දේශපාලන
දැන්වීම

සජිත් ක්ෂුද්‍ර - කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් හමුවෙයි
වගවීම සහ වගකීම මත පදනම්ව විසදුම් ලබා දීමට රජයට බල කරනවා (අචින්ත මධුර) රටේ ආර්ථිකයට 50%කට වැඩි දායකත්වයක් මෙන්ම සේවා නියුක්තිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර - කුඩා හා මධ්‍ය පරිමාන…
Lanka Newsweek · 2025 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
මෙම සංචාරය අප දෙරට අතර පවතින සම්බන්ධතාවට නව උද්යෝගයක් සහ ශක්තියක් එක් කරනවා - ජනපති
මාලදිවයින් රාජ්‍ය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි…
Lanka Newsweek · 2025 ඇසළ 29 · කියවීමට මිනිත්තු 4
විද්‍යාඥයින් වසර මිලියන 95ක් පැරණි ඩයිනෝසෝරයෙකුගේ ආමාශය විවෘත කරයි
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ වින්ටන් සැකැස්මෙන් (Winton Formation) සොයාගත්, වසර මිලියන 95ක් පැරණි ශාක භක්ෂක ඩයිනෝසෝරයෙක් වන "ජූඩි (Judy)" ලෙස නම් කළ පොසිල බවට පත් වූ ඩයිනෝසෝරයා, විද්‍යාඥයින්ට…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
බුදුන් වැඩි කතරගමදී පුද ලබන කදසුරිඳු
(චමිඳු නිසල් ද සිල්වා) කතරගම දෙවියන් කදිර සුරිඳුන් ලාංකික ජනතාවගේ දේව විශ්වාසයේ මුලසුනේ වැඩවසයි. මේ ගෙවෙන්නේ රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර සමයයි. ලක්ෂ සංඛ්‍යාත ජනයා කතරගම වන්දනාවේ යන්නේ මේ…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 7
එක දවසින් සිංහරාජ අඩවියේ දිය ඇලි 7ක් බලන්න යමුද..?
මුලින්ම කියන්න ඕනේ මේ දිය ඇලි තියෙන්නේ ලංකාවේ හදවත බදු සිංරාජ වනෝද්‍යානයේ. ඒ නිසා පරිසරයේ සුන්දරත්වය විදින්න කැමති අයට පමණක් මෙහි යන්න. ඒ වගේම අනවසරයෙන් හෝ මග පෙන්වන්නෙක් නැතුව මේ ගමන යන්නත් බෑ.…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
මම ක්‍රීඩාවෙන් සමු ගන්නවා - 100% ක් විශ්වාසයි
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2022 පාපන්දු ලෝක කුසලානයට දින කිහිපයකට පෙර මාධ්‍යවේදී පියර්ස් මෝගන් සමගින් සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. එම සම්මුඛ සාකච්ඡාව පාපන්දු ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මකම සම්මුඛ සාකච්ඡා වලින්…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
(ආචාර්ය ලයනල් බෝපගේ) සමාජ හා දේශපාලන විශ්ලේෂක (ජවිපෙ හිටපු ලේකම්වරයෙකි) අපි බොහෝ කාලයක් තිස්සේ ජීවත් වී තිබෙන්නේ බලය කේන්ද්‍ර ගත කරන ලද, ප්රජාතන්ත්රවාදය, වග වීම සහ විනිවිදභාවයේ හඬ යටපත් කරන ලද සහ…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 5
දිසාපාමොක් නොදුටු සරස්වතිය - එලීනා ජයවර්ධන
චිංචි මානවිකාව කාන්තාවකි.. මහාමායා දේවිය ද කාන්තාවකි.. දෙදෙනා උත්පත්තියෙන් කාන්තාවන් වුව ද කළකම් අතින් දෙවිදියකි. පුරුෂයා අභියස කාන්තාව ද එක්කෝ චිංචාවකි. නැතහොත් දෙවියෙකි. (රවි ප්‍රසාද් හේරත්) කලකට…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 5
එජාපයේ තනි අලිය මමයි - රවී කරුණානායක
ආණ්ඩුවට ට්‍රම්ප් බද්ද අඩු කරගන්න ලැබේවා ඇමරිකාවෙන් LMG ගත්තොත් සාර්තකත්වයකට යන්න පුළුවන් මොනා කරන්නත් දේශිය ව්‍යාපාරිකයා නැංවිය යුතුයි ඇමරිකාව සමග තවම සාකච්ඡා වල අවසානයක් නැ කියල තමයි අපිට ආරංචි…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
ජනපති අනුර ඇමෙරිකානු බදු අංශ සමග සූම් කතාබහක..!
