දේශපාලන
දැන්වීම

ඇල්ලේ සිදු වූ මාරක රිය අනතුර ගැන විපක්ෂ නායක සිය ශාතිය සංවේගය පළ කරයි
ඇල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී අවාසනාවන්ත ලෙස සිදු වූ මාරක බස් රථ අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සියලු ම දෙනාට අප නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය…
Lanka Newsweek · 2025 බිනර 5 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව දැඩි දේශගුණික අවාදනමක-විපක්ෂ නායක අනතුරු අඟවයි
වී අස්වැන්න 41%කින්-මාළු අස්වැන්න 20%කින් අඩු වේවි වහාම කඩිනම් පියවර ගනු කඩිනම් පියවර නොගතහොත් ශ්‍රී ලංකාව දැඩි දේශගුණික අවාදනම්වලට මුහුණ දීමට සිදුවන බවත් ඒ යටතේ 2060 වසර වන විට වී අස්වැන්න 12–41%…
Lanka Newsweek · 2025 බිනර 5 · කියවීමට මිනිත්තු 2
අල්ලස් කොමිසමෙන් සජිත්ට එන්න කියල නෑ - බොරු මඩ එපා
(අචින්ත මධුර) එජාප පක්ෂ මූලස්ථානය වන “සිරිකොත” ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාලව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අල්ලස් හෝ දූෂණ…
Lanka Newsweek · 2025 බිනර 4 · කියවීමට මිනිත්තු 1
මහින්දගේ නිල නිවස CID එකට ගන්න අපි කතා උනේ නෑ - නලින්ද
කැබිනට් එකේදී මහින්දගේ නිල නිවස CID එකට ගන්න කතාවක් කතා කරලා නෑ..! අමාත්‍යංශ මට්ටමින් උනාද කියන්න මම දැන් නෑ..! (අචින්ත මධුර) අද (04) දින සමාජ මාධ්‍ය තුල වාර්තා වී තිබුණු හිටපු ජනාධිපති මහින්ද…
Lanka Newsweek · 2025 බිනර 4 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාවට හිනා වෙනවට වඩා ඒ අයත් එක්ක කටයතු කරන්න..!
"පක්ෂ සම්මෙිලනයට ආණ්ඩුවටත් ආරාධනා " "කච්චතිව් ගැන ජනාධිපති කිවුව කතාව හොදයි" "සංචාරකයෝ ආවට වැඩක් නැ - ඩොලර් නැත්තම්" "රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය නිසා සම්මෙිලනය කල්යනවා" "එකට එක් උනෝත් ඔක්කොම…
Lanka Newsweek · 2025 බිනර 4 · කියවීමට මිනිත්තු 1
ICCPR සම්මුතිය දඩ මීමා කර ගෙන දේශපාලන පළි ගැනීම් සිදු නොකරනු
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය නිර්මාණය වූයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට, සමාජයේ සාමය එකමුතුභාව සහෝදරත්වය…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
මහදවල් මාලිගාවත්තේදී කොල්ලෙක්ට T56කින් වෙඩි තියලා..!
තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට..! (අචින්ත මධුර) ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ. වෙඩිවැදීමෙන්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
සීනි බදු වංචාවට එහා ගිය අල ලූණු බදු වංචාව මෙන්න..!
කන්ටේනර් 700ක් ලංකාවට ගෙනාවට පසු වසන්ත ගහපු බද්ද..! වසන්තට දිගින් දිගටම දූෂණ චෝදනා - ජනපතිගේ සැමට ඉහලින් නීතිය සංකල්පය විපක්ෂයට විතරද..? කෝටි 100ක ගජමිතුරු වසන්තය උදාවුණේ කාටද..? වසරක් යද්දි මෙහෙමනම්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
උච්ච හඬ නිසා හුදකලා වූ The 52 Hz Whale
ඔහු තමයි උතුරු පැසිෆික් සාගරයේ නොනවතින ගීත ගයන්නා,, ඔහු ගයනා මේ එකම ගීතය දශක දෙකකටත් වැඩි කාලයක් නොනවත්තවා අදටත් සාගර රැළි වලට යටින් දෝංකාර දෙනවා,, අවුරුදු විස්සක් පුරා පැසිෆික් සාගරය පුරා ගැයෙන මේ…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 2
සර් වින්ස්ටන් චර්චිල් සහ රාජකීයත්වයේ සංකේතය
(Laksiri Kuruppu) වින්ස්ටන් ලෙනාඩ් ස්පෙන්සර් චර්චිල් යනු 20 වන සියවසේ වඩාත් බලගතු හා වැදගත් චරිතයක් ලෙස ඉතිහාසයට එක් වූ බ්‍රිතාන්‍ය ජාතික දේශපාලනඥයෙකි. 1874 නොවැම්බර් 30 වන දින එංගලන්තයේ…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
එජාප සංවත්සරය කල් යයි..?
