දේශපාලන
දැන්වීම

එජාප නියෝජ්‍ය නායකගෙන් සජබෙට යෝජනාවක්
සමගි ජනබල වේගය තවත් වසර පහක් විපක්ෂයේ නොසිට මීළඟ ජනාධිපතිවරයා වශයෙන් යළිත් වරක් පත්වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අද ගම්පහ දී…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට
ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයේදී අගෝස්තු (03) පෙරවරුවේ එම…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
පොලිස් සාජන්ට වැඩ වරදී
වත්තල, මාබෝල ප්‍රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
හොර මැර කළොත් ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍යයි
ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. මේ අතර මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථික යුද ජයග්‍රහණයේ ගෞරවය ජනපතිට හිමි විය යුතුයි
ආරක්ෂා කළ යුත්තේ එක පවුලක් හෝ පක්ෂයක් නොව රටයි නිර්පාක්ෂික ජනපති සමග සියලු දෙනාට එකතු විය හැකියි නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වට දේශපාලන පක්ෂ, ජාති සග ආගම් භේදයෙන් තොරව…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 2
නව පොලිස්පති ලලිත් පතිනායක ?
දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි පොලිස්…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
ජනපති සටනට අපේක්ෂකයි 10ක් ඇප තියයි
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු අගෝස්තු (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ.…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
රටේ නායකයා රට වෙනුවෙන් කැපකිරීම් කලයුතුයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක් බවයි. දේශීය ණය…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
ලෙබනනයට යන්න එපා
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. මැදපෙරදිග කළාපයේ කළාපය යුදමය තත්වය උත්සන්න වියහැකි…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි ගලයි
මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.පැමිණිලි වැඩි ප්‍රමාණයක් ඇත්තේ පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙනි.. මේ අතර මැතිවරණ කාලසීමාවේදී රාජ්‍ය දේපළ…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
සියලු පාසල් දරු-දැරියන්ට සුරක්ෂා රක්ෂණය
නේවාසික ප්‍රතිකාර සඳහා ලක්ෂ 3ක් සියලු රජයේ පාසල්, රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මහජන පෙරමුණත් රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත. මේ තීරණය ගෙන ඇත්තේ දිනේෂ් ගුණවර්ධන…
Lanka Newsweek · 2024 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක්
මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්වය ලබා දෙන්න පෙරට එන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලීමක් කරන…
Lanka Newsweek · 2024 නිකිණි 1 · කියවීමට මිනිත්තු 2
සජිත්ට සියයට 43යි අනුරට සියයට 30යි පොහොට්ටුවට 7යි
විපක්ෂ නායක තවමත් ඉදිරියෙන් IHP කියයි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ලැබිය හැකි සහය හෙවත් ජනතා අභිප්‍රාය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) ආයතනය මගින් සිදු කෙරුණු නවතම…
Lanka Newsweek · 2024 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
සජබ රජයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්රශ්නය සදහටම අවසන්
( කුමාරි පතිරාජ ) අසහනයට පීඩනයට පත් වු විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන් 50000කට ආසන්න බවත් මොවුන්ට අදාළ විසදුම් වත්මන් රජයෙන් ලබා දෙන්නේ නැත්නම් සමගි ජන බලවේග රජයක් තුළ ලබා දෙන බවත් පසුගිය කාලයේ මේ ගැන…
Lanka Newsweek · 2024 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
සමගි ජන බලවේගය සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි
. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31)ඇප මුදල් තැන්පත් කර තිබේ. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත්…
Lanka Newsweek · 2024 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ සහයට හිටපු පළාත් සභා මහජන නියෝජිතයෝ 116ක් එක්වෙති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116ක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ජනාධිපතිවරයාට…
Lanka Newsweek · 2024 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් පසු කිසිවෙකුය ඒ ගැන විවේචනය කිරීමට බැහැ
බලය රක ගන්න ආණ්ඩුව සල්ලි පොම්ප කරනවා රටේ තිබෙන්නේ සටකපට-විනාශකාරී-කෲර මෘග පාලනයක් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් පසු කිසිවෙකුය ඒ ගැන කතා කිරීමට හෝ විවේචනය කිරීමට හෝ සාකච්ඡා කිරීමට නොහැකි බවත්…
Lanka Newsweek · 2024 ඇසළ 30 · කියවීමට මිනිත්තු 2
අඳුරු යුගය නිමවා රට ඒකාලෝකවත් කළේ ජනපතියි
රටේ පැවති අඳුරු යුගය නිමවා රට ඒකාලෝකවත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි ද, ඒ වෙනුවෙන් ඔහුට කෘත ගුණ දැක්වීම හෙළයන්ගේ යුතුකම සහ වගකීම වන්නේ යැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු…
Lanka Newsweek · 2024 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
රනිල් තමයි Man of the Match..!
ශ්‍රී ලංකාව ලෝකයේ ආශ්චර්යක් බවට පත් කළේ ජනපතියි ඒ යථාර්ථය මුළු ලෝකයම පිළි ගන්නවා ඊට හොඳම උදාහරණය ඇමරිකානු සෙනට් සභාපතිගේ ප්‍රකාශයයි ශ්‍රී ලංකාව ලෝකයේ ආශ්චර්යක් බවට පත් කළ "Man of the Match" හෙවත්…
Lanka Newsweek · 2024 ඇසළ 24 · කියවීමට මිනිත්තු 3