නවතම පුවත්
දැන්වීම
දේශපාලනජාත්යන්තර කම්කරු නීතිවලට ගැලපෙන ලෙස ශ්‍රී ලංකාවේ කම්කරු නීති සංශෝධනය කරනවා
මනුෂ නානායක්කාර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශික සමුළුව අමතමින් සහතික වෙයි ශ්‍රි ලංකාව දැනට ක්‍රියාත්මක සිය වසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට, සහ රැකියා…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපතිවරණය කල් දැම්මොත් එජාපයේ අවසානය තමයි
හිටපු ජනපති අනතුරු අඟවයි පොහොට්ටුවේ ජය නියතයි ව්‍යවස්ථානූකූලව ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය ඇතුළු කිසිදු මැතිවරණය කල් දැමිය නොහැකි යැයි ද, එවැනි මෝඩකමක් කළ හොත් ඒ සමග එක්සත් ජාතික පක්ෂය අවසාන වනු…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලු දෙනා එකට එක්ව 13 වහාම බලාත්මක කළ යුතුයි
මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් සියලු පාර්ශ්ව එකට එක් විය යුතු කාලය එළඹිලා මේ ජාතික ගැටලු විසඳීමේ වගකීම අනාගත පරපුරට භාර නොදෙනු එසේ වුණොත් මතු පරපුර අපට ශාප කරාවි කරු ජයසූරිය අවධාරණය කරයි උතුරේ සහ දකුණේ…
Lanka Newsweek · 2024 පොසොන් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජබ රජයක් යටතේ 13 ක්‍රියාත්මක කරනවා
විපක්ෂ නායක උතුරේ සිට රටටම ප්‍රතිඥාවක් දෙයි සමගි ජන බලවේගයේ රජයක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිවම සහ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2024 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉදිරි මාස හය සඳහා ජනපතිට තවත් කෝටි 875ක් ඕනෑලු
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව තවත් රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් ගෙවිය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. මෙම යෝජනාව 2024.06.18 වැනිදා…
Lanka Newsweek · 2024 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදොස්තර රාජිත Confirm..රනිල්ට කොල බොක්කෙන්ම සහතිකයක්
"ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්රගමනය ආර්ථික ආශ්චර්යක්" "මම නොවෙයි කියන්නේ ඇමරිකාවේ සෙනට් සභාපති" IMF ඉතියෝපියාවට උපදෙස් දී තිබෙන්නේ ශ්‍රී ලංකාව ආදර්ශයට ගන්නා ලෙසයි රට අද තිබෙන තැන ගැන අප සතුටු විය…
Lanka Newsweek · 2024 පොසොන් 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල් සහ ජනාධිපතිවරණ සටනේ විසංවාදය
(මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන) ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම ආර්ථික අර්බුදය විසඳා ගෙන ඉදිරියට ගමන් කරන රටකට…
Lanka Newsweek · 2024 පොසොන් 9 · කියවීමට මිනිත්තු 8
දේශපාලනදේශපාලන විසඳුමකින් තොරව සංහිඳියාව ඒත්තු ගැන්විය නොහැක
(ආචාර්ය ජෙහාන් පෙරේරා) යුද්ධය නිමා වී වසර 15ක් සම්පුර්ණ වන විට, තවදුරටත් රටේ යුද්ධයක් නොපවතින නමුත්, ඊට අදාළ ගැටලු එසේ අවසන්වී නැති බව පැහැදිලිව දැකගත හැක. මිලිටරි යාන්ත්‍රණ ක්‍රියාත්මක වූ උතුර සහ…
Lanka Newsweek · 2024 පොසොන් 9 · කියවීමට මිනිත්තු 5
දේශපාලනප්රජාතන්ත්රවාදී පරිසරයක මැතිවරණ වෙනුවන් වෙනත් පිළිගත හැකි විකල්පයක් නැත
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව ජනාධිපති ධූරය සහ පාර්ලිමේන්තුව සඳහා නියම කර ඇති වසර පහක කාල සීමාවෙන් ඔබ්බට ධූරයන්හි රැඳීසිටීමේ සියලු විකල්පයන් ආණ්ඩුවේ නායකයන් සළකා බලමින් සිටින බව…
Lanka Newsweek · 2024 පොසොන් 9 · කියවීමට මිනිත්තු 6
දේශපාලනවිවාදයට බියේ රතු අලි පැටවුන්ගේ නායකයා ජනපති අස්සේ හැංගිලා නාඩගම් නටනවා
රතු අලි පැටවුන්ගේ නායකයාගේ නායකයා ජනපතියි රට වටේම තිබෙන මුහුදෙන් අප ප්‍රයෝජන ගන්නේ නැහැ ධීවරයන්ට සහනාධාරය දෙනවා සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ධීවරයෙක් බිහි කරනවා රතු පාට විප්ලවවාදීන් අද රතු අලි මල්ලිලා…
Lanka Newsweek · 2024 පොසොන් 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාපය ශක්තිමත් කර රනිල් විජයග්‍රහණය කරවීමේ වගකීම රවී භාර ගනී