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් එජාප සංවත්සරය කල් තබා ඇති බව වාර්තා වේ. මෙම තීරණය ගනු ලැබුවේ, කොළඹදී පැවති කළමනාකරණ කමිටු රැස්වීමකදී බව එක්සත්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
පෞරුෂ වර්ධනය ගැන අනුරට ටියුෂන් දිය යුතුයි..!
රනිල්ගේ ඊළඟ පියවර මොකද කියන එක සම්බන්ධව කාගෙත් අවධානය හැදිලා තියනවා. සැප්තැම්බර් 06 වෙනිදා රනිල් කියන්න යන්නේ මොකක්ද කියන උභතෝකෝටිකය දැන් කා තුලත් තියනවා.රනිල්ට එල්ලවුන චෝදනාවලට අදාලව තිබුණ ගොඩක්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 3
අම්පාර පළාත් පාලන මන්ත්‍රීන් හමුවට පැමිණි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ඔබ ඉතාම ගැඹුරු දූරදර්ශී නායකයෙක් - පළාත් පාලන මන්ත්‍රීන් (අචින්ත මධුර) ඒ අම්පාර ප්‍රදේශයේ ගොවි ගැටලු සොයා බැලීම සඳහා ගිය අතරවාරයේදී අම්පාර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රී සංසදය…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
මුලතිව් වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ආර්ථික ශක්‍යතා හඳුනා ගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යනවා - ජනපති ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායකට දිඹුලාගල සහ දීඝවාපි නායක නා හිමිවරුන්ගේ ආශීර්වාදය..!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උතුරු මැද පළාතේ සහ නැගෙනහිර පළාතේ ගොවි ගැටලු සොයා බැලීමේ අරමුණින් සිදු කළ සංචාරය අතරතුර ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ධර්ම රක්ෂිත පාර්ශ්වයේ කාරක සංඝ සභික, උතුරු…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 1
වාර්ගික-ආගමික පදනමකින් පක්ෂ ලියාපදිංචි නොකිරීම සාධාරණ සමාජය අගයයි
වාර්ගික සහ ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම පිළිබඳව අගය කරන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 1
Online පනත තදින් ක්‍රියාත්මක කෙරේ-සමාජ මාධ්‍යට වැට..?
රටේ සහ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහ ජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කර සිටියි. මෙම පියවර ගැනීමට…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 1
ටිල්වින්ගේ තවත් අසාර්ථක උත්සාහයක්
ජවිපෙට මෑතකාලින මුහුණ දුන්න තත්වයන් සම්බන්ධව අභයන්තර සාකච්ඡාවක් කරන්න තීරණය කරලා තියනවා.මේ සාකච්ඡාව සංවිධාන වගකීම් නොසලකා,නායකත්ව වගකීම් නොසලකා පක්ෂ සාමාජිකයාට විවෘත සංවාදයක් විදිහටයි කරන්න…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 3
සිය ගැටලුවලට විසඳුම් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලන තත්ත්වයට ගොවි ජනතාව පත් වෙලා
සියලුම අස්වැන්න මිලදී ගන්නවා ලෙස පාර්ලිමේන්තුවේ කියා සිටියත් එම ක්‍රියාවලිය යථාර්ථයක් නොවන බවත් වන අලි මිනිස් ගැටුමට තවමත් විසදුම් නොමැති බවත් පොහොර සහනාධාරය නියමිත කාලයට නොමැති වීම ආදී ගැටලු රාශියක්…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 1
රට සංවර්ධනය නොවන අතෘප්තිමත් බහුතරයක් ජීවත් වන රටක් බවට පත් වෙලා
මේ මොහොත වන විට අප රට සෑම අතකින්ම අරාජික වී ජන ජීවිත කඩා වැටි ඇති බවත් ජනතාව ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන බවත් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවත් කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවා කඩා වැටී ඇති බවත් කර්මාන්ත…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 1