දේශපාලන
දැන්වීම

ඇමෙරිකාවේ ලැව්ගිනි නිසා හොලිවුඩ් අනතුරේ
හොලිවුඩ් නගරයේ තදාසන්න ප්‍රදේශය ඝන දුමාරයෙන් වැසී ගොස් තිබේ. වීදි දෙපස පිහිටි උස් තල් ගස්වල මුදුන් පවා නොපෙනෙන තරම් ය. ගින්න සමීපයේ ඇති වීදි මුළුමනින් ම පාහේ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ. ජනතාව හුස්ම…
Lanka Newsweek · 2025 දුරුතු 10 · කියවීමට මිනිත්තු 2
විදේශ සංචිත, ජංගම ගිණුමේ ශේෂයත් පහල වැටිලා - ආර්ථිකය නැවත අර්බුදයක් කරා යනවා
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් නමුත්, ස්ථිර ලෙසම නැවත වරක් අර්බුදයක් කරා ගමන් කරමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකා ජංගම ගිණුමේ…
Lanka Newsweek · 2025 දුරුතු 9 · කියවීමට මිනිත්තු 2
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි
නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන හරහා සිදු කළ හැකියි පර්යේෂණ සහ සංවර්ධනය වාණිජකරණය තුළින් තිරසර ආර්ථිකයක් ගොඩනැඟිය…
Lanka Newsweek · 2025 දුරුතු 9 · කියවීමට මිනිත්තු 4
කතානායක රවටන පාර්ලිමේන්තු ප්‍රධානීන්
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2025 දුරුතු 8 · කියවීමට මිනිත්තු 2
අද පස්වරුවේ මහා බස් වර්ජනයක්
සියලු බස් සංගම් එක් වෙලා.. ! "Clean Sri Lanka" වැඩසටහන යටතේ සිදුකෙරෙන අත්තනෝමතික බස් රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් බස් වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ශ්‍රී ලංකා පෞද්ගලික බස්…
Lanka Newsweek · 2025 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
මෝටර් රථ ආනයනය පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡා
වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්රතිලාභ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1
ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්ෂණික සහාය
ශ්‍රී ලංකාවේ "Clean Sri Lanka" වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට JICA පොරොන්දු වෙයි. ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1
ජනපති, නීතිපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1
බෝයිං රහස් සමගින් එන මාරයා
2018 ඔක්තොම්බර් මස 29 දා ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් අංක 610 දරණ ගුවන් යානය, ඉන්දුනීසියාවේ සෝකර්නෝ-හට්ටා ගුවන් තොටුපළේ සිට ඉන්දුනිසියාවේම දෙපාටි අමීර් ගුවන් තොටුපළ වෙත පියාසර කරවිමට…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 9
කිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය ලබාදෙමින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ උන්නතිය උදෙසා සිදුකරමින් සිටින කැපවීම හැරෙන්නට තමන් මොනම ආකාරයකට හෝ බල දේශපාලන ව්‍යාපෘතියකට දායකත්වක් ලබා නොදෙන බව…
Lanka Newsweek · 2025 දුරුතු 6 · කියවීමට මිනිත්තු 1
සුළු ජාතීන්ට අවශ්‍ය රජය ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විසඳා දීමයි
යුද්ධයෙන් පීඩාවට පත් කාන්තා සංගමය (AWAW) විසින් 'සමාජ සහජීවනය සහ සහජීවනය තුළින් සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම' මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර්…
Lanka Newsweek · 2025 දුරුතු 6 · කියවීමට මිනිත්තු 5
බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතිකාල වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 9820 ක් වැය කරලා
බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනා වලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 9820 ක් වැයකර තිබෙන බවත් එම මුදල 2022 වර්ෂයට සාපේක්ෂව රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2025 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
නයිස් නලින්දගේ සිට Whip නලින්ද දක්වා
සෞඛ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොරෝනා සමයේ දී පොදු ජනතාවට වෙත ආයාචනයක් කළාය. ‘බෙහෙත් ඖෂධ හා උපකරණ හිඟයක් තිබෙනවා. කරුණාකාර දානපතියන් අපේ රෝහල් පද්ධතියට උපකාර කරන්න. රෝගීන්ගේ…
Lanka Newsweek · 2025 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
2025 න් පස්සේ ඉපදෙන Gen Beta බබාලා..!
