දේශපාලන
දැන්වීම

අනුර කියූ කුමන්ත්‍රණය හරිනිගෙද..? - ගැටුම එලියට
(Ruwin Fernando) ච්චීගෙ රොකට්ටුව සම්බන්දයෙන් ඊයෙ හරිනි සිදුකල ප්‍රකාශයට හාත්පසින්ම වෙනත් ප්‍රකාශයක් අද වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙ කරනවා. ඊයේ හරිනිගෙ කතාවෙ යම් අඩුපාඩුවක් තිබුනානම් එය නිවැරදි කිරීමේ…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දුවගේ මරණය කොහොම වුණා ද කියලා අපි දැක්කේ නැහැ - ඒ ගැන දැක්කේ කමල් විතරයි
"දුවගේ මරණය කොහොම වුණා ද කියලා අපි දැක්කේ නැහැ - ඒ ගැන දැක්කේ කමල් විතරයි.." - රමණිගේ මව ( වසර කිහිපයකට ඉහත දී කරන ලද ප්‍රකාශයකි.) (තුෂාරි නේරංජා වික්‍රමසිංහ) ඒ අඳුරු මූසල රාත්‍රිය උදා නොවන්නට ඇය…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 6
පර්චසයකට මිලියන 29ක් ගෙවූ Home Lands ගණුදෙනුව..?
මෙරට ඉතිහාසයේ ඉඩම් පර්චසයක් වෙනුවෙන් හුවමාරු වූ ඉහළම මිල සනිටුහන් කරමින් කොළඹ තුම්මුල්ලේ අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක හිමිකාරීත්වය අත්පත් කරගැනීමට Home Lands සමූහය කටයුතු කර තිබේ. එක් පර්චසයක් සඳහා…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
ප්‍රතිපත්ති සම්පාදනයේ අතුරුදන් වූ හඬවල්
(ජෙහාන් පෙරේරා) එක්සත් ජනපද වෙළඳ කාර්යාලයෙන් ලැබුණු පුවත බලාපොරොත්තු වූවාට වඩා යහපත්ය. 2024 අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපදය හදිසියේම ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක බද්දක් පැනවූ විට ශ්‍රී ලාංකිකයන්…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 6
චිචීගේ බල්ලාගේ පවුම් අනූවේ මාලය හොයන්න වරෙල්ලා
රාජපක්ෂලාගේ දේශපාලනයටත් සැලකිය යුතු දිග ඉතිහාසයක් තියනවා.ඒක ඩී.ඒ රාජපක්ෂ දක්වාම දිවයනවා.කොහොම උනත් රාජපක්ෂ දේශපාලනයට ස්වර්ණමය අවධිය ගෙනාවේ මහින්ද රාජපක්ෂ.ඒ 2005දී තියපු ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 4
අරවින්ද මාමාගේ කාර්යමණ්ඩලය
ආයුබෝවන් මචංලා...... මචං.....උඹලගේ ලොක්කගේ මාධ්‍ය ඒකකයේ ඉන්න උන්ගේ නම් ටික තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් දෙන්නෑලු බං. මචං.......ලොක්කට " මාමා " කියන සෙට් එකක් එතන ඉන්න හින්දා දෙන්නේ නෑ කියලා අර…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 3
විපක්ෂය හොර ගල් අහුලද්දී BYD වාහනවලින් ගහපු බදු වංගුව ගැන විපක්ෂනායක හෙළි කරයි
රටට අහිමි වූ බදු ආදායම සමාගමෙන් අයකරගන්න විදිහ ගැනත් සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..! ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කරලම පෙන්වයි..? වාහන ආනයනයේදී බදු අය කර ගැනීම විවිධ පාර්ශ්වයන්ගේ…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 2
අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන කඩිනම් කරන්න - අගමැති හරිනි
පාසල් සමබන්ධව ලැබෙන පැමිණිලි නිවැරදිව හා කාර්යක්ෂමව විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය අවශ්‍ය නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ශක්තිමත් කරන…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
11 වෙනිදා දිවයින පුරා දොස්තරලා වර්ජනයේ..?