ඇමෙරිකාවට වාසි නැතිනම් කිසිම රටකට සහන නොදීම..? අනුරට තඔුත්තේගම දී ප්‍රහාර..? ඇදගෙන නාන ගොඩට ලාල්කාන්තත්..? රනිල් නීති කඩා හෝ අරගලයට තිත නොතැබුවා නම්..? මාස 08 කට පසු ලංකාවේ ලුනු නිපදවීම..! ජයමංගල…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැණුවත් කෙරේ
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අරමුදලේ සියලු…
Lanka Newsweek · 2025 ඇසළ 27 · කියවීමට මිනිත්තු 2
මල්ලව පොර පිටියේ -මෘගයා-
ඔබ මල්ලවපොර (wrestling) රසිකයෙක් නම් බ්‍රොක් ලෙස්නර් (Brock Lesnar) ගැන හොඳින්ම දන්නවා ඇති. වෘත්තීය මල්ලව පොර ක්‍රීඩකයකු මෙන්ම සටන් ශිල්පියෙකුද වන ඔහු කිසි ලෙසකින් හෝ පරාජය පිළි නොගන්නකු මෙන්ම දරුණු…
Lanka Newsweek · 2025 ඇසළ 26 · කියවීමට මිනිත්තු 4
අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් - විශ්‍රාම යන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සමුදෙමින් කියයි
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කළ තීන්දු ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතු වූ බව අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු පවසයි. සිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ජූලි 25…
Lanka Newsweek · 2025 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
ඉඩම් වංචා නඩුවකට ඇමති වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්
'අධිකරණය නොමග යවමින් සිටින' බවට චෝදනා නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය…
Lanka Newsweek · 2025 ඇසළ 26 · කියවීමට මිනිත්තු 3
ඇමරිකාව සමග තීරු බදු අඩු කර ගැනීම ජනපති අතට ගනී
තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර මාර්ගගත සාකච්ඡාවක් එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති…
Lanka Newsweek · 2025 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
අභියෝගවලට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යාපනය නවීකරණය විය යුතුයි
ලෝකයක් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා පුරවැසියන් නිර්මාණය කළ හැකි ආකාරයට රටේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
අවතාර යනු මානව ජන ගහනයක්..?
මානව පරිණාමයේ කතාව අප සිතුවාට වඩා බෙහෙවින් සංකීර්ණයි. ෆොසිල සහ ජාන විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ අපගේ මුතුන්මිත්තන් නියැන්ඩර්තාල්වරුන්, ඩෙනිසෝවන්වරුන් වැනි වඳ වී ගිය මිනිස් වර්ග සමඟ අන්තර් අභිජනනය…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 4
රටේ ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගමකට පැවරීමේ රජය සූදානම් වෙනවා
රටේ ආර්ථික මධ්‍යස්ථාන 18න් මධ්‍යස්ථාන13ක් සක්‍රීයව ක්‍රියාත්මක බවත් මේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ භාරයක් හරහා බවත් තමා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ දී එහි සිටින වෙළෙඳ…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
පොලිස් වෙඩි පහරින් සැක කරුවෙකු මරුට
දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියේ වෙඩික්කරු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවාමරුවක. සැකකරු මරුට. තුවාල ලැබූ…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
සෑම දරුවෙකුටම ප්‍රශස්ථ මට්ටමේ පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නවා - ජනපති
යෝජිත අධ්‍යාපන ප්රතිසංස්කරණයෙන් මෙරට සමස්ත සමාජ තලයත්, ආර්ථික තලයත් එකවර ඔසවා තැබීමට සියලු දෙනාම එක් වෙමු යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවූවක් බවත් එමඟින් මෙරට…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 11