එජාප ජාතික ලේකම් ලෙස රනිල් පැවරූ වගකීම් ඉටු කරන බවට සහතික වෙයි "ජනපතිවරණයේ දී රනිල් ඡන්ද ලක්ෂ 95ක් ගන්නවා" "විවාදවලින් පැන යන්නේ බියගුළු දුර්වලයින්" "ආර්ථික පරිවර්තන කෙටුම්පතින් රටේ ආර්ථික සංවර්ධනය…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරට ගොඩ දැමීමේ ගෞරවය ජනපතිට හිමි විය යුතු බව වික්ටර් අයිවන් කියයි
එදා රට තිබුණේ මහත් පීඩාකාරී සහ අවලස්සන තත්ත්වයක ජන මත විචාරණයක් අවශ්‍යද..? මහත් පීඩාකාරී සහ අවලස්සන තත්ත්වයක තිබූණු රට මේ මොහොතේ තිබෙන තත්ත්වයට ගොඩ දැමීමේ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිදේශ ගත ශ්‍රමිකයින් මැයි මාසයේ දී ඩොලර් මිලියන 544.4ක් මව්බිමට එවලා
විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2024 මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 544.4 ක් සිය මව්බිමට එවා ඇතැයි විදේශ රැකියා සහ කම්කරු අමාත්‍යංශය පවසයි. ඒ අනුව මේ අවුරුද්ද ඇතුළත දී විදේශ ගත ශ්‍රමිකයින්…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට බංකොළොත් කළ දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළේ නැහැ
එක්සත් ජන රජ පෙරමුණ කියයි රට බංකොළොත් කිරීම සඳහා සෘජුවම දායක වූ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමග එක්සත් ජන රජ පෙරමුණ කිසිදු සාකච්ඡාවක් සිදු කොට නැතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් විශේෂ නිවේදනයක්…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජපක්ෂලා නිර්දය ලෙස විවේචනය කළ පාඨලී පොහොට්ටුවේ මහා මොළකරු බැසිල් හමු වෙලා
රහස් හමුවක්-දීර්ඝ සාකච්ඡාවක් එදා රාජපක්ෂලා විවේචනය කළේ හොරුන්-මැරයින්-ජඩයින් සහ ඒකාධිපතියන් කියලා එක්සත් ජන රජ පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ගෙවුණු අඟහරුවාදා…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
විදෙස්රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය මහා රජු හමු වී අක්තපත්‍ර භාර දෙයි
වත්මන් ජනපති යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගැන කරුණු කියයි එංගලන්ත අග්‍රාමාත්‍යවරයා ද හමු වෙයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා එංගලන්තයේ බකිංහැම් මාළිගයේ දී III වන…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනMonash සරසවියට එදා ශ්‍රී ලංකාවට එන්න ඉඩ දුන්නා නම් අද IMF යන්න අවශ්‍ය වන්නේ නැහැ
ඒ ආයෝජන රටට නැති කළේ ජවිපෙ ආර්ථික ඝාතකයින් -මනූෂ නානායක්කාර- මීට වසර පහළොවකට පෙර ඕස්ට්‍රේලියාවේ "Monash" සරසවියේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට ආයෝජකයින් පැමිණි මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 8
දේශපාලනමැතිවරණ කල් දැමීමේ Game මැද ඡන්ද මෙහෙයුම් මැදිරි අස්සෙන් මුලින් එන්නේ මහා ඡන්දයද..?
'රට ගොඩ දැමූ මට වගේම ආර්ථික ඝාතකය කියා ඉලෝන් මස්ක්ටත් බනින රටක් මේ" ඉලෝන් මස්ක් වැනි ආයෝජකයන් ගැන ටියුෂන් ගුරෙකුගෙන් මාළිමාවට ටියුෂන් උස නම් කැබිනට්-කොට නම් නියෝජ්‍ය..! රනිල් අයිරාංගනී සේරසිංහගේ මහ…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඑජාපයේ චන්ද්‍රසිරි සුරියආරච්චි විදේශ රැකියා විකුණා කෝටි ගණනක් ගසා කාලා
පොළොන්නරුව දිස්ත්‍රික් වංචා විමර්ශන කොට්ඨාශය විමර්ශන අරඹයි චන්ද්‍රසිරි සුරියආරච්චි සිය ජංගමය ක්‍රියා විරහිත කොට කොළඹට පලා ගිහින් එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව සංවිධායක චන්ද්‍රසිරි සුරියආරච්චි මහතා,…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාළිමාවේ න්‍යාය පත්‍රයට අනුව ITN ක්‍රියා කිරීම ගැන සජබයේ විරෝධය
පූර්ව එකඟතා සහ කොන්දේසි නොසලකා ජාතික ජන බලවේගය එකඟ වූ දිනය පදනම් කර ගෙන නායකයින් දෙදෙනාගේ විවාදයට පමණක් අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනී ආයතනයට සහ එහි සභාපති නීතීඥ…
Lanka Newsweek · 2024 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1