දේශපාලන
දැන්වීම

විදුලිය ගාස්තුව අඩු කිරීම ගැන සාධාරණ සමාජය අගය කරයි
විදුලි ගාස්තු සියයට විස්සකින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ ජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අගය කරනේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සාධාරණ සමාජක්…
Lanka Newsweek · 2025 දුරුතු 21 · කියවීමට මිනිත්තු 2
මාලිමාව පරද්දා සජබය ප්රමුඛ විපක්ෂය තවත් සමූපාකාර ඡන්දයක් දිනයි..!
මේ පාර මාදම්පාගම..! ගම ආපහු කැරකෙන්න පටන් අරන්ද..? මාදම්පාගම සමූපකාර නිලවරණයෙන් මාලිමාව පරදවා සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කර තිබේ. මෙහිදී ප්‍රාදේශික 14න් 9ක ජයග්‍රහණය වාර්තා…
Lanka Newsweek · 2025 දුරුතු 21 · කියවීමට මිනිත්තු 1
අනුර වියරුවෙන්..?
ජනාධිපති අනුර කුමාර ගිය 19 වෙනිදා කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ තිබුණ ජනහමුවක් අමතමින් කරපු කතාව කාගේත් අවධානයට යොමුවුනා.ඇත්තටම අනුරගේ කතාව කතා කරන්න ඕනි මාතෘකාවක්.අනුර ඒ කතාව කළේ වියරුවෙන් වගේ.රටේ රාළ…
Lanka Newsweek · 2025 දුරුතු 21 · කියවීමට මිනිත්තු 4
වික්ටර් අයිවන් - සටන් සගය ඔබට සුබ ගමන්..!
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජිකයෙකු,හිටපු ලේකම්වරයෙකු හා කැඳවුම්කරුවෙකුවූ, 'රාවය' කර්තෘ වික්ටර් අයිවන් සහෘදයාගේ අභාවය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය සාතිශය සංවේගය පළකරයි. රටේ තීරණාත්මක…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 1
මැතිසබේ කැත කරන අනංගයෝ
මේ රටේ උත්තරීතරම ස්ථානය ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ සිදුවන ඇතැම් සිදුවීම් මේ රටේ සාමාන්‍ය ආයතනයක වත් සිදු නොවන පන්නයේ හිරිකිත යුගුප්සාජනක ඇඟ ලොමුදැහැගැන්වෙන ඒවාය. එහි ඇතැම් සේවක සේවිකාවන්ට ලිංගික…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 5
හික්කඩුව සංචාරක කලාපයේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණයි.
හික්කඩුව, සංචාරක කලාපය තුල මුහුදේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණක් බවත් ඒ මහජන වෙරළ තීරය හා කැස්බෑ වෙරළ තීරය පමණක් බවත් හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය කියයි. හික්කඩුවේ සංචාරක හෝටල් වලට…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය යාන්ත්‍රණයන් නව පාලනයේ ආචාරධර්මවලට අනුකූල විය යුතුය
අතීතයේ සිට එන ගැටළු දෙකකට මුහුණදීමට රජයට සිදුව තිබේ. එකක් රජයෙන් බාහිර වන අතර අනෙක අභ්‍යන්තරිකව වන නමුත්, ඒ දෙකම එකිනෙකට සම්බන්ධ වේ. බාහිර ගැටළු අතරට යථා තත්ත්වයට පත්වෙමින් පවතින ආර්ථිකයේ, අවදානමට…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 5
සුලු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා
අද (16) කොළඹදී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුව සුලු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
ජනපති රාජ්‍ය චීන සංචාරයේ සාර්ථක තෙවැනි දිනය අරඹයි
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
විදුලි පුද්ගලික සමාගම රු මි. 400ක් නිකරුනේ වැය කරලා.
සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, සිය ප්‍රධාන කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2001 වර්ෂයේදී ඉඩමක් මිළ දී ගෙන තිබුණත් වසර 22 කට අධික කාලයක් එම ඉඩම අපේක්ෂිත කාර්යය සදහා භාවිතා නොකර කුලී පදනම…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
ජනපති කොමියුනිස්ට් පක්ෂ ප්‍රදර්ශන ශාලාව නරඹයි
චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික…
Lanka Newsweek · 2025 දුරුතු 15 · කියවීමට මිනිත්තු 1
කැකුළු හාල් නැත්තම් දැන් ‘දරුවන්ට සම්බා - බාස්මතී බෙදන්න’
ආණ්ඩුව හාල් ප්රශ්නය අනාගෙන දැන් දෙස් දෙවොල් තියනවා තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය කිසිදු පදනමක්…
Lanka Newsweek · 2025 දුරුතු 15 · කියවීමට මිනිත්තු 2
හාල් කියා ගන්න බැරි ආණ්ඩුවෙන්, සජබයට හාල් මඩක්
"කෝටි පනහක් ලබා දුන්නත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නුදුන්නැයි සහල් ව්‍යාපාරිකයා යකා නටයි "මේ ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය තුළ ප්ලාන්ට් කර තිබූ ලිපියක සිරස්තලයකි. එම ලිපියේ අන්තර්ගතයේ දක්වා තිබුණේ,…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 2
පොරොන්දු ඇත ඉටු කරන්න බෑ කියලා බැරිය මලේ..!
(ගුරුදා විග්‍රහය) 1988 ජනාධිපතිවරණය දිනලා රණසිංහ ප්‍රේමදාස කිව්වේ මට බාරදුන්නේ දෙකොන පත්තු වුණු විලක්කුවක් කියලාය. ඔහු දෙකොන පත්තු වුණු විලක්කුව කීවේ උතුරේ යුද්ධයත්, දකුණේ ජවිපෙ කැරැල්ලත් ගැනය. ඒ…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 4
රජයට නිවැරදි කළ හැකි එහෙත් නොසළකා හරින ලද ප්‍රමුඛතාවක්
ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට දුන් වැදගත් පොරොන්දු අතර දූෂණය හා නාස්තිය පිළිබඳ ගැටලුව විසඳීම ද වේ. 2022 දී පාලනය බිඳදැමූ අරගලය විරෝධතාවල කේන්ද්‍රීය අංගය මෙය විය. විපක්ෂයේ සිටියදී ආණ්ඩු පාර්ශ්වය තවත්…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 5
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 1
නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට..!
පරීක්ෂන මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ අක්කර පහක භූමියක් වෝහාරික ලිපිකරුවන් කාර්යක්ෂමව කාර්යයේ නිරත කිරීමට වරාය ආශ්රිත සේවාවන්හි නිරත වන පෞද්ගලික සමාගම් එකඟ වෙයි…
Lanka Newsweek · 2025 දුරුතු 13 · කියවීමට මිනිත්තු 3
මාලිමා ආණ්ඩුවේ අරුම පුදුම ආර්ථික න්‍යාය..!
බොරතෙල් මිල 32%කින් අඩුවෙලා..! ඩොලරය 20%කින් අඩුවෙලා..! හැබැයි දැවි තෙල් පිරිපහදු වියදම 28%කින් ඉහළ ගිහින්..! සමගි ජන බලවේග මූලස්ථානයේ ඊයේ ( 09) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් හිටපු…
Lanka Newsweek · 2025 දුරුතු 10 · කියවීමට මිනිත්තු 8
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ගරු ආර්. පී. හෙට්ටිආරච්චි සහ…
Lanka Newsweek · 2025 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1