දේශපාලන
දැන්වීම

ජනපති සහ ඇමෙරිකන් මහින්දගේ බදු මෙහෙයුම
බදු සාකච්ඡා අසාර්ථක බවට හදුනෙත්ති රජයේ ස්ථාවරය කියා පැය කීපයකින් මහින්ද සමරසිංහ ගහපු ගේම තව දුරටත් බදු අඩු කරන උත්සාහයක්..? බදු අඩු කළේ ශ්‍රී ලංකාවට පමණක් ද..? සෙසු රටවලට බදු අඩු වුණේ ඔවුන් ඇමෙරිකන්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 3
පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවල පවතින ගැටළු පිළිබඳව සොයා බලන්න සජිත් එයි
(අචින්ත මධුර) ජනතා ගැටලු සොයා බැලීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් සහනය යහපත්-එහෙත් අභියෝගය බලවත්
රටක් ලෙස සාමුහිකව සහ සබුද්ධිකව ක්‍රියාකළ යුතුයි ජනපති-විපක්ෂය-ව්‍යවසායකයින්-ආර්ථික ප්‍රතිපත්ති සකසන්නන් එක් විය යුතුයි වැඩ වර්ජන නිෂ්පාදන ආර්ථිකයට මරු පහරක් පරිවර්තනීය යුගයකට නොපිවිස අපනයන ආර්ථිකය…
Lanka Newsweek · 2025 නිකිණි 2 · කියවීමට මිනිත්තු 2
විශ්‍රාමික ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කෙරෙන නව කෙටුම් පත ගැසට් කෙරේ - අහිමිවන වරප්‍රසාද මොනවා ද..?
බලයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි.…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 2
ඔටුවා ගැන දැන ගන්න - ඔටුවෙක් වගේ වෙන්න
(Maalinda Welagedara) ඔටුවාට මිරිදිය සහ ලුණු වතුර යන දෙකම පානය කල හැකිය. එමෙන්ම මළ මුහුදේ ජලය පවා පානය කළ හැකි අතර එයින් ඔටුවාට කිසිදු හානියක් නොවේ. මෙයට හේතුව ඔටුවාගේ වකුගඩු මගින් ඕනෑම ආකාරයක ජලය…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
බයිබලයේ උත්පත්ති සාහිත්‍ය ඇත්තටම දේව හෙළිදරව්වක්ද..?
(Serina Fernando) අපි හැමෝම වගේ බයිබලයේ මුල්ම කතාව දන්නවා. අන්ධකාරයෙන් සහ අවුලෙන් පිරුණු ලෝකයකට දෙවියන්වහන්සේ "ආලෝකය වේවා!" යැයි පැවසීමත් සමඟ, දින හතක් පුරා මුළු විශ්වයම ක්‍රමවත්ව නිර්මාණය වන ආකාරය…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 12
සජිත් යෞවන සමාජ - සාමාජික සාමාජිකාවන් හමුවෙයි
(අචින්ත මධුර) අද වන විට රටේ ස්වාධීන, අපක්ෂපාතී තරුණ සංවිධාන ගණනාවක් වත්මන් රජයේ දේශපාලන බලය උපයෝගී කර ගෙන ජනතා විමුක්ති පෙරමුණේ ග්‍රහණයට ලක් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
ජනතාව අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරනවා - ජනපති මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් පවසයි
සියලු ශ්‍රී ලාංකික ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සුරකිමින්, ඔවුන් අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 15
1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නු පිකල්ස්
මෙයා විශේෂ බල්ලෙක්. 1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නෙ මෙයා. ඒ කියන්නෙ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක හොරකම් කරලාත් තියෙයි ද? ඔව්. දෙපාරක් ම. මේ ලිපිය ලියන්නෙ මේ බලු සුරතලා ගැනත්, හොරකම…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 4
අතින් දීල රඟපාන රන්වීර් - බොලිවුඩයෙන් ඇසෙන කතා
රන්වීර්ගේ පළවෙනි චිත්‍රපටියට ඔහුගේ තාත්තා ආදිත්‍යට කෝටි 20ක් දුන්නා..? (Mmp Ranaweera) "ඊට පස්සෙයි රන්වීර් යෂ් රාජ් ෆිල්ම්ස් (YRF) සමාගමින් හඳපු Band Baaja Baaraat චිත්‍රපටියෙන් සිනමාවට එන්නේ.. ඔහු…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
කොස්ගොඩ තරුණයෙකු නිදි යහනේදීම වෙඩි කයි