• Generation එකක් කියන්නේ මොකද්ද ? Generation එකක් , සිංහලෙන් කියනවා නම් පරම්පරාවක් කියලා හඳුන්වන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක උපන් සහ ජීවත් වන මිනිසුන්. මේ එක එක කාල පරිච්ඡේද වල ඉපදුන මිනිස්සු…
Lanka Newsweek · 2025 දුරුතු 2 · කියවීමට මිනිත්තු 2
ඩෙරින්කූයූ නම් භූගත නගරය
නගරයක් කිව්වම අපේ සිතේ ඇඳෙන්නේ අහස් කුස සිඹින තට්ටු ගොඩනැඟිලි, නිවාස, කාර්යබහුල මහාමාර්ග, නොනිදා එළි විහිදුවන විදුලි පහන් වැටින් සැදුම්ලත් සිතුවමක්. ලෝකය පුරා තිබෙන මෙවන් සුවහසක් නගර අතර වෙනස්ම…
Lanka Newsweek · 2025 දුරුතු 2 · කියවීමට මිනිත්තු 7
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල යටිතල පහසුකම් වලට SEA-ME-WE 6 සම්බන්ධ වෙයි
2024 දෙසැම්බර් 29 වෙනිදා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල යටිතල පහසුකම් වලට SEA-ME-WE 6 submarine cable system එක නිල වශයෙන් සම්බන්ධ කෙරුනා. මෙය ශ්‍රී ලංකාවට එකතු වන්නේ මාතර මුහුදු තීරයෙන්. රටවල් 14ක් එකට…
Lanka Newsweek · 2025 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
විධායකය අහෝසි කිරීමට ජනපති දරන උත්සාහයට සාධාරණ සමාජයේ ආචාරය
විධායකය අහෝසි කිරීමට ජනපති දරන උත්සාහයට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ආචාරය පුද කර සිටින අතර ඒ සම්බන්ධයෙන් එහි මහ ලේකම් සුනිල් ජයසේකර මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය. විධායක ජනාධිපති…
Lanka Newsweek · 2024 උඳුවප් 31 · කියවීමට මිනිත්තු 2
ජනපතිට තබා සක්‍රයාටත් තනියම හැමදේම කළ හැකිද..?
ආණ්ඩුව මධුසමය සමබර කරගැනීමේ වෑයම බුරුල් වූ ඇන මුරිච්චි තිබේ නම් තද කරගැනීම අසීරු නැත විපක්ෂය ආශීර්වාදයක්වීම හා කෙඳිරිලි වඩා වටින්නේ අත්දැකීම් ද..? දක්ෂතා ද..? මාළිමා සමාජ මාධ්‍ය නඩය අලස වෙලා ද...?…
Lanka Newsweek · 2024 උඳුවප් 31 · කියවීමට මිනිත්තු 3
දියවන්නාව ගඳ ගස්සන කාමාතුර ලොක්කෝ
සේවිකාවෝ රට හැර යති කතානායකට පැමිණිලි පිට පැමිණිලි සේවකයන් තලා පෙළා දමමින් සහ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරමින් ඒකාධිපතින් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් පිරිසක් ගැන…
Lanka Newsweek · 2024 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 2
අනුර ඉන්දියා යාම සහ බණ්ඩා කොළඔ යාම
තඔුත්තේගම නත්තල් පප්පාගේ තෑගි මල්ල බදු කැපීම ගෝඨා NO-02 ද..? අගමැතිනි හරිනි ගැන චීනයටත් නැති රැදාවක් හැදුනු සමාජ මාධ්‍ය මාෆියාව වෙනස් කළ නොහැකි බව කී IMF ගිවිසුමට මාළිමාවෙන් ගේමක් ඉන්දියා ගමන ගැන…
Lanka Newsweek · 2024 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 4