දේශපාලන
දැන්වීම

අනුර කියන ආණ්ඩුවේ සුන්බුන්
පහුගිය 12වෙනිදා තිබුණ තරුණ සමුළුවේදී ජනාධිපති අනුර ඉතා පැහැදිලිව කිව්වේ මේ ආණ්ඩුව කියන්නේ සුන්බුන් ගොඩක එකතුවක් කියලා.ඔය කතාව වෙන කවුරු හරි කිව්වා නං ජෙප්පෝ ඒ මනුස්සයව මරාගෙන කන්න හදනවා.දැන් රටේ රාළ…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීමට සැලසුම්
සියලු පාර්ශ්වයන් දායක කර ගනිමින් දැනුවත් කිරීමක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට (Global…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 2
සමරිසි විවාහ: කාදිනල් උන්නාන්සේ එයාගේ වැඩක් බලා ගන්න එක හොඳයි - අපේ නිදන කාමරවලට එබෙන්නේ නැතුව
"මේක කොහොම ද මානව අයිතිවාසිකමක් වෙන්නේ? කොහොම ද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ? කොහොම ද දරුවෝ ලබන්නේ?", මේ කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමරිසි විවාහ සම්බන්ධයෙන් පසුගිය දා…
Lanka Newsweek · 2025 නිකිණි 13 · කියවීමට මිනිත්තු 7
මැලේසියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ සිදු විය. ශ්‍රී ලංකාව සහ…
Lanka Newsweek · 2025 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ තුළ ටිල්වින් චූදිතයෙක් වෙයි..?
මේ දවස්වල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දිස්ත්‍රික් සහ කලාපීය මට්ටමින් ජවිපෙ සාමාජිකයන්ට අභයන්තර සාකච්ඡා පවත්වමින් යනවා.දිස්ත්‍රික් ලේකම්ලා හරහා තෝරාගත්ත ජවිපෙ ක්‍රියාකාරීන් පිරිසක් තමයි ඒකට…
Lanka Newsweek · 2025 නිකිණි 13 · කියවීමට මිනිත්තු 4
විදුලි සැර වැදීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ඌරගස්මන්හන්දිය සති පොලට නුදුරින් වූ කුරුදු ඉඩමක තිබී විදුලි සැර වැදීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු ඌරගස්මන්හන්දිය පොලීසිය අද (12) පෙරවරුවේ සොයා ගෙන තිබේ. මෙසේ…
Lanka Newsweek · 2025 නිකිණි 13 · කියවීමට මිනිත්තු 2
කෘෂිකර්ම - පශු සම්පත් - ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ආර්ථිකයට පුළුල්ව දායක කර ගැනීමට 2026 අයවැයෙන් වැඩි අවධානයක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්…
Lanka Newsweek · 2025 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
ඇල්පිටියේදී ලොරියක් සම්පුර්ණයෙන්ම ගිනි ගනී
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) මීරිගම සිට පැමිණි ලොරි රථයක් ඇල්පිටිය කුරුදුගහහැතැප්ම අධීවේගී පිවිසුම් මාර්ගයේදී ගිනිගෙන සම්පූර්ණයෙන්ම සඳුදා (11) දහවල් විනාශ වී තිබේ. කුකුළු මස් පටවාගෙන පැමිණි මෙම ලොරි…
Lanka Newsweek · 2025 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
ප්‍රශ්න දුර දිග නොයවා විසඳගන්න - රනිල්
(Randeer Bandara) යෞවන සමාජ ව්‍යාපාරයේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න සහගත බව පිළිබඳව Viii වැනි විධායක ජනාධිපති මෙන්ම යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය. ශ්‍රී ලංකාවේ තරුණ…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
යෞවන සමාජ ගැටලුව සජිත් අතට ගනී
(අචින්ත මධුර) දිගින් දිගටම ව්‍යාකූල වෙමින් පවතින යෞවන සමාජ ගැටලුව පිළිබඳව දැනුවත් කිරීමට, පසුගියදා යෞවන සමාජ සාමාජික-සාමාජිකාවන් Citizens’ Voice වැඩසටහන මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමු…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ධම්මිකව පරයා ඉෂාර එකට එයි..?
(අචින්ත මධුර) එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ප්රකාශනයක් වන ගල්ෆ්-නිව්ස් (Gulf-News) විසින් ශ්‍රේණිගත කිරීමකට අනුව, ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇති අතර, ඔහුගේ…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටත්ව යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
හරිනි හමුවේ ටිල්වින් දෙවෙනිවරටත් පරාජය වෙයි..?
