලයේ මහත්වරු කැදවන මාලිමාවේ ආසන සංවිධානවලදී කරන්නේ හරි අපූරු කතාවක්.ජාතික ජන බලවේගය කියන්නේ විවිධ පාක්ෂිකයින් එකට එකතුවුන සංවිධානයක්.මේකේ යුඑන්පී,ශ්‍රී ලංකා,පොහොට්ටු ඇතුළු…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල්ට ඉඩක් දෙන්න පුළුවන්ද..?
(දිනූක් කොළඹගේ විසිනි) "රනිල්ට ඉඩ දෙන්න" පසුගිය සතියේ මාලිගාවත්තේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියේ වේදිකාවට ගොඩ වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ මේ වනාහිය. 2018 වසරෙන් පසු…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනප්රිය සිනමා නළු අර්ජුන් කමලනාත් United Youth සමග එක් වෙයි
"United Youth" හී කලා එකමුතුවේ මහා ලේකම් ලෙස පත් කෙරේ සුදත් චන්ද්‍රසේකරගේ මෙහෙයුමක් ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ අපේක්ෂාව පැරණි බෙදීම් පසෙක තබා Smart දැනුමෙන් රට ඉදිරියට ගෙන යාමයි
ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ආයෝජන අවස්ථා විවර කරනවා උතුර හදද්දි දකුණෙන් ආයෙත් ඉන්දියන් විරෝධය එපා ජනාධිපතිවරයා රට හරි "Track" එකේ ගෙන යද්දී පිරිසකට "Track" පැනලා මනූෂ නානායක්කාර මුලතිව්හිදී පවසයි පැරණි…
Lanka Newsweek · 2024 වෙසක් 5 · කියවීමට මිනිත්තු 5