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේ අද (31) අළුයම සිදුකරන ලද වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ තොස්ගොඩ දූවේමෝදර කැස්බෑ සංරක්ෂණ…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා එක්දින වංශ කතාවේ පෙරගමන් කරු - රෝයි ඩයස්
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින (ODI) ලකුණු 1000 සීමාව පසුකල පළමු පිතිකරුවා රෝයි ඩයස් එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළදි ලකුණු 1000 සීමාව පසුකල 29 වන පිතිකරුවා රෝයි ඩයස් එක්දින ලකුණු 1000 සීමාව පසුකල…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
මුහුදු ගොස් අතුරුදහන් වූ ධීවරයින් පිළිබඳව සොයා බැලීමට සජිත් හලාවතට
(අචින්ත මධුර) හලාවත ප්‍රදේශයෙහි වැල්ල ධීවර ගම්මානයේ ධීවරයෙන් දෙදෙනෙකු මීට දින 10කට පෙර සිය රැකියාව සඳහා මුහුදු ගිය අවස්ථාවේදී කුනාටුවකට අසූවී හදිසි අනතුරකට ලක්විය. මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරින්…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
මහේෂිට අවුලක් නෑ හැබැයි ජපුරට අසාධ්‍යයි
පහුගිය ජූනි 17 වෙනිදා ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මගේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ කොමිෂමෙන් අත්අඩංගුවට ගත්තා. මහේෂිට තිබුණ චෝදනව තමයි ස්නායු ශල්‍ය කර්මයක් සදහා අවශ්‍ය අයිතම දෙකක්…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 4
මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති
මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අඟහරුවාදා (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඒ අනුව,…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
කේරළ මුහුදේ ගිලුණු නෞකාවේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස් ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළටත් ගොඩ ගසයි
(අමන්දිකා කුරේ) ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ වඩාත් ජනාකීර්ණ වෙරළ තීරයන් අතරින් එකක් වන වැල්ලවත්ත වෙරළ තීරයට [ජූලි 29] උදෑසනින් ම ගිය මා හට වසර හතරකට පමණ ඉහතදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ මෙතෙක් මුහුණ දුන්…
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 3
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 8.0ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක්..!
භූකම්පනයෙන් පසු ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහාද, හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන.
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
ජනපති වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයේදී සඳුදා (28) රාත්‍රියේ…
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය හා අවදානම් කළමනාකරණය
(Thilini Gunathilake) ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය අවුරුදු 3000 ක් තරම් ඈතට දිවෙන අතීතයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රදාන ආහාරය 'බත්' වීම නිසා වී ගොවිතැනට ලැබී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි . ශ්‍රී…
Lanka Newsweek · 2025 ඇසළ 29 · කියවීමට මිනිත්තු 8
සචින් තෙන්ඩුල්කාර් - ජෝ රූට් සහ මුත්තයියා මුරලිදරන්
එංගලන්තය සහ ඉන්දියාව අතර නිමාවුණ සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මාතෘකා කිහිපයක්ම නිර්මාණය වුණා. ඉන් එක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණේ එංගලන්ත පිතිකරු ජෝ රූට්. ක්‍රිකට් උපන් දේශය බිහි කරපු වඩාත්…
Lanka Newsweek · 2025 ඇසළ 29 · කියවීමට මිනිත්තු 4