නවතම පුවත්
දැන්වීම
දේශපාලනRoyal Park මිනී මරුවාට හිටපු ජනාපති දුන් ජනාධිපති සමාව නීතියට පටහැනියි
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි මෛත්‍රීපාල සිරිසේනට වන්දි ගෙවන්නත් සිදු වෙයි මහත් ආන්දෝලනයකට තුඩු දුන් කොළඹ, රාජගිරිය, "Royal Park" මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත…
Lanka Newsweek · 2024 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රීලනිපයේ සහ පොහොට්ටුවේ තවත් ප්‍රබලයින් තිදෙනෙක් සජබයට එක් වෙති
වයඹ හිටපු මහා ඇමති-ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් සංවිධායක-පොහොට්ටුවේ පොතුවිල් කැඳවුම්කරු විපක්ෂ නායකගේ රට හදන වැඩ පිළිවෙළ අගයති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයෙකු වන වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන…
Lanka Newsweek · 2024 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමෙරිකානු විදේශ සේවා සැදෑවෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක්
තානාපති මහින්ද සමරසිංහගේ කතාවට පැසසුම් ගලයි (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකානු විදේශ සේවා ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී එම සාමාජිකයන් 150 ක පිරිසකට සූදානම් කළ සැදෑ සාදය…
Lanka Newsweek · 2024 පොසොන් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනUnited Youth තවත් සමාජ සත්කාරයකට අත ගසයි
පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩ සටහනකට අත ගසයි පළමු පියවර අනුරාධපුර සේනාදිරියගම ප්‍රාථමික විදුහලෙන් අරඹයි මහා සංඝ රත්නයේ ආශීර්වාදය..! දෙමාපියන්ගේ ආචාරය..! පාසල් දරු…
Lanka Newsweek · 2024 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගනා ප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා ත්‍රිකුණාමලයට
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය' ජුනි මස 07 වනදා සහ ජුනි 08 යන දෙදින පුරා ත්‍රිකුණාමලය "Mc Heyzer" ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු…
Lanka Newsweek · 2024 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමහරුන් ලොව වටා ගොස් එකතු කරන සල්ලිවලින් පක්ෂ ශක්තිමත් කරනවා
"සක්වල" සහ "හුස්ම" ට යොද වන සල්ලිවලින් පක්ෂය ශක්තිමත් කරන්නැයි ඇතැමුන් මටත් කියනවා බලය ඇතිදා වගේම නැති දාත් වැඩ කරන්න පුරුදු විය යුතුයි මේ බෙදිල්ල බෙදීම නැති කරන්නයි මේ කතා කියද්දි මට මඩ ගහයි පටු…
Lanka Newsweek · 2024 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ United Youth ජාතික මෙහෙවර අගයති
කලක සිට රටට පැවති අවශ්‍යතාවයක් රටේ දේශපාලන දිශානතිය තීන්දු කරන ප්‍රබල සාධකයක් සුදත් චන්ද්‍රසේකරට ආචාරය..! රටේ සහ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් රට පුරා ජනතාව දැනුම්වත් කරමින් ද, ජනතාව සංවිධානය…
Lanka Newsweek · 2024 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ මාලිමා අර්බුදය තවත් අදියරකට
මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය ගැන රටේ රාළ අවස්ථා කීපයකදී කතා කළා.එතනදී මාලිමාවේ බලවේග අතර නිර්මාණය වෙලා තිබෙන ප්රතිවිරෝධයේ ස්වභාවය ගිය 30 වෙනිදායින් අවසන් උන ගෙන්ගෙට යාමේ…
Lanka Newsweek · 2024 පොසොන් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආපදාවන්ට ලක් වූ ජනයා වෙනුවෙන් විපක්ෂ නායක හඬ නගයි
පරණ චක්‍රලේඛ මගින් ආපදා සහන සලසනු බැහැ ජීවන වියදම වැඩියි සුනාමියෙන් පසු ලැබුණු ඩොප්ලර් රේඩාර් පද්ධතිය තවමත් හයි කර ගන්න බැරි වෙලා මාතර ගල් බන්ට් එක උතුරලා ගංවතුර අවදානමක් ඇති වෙලා නිරිතදිග මෝසම්…
Lanka Newsweek · 2024 පොසොන් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජවිපෙ පස් වැනි වරටත් පිස්සු වැටෙයිද..?
ජවිපෙ තර්ජනය ගැන ආණ්ඩුව දන්නවා ද..? ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් සැලසුම් කොට තිබෙනවා ද..? 2024 ජූලි 14 වැනිදාට පෙර සියලු දෙනා ජවිපෙට බැඳිය යුතුද..? පස් වැනි වියරුවට ගොදුරු වී දේපොළ ජීවිත අහිමි…
Lanka Newsweek · 2024 පොසොන් 5 · කියවීමට මිනිත්තු 6
දේශපාලනමිනී මරුවන්ට රට භාර දෙන්න පුළුවන්ද..?