වෛද්‍ය වැඩවර්ජනය ගැන දැනුම්දීමක් පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල ප්‍රමාණයක් වැහිලා යාමට ලක්වෙමින් පවතින බවත් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම අභියෝගයකට…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ පරිස්සමින් - බොහෝ නිෂ්පාදන අහිතකරයි
මෙරට වෙළඳපොලේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක, භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්යක්ෂ සමන්තා කරුණාරත්න…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
එක දරුවෙක් - විශේෂ දෙකක්
පරිණාමයේ විස්මිත සොයාගැනීම..! මිනිස් වර්ගයාගේ පරිණාමය පිළිබඳ වඩාත් සිත්ගන්නාසුළු සොයාගැනීම්වලින් එකක් වෙන්නේ නියැන්ඩර්තාල්වරුන් (Homo neanderthalensis) සහ නූතන මිනිසුන් (Homo sapiens) අතර අන්තර්…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 3
යෝගීවරයකු යනු කවුරුන්ද..?
යෝගීන් ගේ ගතිලක්ෂණ කෙබදු ද ? " භගවත් ගීතාවේ හයවන පරිච්ඡේදයේ, ක්‍රිෂ්ණා දෙවියන් යෝගියකුගේ සැබෑ ලක්ෂණ මැනවින් විස්තර කරයි. ක්‍රියා ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට සියලු අවධානයෙන් යුතුකම්…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 5
මහින්දගේ පහනින් එළිය බලන අනුර..!
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහාය දීම ඇරඔුණු හැටිහෙළි වේ IMF සහ ශ්‍රී ලංකාව මෙවර සම්බන්ධ කිරීමේ මහින්දගේ කපුකම (අශෝක ජයතුංග) ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතා ලංකාව හා IMF අතර මෙවර ඇරඔුනු සබදතා හා…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 2
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියාය.…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
චිචීගේ රොකට්ටුවෙන් වාර්ෂිකව රටට විශාල අදායම්..?
'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී 'ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනයක් කර නැහැ' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 4
මීගහකිවුලේ බලධාරීන්ට අවශ්‍ය තවත් මිනිස් ජීවිත බිලි ගැනීමට ද..?
ප්‍රාදේශීය සභාපති-ලේකම් ඇතුළු බලධාරීන් නිදිද..? බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කළුගහකඳුර ග්‍රාම නිලධාරී වසමේ 11 වැනි සැතපුම් කණුව අසල මාරාන්තික සහ විශාල අනතුරුදායක…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශබන්දු පත් කරනවට විරුද්ධ ව්‍යවස්ථා දායක සභාව අහෝසි කරන්න රජය කුමන්ත්‍රණය කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පක්ෂ බවත් මෙහි දී සාකච්ඡා වන විට වත්මන මෙන්ම අතීත ක්‍රියාදාම ගැන ද සිතා බලන බවත් සමගි…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට..!
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අරලග සමයේ ගිනි තැබූ රජයේ ඉඩමක ඉදිකර තිබූ නිවසකට අදාළව වෙනත් පුද්ගලයෙකු…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
අරුම පුදුම සත්ව ලෝකයේ හිපපොටේමස් පිරිමි පැටවෙකුගේ ලොකුම අභියෝගය..?
(නිලුකා දමයන්ති) ගැබ්ගෙන දින 243 කට පමණ පසු, හිපපොටේමස් මවක් ඇගේ පැටවුන් බිහි කරයි. නමුත් පැටවා පිරිමි පැටවකු නම්, කුරිරු ඉරණමක් ඇත. හිපපොටේමස් පියා පැටවාගේ ජීවිතයට ඇති ලොකුම තර්ජනය බවට පත්වේ. පිරිමි…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
වසර 15කට පසුව ආසියානු තරුව යුරෝපය හැර යයි
"මම දකුණු කොරියාවෙන් නික්මුණේ අවුරුදු 15 දී. දෙමාපියන් අතඇරලා එච්චර පොඩි වයසකදී ජර්මනියට පැමිණෙන එක මට පොඩ්ඩක්වත් පහසු වුණේ නෑ. අනික සංස්කෘතිය, භාෂාව මේ හැමදේම ජර්මනියේ වෙනස්." "මම හැම දවසකම ඇඬුවා.…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 5