නවතම පුවත්
දැන්වීම
දේශපාලනUnited Youth වෙතින් විශේෂ අවස්ථා සහිත පුද්ගලයින්ට රෝද පුටු
පාසල් දරු දැරියන්ට පොත්පත් ඇතුළු පාසල් උපකරණ වෙසක් උත්සවය වෙනුවෙන් කෙරුණු සමාජ සත්කාරයක් සුදත් චන්ද්‍රසේකරගේ සංකල්පයක් "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United…
Lanka Newsweek · 2024 වෙසක් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ ප්‍රශ්න ඇති කරන්නේ මහා බැංකුවයි
උද්ධමනය පාලනය කිරීම සඳහා ජන ජීවිතය විනාශ කරන්න ඉඩ දෙනු බැහැ ජනතාවගේ පිහිටෙන්-දෙවියන්ගේ රැකවරණයෙන් එජාපයේ විශාල පිබිදීමක් ඇති වෙලා ජනපති වටා සියලු දේශපාලන-නායකයින් එකට එකතු වෙලා මේ රටේ බොහෝ ප්‍රශ්න…
Lanka Newsweek · 2024 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවොෂින්ටනය වෙසක් නිල දිනයක් ලෙස පිළි ගනී
වෙසක් නිළ උත්සවය 23 දා ධවල මන්දිරයේදී තානාපති මහින්ද සමරසිංහ මැදිහත් වෙයි (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත වෙසක් දිනය නිල ලෙස පිළි ගන්නා බවට…
Lanka Newsweek · 2024 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති අපේක්ෂකයෙකු උතුරෙන් ඉදිරිපත් වෙයිද..?
(මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන) ශ්‍රී ලංකාව අභිමානවත් දියුණු රාජ්‍යයක් ලෙස ගොඩනැගීම සඳහා වූ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ශ්‍රී ලාංකීය ජාතිය ගොඩගැනීම සඳහා දක්වන සාමාර්ථය අතිශයින් වැදගත් වේ. පසුගිය…
Lanka Newsweek · 2024 වෙසක් 23 · කියවීමට මිනිත්තු 10
දේශපාලනCESO සමීක්ෂණයෙන් ද සජබයේ ජනපතිවරණ ජය තහවුරු වේ
සජබය 38%යි-මාළිමාව 23%යි-පොහොට්ටුව 8%යි-එජාපය 7%යි ජනතාවගෙන් සියයට හැත්තෑවකට ආණ්ඩුව එපා වෙලා අලුත්ම ජන මත සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න..! රටේ මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2024 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳනු
රටේ අනාගතය වෙනුවෙන් පොදු ජාතික අභිලාෂයන් පෙරටු කර ගත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඕනෑ ජනපති ඇතුළු සියලු පක්ෂ නායකයින්ට කරු දැනුම් දෙයි රටේ අනාගත යහපත උදෙසා පොදු ජාතික අභිලාෂයන් පෙරටු කර ගත් ඒකාබද්ධ…
Lanka Newsweek · 2024 වෙසක් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිවාදය සඳහා සජබය මාළිමාවට දින දෙයි
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සහ එම පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයට දින ලබා දෙමින් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය වෙත විශේෂ…
Lanka Newsweek · 2024 වෙසක් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකිසිදු සුළු ජාතික පක්ෂ නායකයෙකු ජනපති සමග යන්නේ නැහැ
හකීම්-රිෂාඩ්-මනෝ-දිගම්බරම්-රාධාක්‍රිෂ්ණන් තීරණය කරලා රනිල්ගේ අන්තිම තුරුම්පුවත් ඉවරයි සජිත්ගේ ජය නියතයි සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් කිසිවකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු නොවන බව ජාතික…
Lanka Newsweek · 2024 වෙසක් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ යෝජනාවක් United Youth වෙතින් ජනපතිට
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව "United Youth" විශේෂ අවශ්‍යතා…
Lanka Newsweek · 2024 වෙසක් 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට United Youth අත ගසයි
රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා "United Youth" සංචාරක එකමුතුව පෙරට පැමිණ සිටින අතර එම වැඩ පිළිවෙළේ පළමු පියවර ලෙස හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්…
