දේශපාලන
දැන්වීම

කටාර් චැරිටී ආයතනය මගින් දිස්ත්‍රික්ක තුනකට පොහොර ඉල්ලමක් පෑදෙයි
කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගා කරන අඩු ආදායම් ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටාර් චැරිටී ආයතනය ඉදිරිපත් වී සිටී. මෙරට ආහාර…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
ඌව-කුඩාඔය කමාන්ඩෝ භටයින්ගේ විසිරයාමේ පෙළපාලිය යුද හමුදාපති ප්‍රධානත්වයෙන්
කමාන්ඩෝ පාඨමාලා අංක – 51 හි විසිර යාමේ පෙළපාලිය පසුගියදා ඌව-කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වෙන අදහසක් දැරුවොත් රට හාන්සියි
අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දින 45ක බිලිදා මරුට
යාපනය ප්‍රදේශයේ දින 45 ක් වයසැති බිලිදෙකුට හිසට කළ පහර දීමකින් එම බිලිදා මියගොස් ඇතැයි තෙල්ලිප්පලේ පොලිසිය සදහන් කරයි.මියගොස් ඇත්තේ සසිරුබන් නික්ෂන් නමැති දින 45 ක බිලිදෙකි මවු කිරි ලබා දීමෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
නීති විරෝධී ලෙස මියන්මාර් රැකියා සඳහා යන්න එපා
නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යෑමෙන් වහාම වළකින ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 89 දෙනෙකු…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු වත්කම් පෙන්වති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇතැයි අල්ලස් හෝ දූෂණ…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
‘‘ධීවර,ගොවි, කම්කරුවන් රජ කරවන යුගයක් ළඟදීම එනවා‘‘
ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කිරීමට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. මෙම සංස්කෘතිය වෙනස් කර ගොවියා,…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
පොලිස් සැරයන් අල්ලස් දැලේ
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ට සම්බන්ධ පුද්ගලයකුගේ නම යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා රුපියල් 150,000 ක අල්ලසක් ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙක් වැලිසරදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ පැමිණිලි කියන්න අංකයක්
පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමටකටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 0767914696 දුරකතන…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
මැදපෙරදිග අර්බුදයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාව නැවතත් ඩොලර් අර්බුදයකට මුහුණ දෙනවා
නැවත වරක් ඉන්ධන, ගෑස් පෝළිම් ඇති වෙන්න පුළුවන් ශ්‍රමිකයන්ගේ මුදල් නැති නම් තෙල්-ගෑස්-බෙහෙත් නෑ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා සහිතව මෙරටට ගෙන එන්න ඩොලර් මිලියන 5 දැනටමත් වෙන් කරලා යුධ තත්ත්වයක් හේතුවෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
විදේශගත ශ්‍රමිකයන් ගෙන්වන්න ඩොලර් මිලියන 5ක් වෙන්කළා
මැද පෙරදිග කලාපයේ හටගෙන තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දියේ ගිලී තරුණයෙක් මරුට
ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.මියගොස් ඇත්තේ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි. මිය ගිය තරුණයා තවත් පුද්ගලයින් පිරිසක්…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
ශ්‍රීලනිපයේ සහයත් විපක්ෂ නායකට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සහ සමගි ජන සන්ධානයේ නායක සජි්ත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
ඉලක්කය වරදී
සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට අගෝස්තු (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිසිය පැවැසීය. පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනක සිට නිවසේ නොසිට නිවසට මද දුරක්…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
අලියාගේ පහරින් ජිවිතයක් අහිමි වෙයි
වවුනියා උතුර කට්කුලම් පත්තාරෙයි පිරින්දකුලම්හිදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නෙදුන්කෙනි පොලිසිය සදහන් කරයි. සිය පුතා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා ගිය පියාට මෙසේ වන අලියා…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
වර්තමාන ආණ්ඩුවේ ආයු කාලය කෙටියි
වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද 134 කින් පත්වූ වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අද වන විට මන්ත්‍රීවරු 92 පමණක් සහය ඇති බවත් ආණ්ඩුවට සරල බහුතරය පවා අහිමිවී ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
නාමල්, කටුස්සා, අලියා, සහ පොහොට්ටුව
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) මේ ලිපිය වෙසෙසින්ම නාමල් රාජපක්ෂ, පොහොට්ටු පක්ෂය, සහ වත්මන් දේශපාලන හැඩගැස්ම අරබයා ලියනු ලැබේ. නාමල් මෙන්ම පොහොට්ටු පක්ෂය ද රාජපක්ෂ පවුලේ නිර්මාණයකි. එබැවින් පොහොට්ටු…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
මේ මොහොතේ සිතිය යුත්තේ රට ගැන විනා එක පවුලක් ගැන නොවේ
බන්දුල ගුණවර්ධනත් ජනපතිට දේශපාලනය කරන්නත් රටක් තිබිය යුතුයි රට ගොඩනගා පක්ෂය ගැන පසුව බලමු මේ මොහොතේ සියලු දෙනා සිතිය යුත්තේ රට-ජනතාව ගැන විනා එක පවුලකගේ හෝ එහි සිටින එක සාමාජිකයෙකුගේ දේශපාලන අනාගතය…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
සාගරගේ ලිපියට පියල්ගෙන් පිළිතුරු
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
වාහන ආනයනයට අවසර දෙන වාර්තාව ලබන මාසයේ
වාහන ආනයනයට යළි අවසර දීම පිළිබඳව පත් කළ කමිටුවේ වාර්තාව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මේ බව සඳහන්…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1