මිනී මරු සංස්කෘතියක් රටේ යළි ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ නිදහසේ හුස්මක් ගෙන ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව උදා කළේ ජනපතියි විජය කුමාරතුංග ඝාතනය කළේ ජවිපෙ මිනී මරුවන් අද අපිට සියලු දේවල් අමතක කරලා රට ගැන,…
Lanka Newsweek · 2024 පොසොන් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑජාපය ජනපතිවරණ සටන අරඹයි..රවීට හරින්ට සහ ෆිරෝස්ට නව තනතුරු
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි ජනපතිවරණය සහ මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගනු ලැබීය. ඒ එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
Lanka Newsweek · 2024 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවී එජාප ජාතික ලේකම්වරයා ලෙස පත් කෙරේ
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම පක්ෂයේ ජාතික ලේකම් ධූරයට පත් කරනු ලැබ තිබේ. "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (02) පැවති…
Lanka Newsweek · 2024 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොට්ටුවේ අම්පාර ප්‍රබලයා සජබයට එක් වෙයි
සජිත් දිනවන්න මන්ත්‍රී තිලක් රාජපක්ෂ තීන්දු කරයි ශ්‍රීලනිපයේ ප්රබලයෙකු වන තිස්ස කරලියද්දත් සජබයට අම්පාර දිස්ත්‍රික්කයේ, පදියතලාව ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රධාන සංවිධායක සහ අම්පාර…
Lanka Newsweek · 2024 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපය විනාශ කිරීමට Duplicate දේශපාලන පක්ෂවලට බැහැ
ජනාධිපතිවරණයේ දී ගත් ඡන්ද ලක්ෂ 55 මහා මැතිවරණයේ දී ලක්ෂ 27 ට අඩු වුණා ඇත්තටම මේ "Duplicate" කාරයින්ට තිබෙන්නේ ඡන්ද ලක්ෂ 22යි -රවී කරුණානායක- වසර 75ක් පැරණි එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට කිසිදු…
Lanka Newsweek · 2024 පොසොන් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමුලින්ම එන ඡන්දය Leak වෙයි
මැතිවරණ ව්‍යාපාරයත් සූදානම් රංගේ ගැන කපටි නරියා ගහන වංගු ගොඩ ඉදන් ඔරු පෙරැළීමේ ස්මාට් කපටි න්‍යාය කිසි කෙනෙක් ස්මාට් වැඩ්ඩාගෙන් දෙවන ප්රශ්නය නොඅසන්නේ ඇයි..? චෝදනා 34 කට වැරදිකරුවූ ඇමෙරිකන් ඩොනල්ඩ්…
Lanka Newsweek · 2024 පොසොන් 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආර්ථික දර්ශනයක් නැති බියගුල්ලන් ආර්ථික කණ්ඩායම් අතර විවාදය මඟ හරිනවා
ජනතාවට අවශ්‍ය සාර්ථක ආර්ථික වැඩ පිළිවෙළ ඇති කණ්ඩායම කවුද කියා හඳුනා ගන්නයි රජයේ මුදල්වලින් පමණක් රට සංවර්ධනය කරන්න බැහැ පාසල්වලට සම්පත් ලබා දෙන විට ඒ පාසලේ නම රාජපක්ෂ ද, ප්‍රේමදාස ද, විජේවීර ද කියා…
Lanka Newsweek · 2024 පොසොන් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදෙයියන්දර දෙයියගේ ප්‍රේත වස්තුව ළඟදීම
රංජිත් විජයවර්ධනගේත් රෙදි ගැල වෙන ලකුණු . "ලංකාදීප" පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් පුරා අවුරුදු 40ක් තිස්සේ රට කොල්ල කෑ එහි හිටපු ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිරි රණසිංහ නොහොත් දෙයියන්දර…
Lanka Newsweek · 2024 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඊලෝන් මාස්ක් ආවොත් රට වගේම අව වරප්රසාදිත පිරිසත් දියුණු වෙනවා
ඒ දියුණුවට අකමැති අය ඔහුට ආර්ථික ඝාතකයා කියනවා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් වැනි ව්‍යවසායකයෙකු ලංකාවට පැමිණීමෙන් අවවරප්රසාදිත…
Lanka Newsweek · 2024 පොසොන් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනවීන පහසුකම් සහ නවීන අධ්‍යාපන සංකල්ප යටතේ රට ගොඩනගමු
විපක්ෂ නායකගෙන් සිසු දරු දැරියන්ට පණිවිඩයක්..! උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇත. මට ඔබ හට යමක් කීමට තිබේ. උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ දරු දැරියන්ට ශුභාශිංසන පිළි ගන්වමින් එය අරඹමි. එමෙන් ම, උසස්…
Lanka Newsweek · 2024 පොසොන් 1 · කියවීමට මිනිත්තු 2