Lanka Newsweek · 2024 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සජබයට
හිටපු යුද හමුදාපති සහ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩ පිළිවෙළට සහාය දැක්වීමේ…
Lanka Newsweek · 2024 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව පීඩා විඳින්නේ දේශපාලකයින් ගැසූ දේශපාලන බිම් බෝම්බ නිසයි
රටේ ප්‍රශ්න ඇති කරන්නේ මහා බැංකුවයි උද්ධමනය පාලනය කිරීම සඳහා ජන ජීවිතය විනාශ කරන්න ඉඩ දෙනු බැහැ ජනතාවගේ පිහිටෙන්-දෙවියන්ගේ රැකවරණයෙන් එජාපයේ විශාල පිබිදීමක් ඇති වෙලා ජනපති වටා සියලු දේශපාලන-නායකයින්…
Lanka Newsweek · 2024 වෙසක් 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාධ්ය නිදහස උල්ලංඝනය කරන විදුලි සංදේශ පනතට සජබය විරුද්ධයි
ඊට විරුධව අධිකරණයට යන බව විපක්ෂ නායක කියයි මාධ්‍ය නිදහස වෙනුවෙන් විපක්ෂ නායක යළි හඬ නගයි ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය කෙරන ශ්‍රී ලංකා විදුලි සංශෝධන පනත සමගි ජන බලවේගය තරයේ හෙළා දකින අතර ඊට දැඩි විරෝධය පළ…
Lanka Newsweek · 2024 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයුද්ධයෙන් මිය ගිය සහ අතුරුදන් වූ පුද්ගලයින් ගැන සමස්ත සමාජයම සංවේදී විය යුතුයි
එම පුද්ගලයින් සමරා මුතූර්හී පැවති දන්සලට එරෙහිව බලධාරීන් ක්‍රියා කිරීම හෙළා දකිනවා තවත් අඳුරු යුගයකට රට තල්ලු නොකළ යුතුයි යුද සමයේ මිය ගිය සහ අතුරුදන් වූ සියලුම පුද්ගලයන් ගැන රජය ද, සමස්ත සමාජයම ද…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයේ සෑම ක්රියාදාමයක්ම ප්රජාතන්ත්රවාදී සහ පාරදෘශ්‍ය සහ ප්රජාතන්ත්රවාදී විය යුතුයි
රජයේ සෑම ක්රියාදාමයක්ම ප්රජාතන්ත්රවාදී සහ පාරදෘශ්‍යභාවයකින් යුක්ත විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාලිමාවේ අභයන්තර අර්බුදය
"ජවිපෙ සැබෑ ද්‍රෝහීන් හදුනා ගනිමු" ලිපියෙන් රටේ රාළ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් පක්ෂ ක්‍රියාකාරින්ට කරපු සාකච්ඡාවක විස්තර කිව්වා. ටිල්වින්ට අනුව දැන් මාලිමාව කොටස් තුනකට බෙදිලා.මාලිමාවේ කණ්ඩායම…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලන2024 මුල් මාස හතරේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ඉක්මවා එවලා
අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවලා විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා ඇති අතර අප්‍රේල්…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකජපානය නැවත පැමිණීම ජයග්‍රහණයකි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජපානයේ විදේශ ඇමැතිනි යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සබඳතාව යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පසුගිය පාලනය විසින්…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවිවෘත ආර්ථිකය ගෙනා මාග්‍රට් තැචර්ට ලෝකයම අත්පොලසන් දෙද්දි ඊට ජේ.ආර් ට ඉඩ දුන්නේ නැහැ
-මනූෂ නානායක්කාර චෝදනා කරයි- විවෘත ආර්ථිකය ගෝලීය වශයෙන් හඳුන්වා දුන් මාග්‍රට් තැචර් වෙනුවෙන් ලෝකයම අත්පොලසන් දෙන විට ශ්‍රී ලංකාවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනා විවෘත ආර්ථිකය පවත්වාගෙන යාමටවත් ඉඩ…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 4
දේශපාලනOnmax DT පිරමීඩ වංචාවට එරෙහිව වහා පියවර ගනු
අනීතික මූල්‍ය ආයතනයක් සේම පිරමීඩ ව්‍යාපාරයක් වන Onmax DT නිසා විශාල පිරිසක් අසරණ වී ඇති බවත් දිවයින පුරාම ජනතාව මේ ජාවාරමට හසුවී ඇති නිසා රජයේ මැදිහත්වීමෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 2