අනුර ජනාධිනති ධූරය බාරගත්තම අගමැතිධූරය බාරදුන්නේ හරිනිට.ඒ වෙලාවේ අනුරට ඕනි නං ඒක විජිත හේරත්ටත් දෙන්නත් පුළුවන්කම තිබුණා.හැබැයි ඒ වෙලාවේ ජවිපෙ සහ මාලිමා පාර්ශවවල ඒකමතික තීරණය උනේ හරිනි.ඒ වෙන…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 4
මායා බලයෙන් මෙන් සංචිත ඉහල නැංවූ රනිල්..?
අනුරගෙ පාලන කාලෙ මාස 10යි. සංචිත වැඩිවීම මිලියන 144යි. ඒ කියන්නෙ මාසෙට මිලියන 14.4යි. රනිල්ගෙ කාලේ මාස 26යි. මාසෙට මිලියන 230 ක් සංචිත වැඩි වුනා.රනිල් ණය ගෙවන ගමන් රටට අවශ්‍ය දෑ හිඟයකින් තොරව ආනයනය…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
මන්දිර රහස එලියට..?
ආයුබෝවන් මචංලා...... මචං......අපි අතිනුත් මේ රටට ලොකු වැරැද්දක් වෙලා තියනවා බං. එක......පෑත්තකින් අපි අහුවුනා මචං. මචං.........ලොක්කා මහ පුටුවට එන්න ඉස්සෙල්ලා ඉඳන්ම කිව්වේ මන්දිර පාව්ච්චි කරන්නේ නෑ…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 2
සැප බස් නැව් ගණන් ලංකාවට බැස්සවූ කොලු ව්‍යවසායකයා නිකිත..!
ලාංකික මැද පංතියට ඉංග්‍රිසි උගන්වා ඉහළට එසවූ මොහාන්ලාල් ග්‍රේරු හා කුමාරි..! අනුන්ගේ බස් වලින් ලකුණු දාගන්නට දැගලූවෝ කවුද..? (අශෝක ජයතුංග) ලොරි චැසි මත බොඩි ගැසූ බස් වලින් වසර 76 ක සාපය තුළ මිනිස්සු…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 2
කිසිම රටක හිටපු නායකයන් හා මන්ත්‍රීලා ජනතා මුදලින් බලාගන්නේ නැතැයි මාළිමාව කියන මහා බොරුව..?
ඇමෙරිකා හිටපු ජනපතිගේ විශ්‍රාම වැටුප වසරකට රු ලක්ෂ 700 කි. සෙසු රටවලත් විශාල රැකවරණ..! රට වෙනුවෙන් ජීවිත කැපකලවුන්ට අස්වැසුම යෝජනා කිරීමේ පහත් මානසිකත්වය..! (අශෝක ජයතුංග) රටක නායකයා තීන්දු ගන්නේ තමා…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 2
මහ බැංකුව හා කන්ටේනර් වංචාත් පරදන මහා විදුලි හොරකම..?
හේතුවක් නැතිව පැමිණ ජනපති මැතිසබයේ ඩෝබි පාට් රැගීම....? වසර 10 බදු නිදහසටත් එදා එරෙහිවූ කෙනාගෙ වසර 35 ක 100% බදු කප්පාදුව...? ආණ්ඩුව බස් ගෙනා බවට මරහඩ දුන් ඩෝබිලාගේ රෙදි ගැලවීම..? කැසිනෝ පතුරු ගසා…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 3
රතන හිමි අල්ලන්න පන්සලට පොලිසියෙන් පනී - හිමියෝ පොලීසියට හසුනොවී එලියට වඩියි.
2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ගෙන, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳව…
Lanka Newsweek · 2025 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
අනුරට තුන්බිය දැනිලා..?
පහුගිය 07 වෙනිදා ජනාධිපති අනුර එකපාරටම පාර්ලිමේන්තුවට කඩාගෙන පැනලා හතර අතට වනලා දාලා ගියා.සාමාන්‍යයෙන් ජනාධිපති පාර්ලිමේන්තුව අමතන්න එනවා නම් ඊට කලින් දවසේ නැත්තං එදා උදේ හරි ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්…
Lanka Newsweek · 2025 නිකිණි 9 · කියවීමට මිනිත්තු 4