දේශපාලන
දැන්වීම

ශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍යයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට විශේෂ ප්‍රකාශයක්..!
චෙම්මනි සමූහ මිනීවළ ගැනත් අසයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කණගාටුවෙන් පසුවෙන බව කියයි (අචින්ත මධුර) එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 2
එජාප හිටපු මන්ත්‍රීවරු සජිත් හමුවෙති - අලුත් සන්ධානයක ලකුණු
(අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් සඳුදා (08) විපක්ෂ නායක කාර්යාලෙය්දී පැවැත්විණ. එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 1
ලොව ප්රමුඛ ධන පතියන් අතර සිටි ලංකාවේ උපාලි
1938 පෙබරවාරි 17 උපත ලද පිලිප් උපාලි විජේවර්දන කියන නම අහල නැත්තන් ලංකාවෙ ව්‍යාපාරික ඉතිහාසයෙ පෙරලියක් කරපු චරිතයක් මග ඇරිල කියල තමා කියන්න වෙන්නෙ. මෙයා කුඩා කාලයෙ ජීවත් උනේ දෙමාපියන්ට උරුම වෙලා…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 5
හැමෝටම වැදගත් EPF ගැන දැනගෙන ඉන්න ඕන දේවල්
රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ රැකියාවක් කරන ඕනෙම කෙනෙක්ට සෑහෙන්න හුරු පුරුදු වචනයක්නේ මේ EPF ෆන්ඩ් එක කියන්නෙ. මාසෙ අන්තිමට පඩි ශීට් එක අතට ගත්ත ගමන්ම දන්නවා EPF වලටනම් මෙච්චරක් කැපිල කියල. හැබැයි…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 5
යාංගල්මෝදර බස් නඩු තීන්දුවෙන් බස් රියදුරන්ට පාඩමක්
මෑතකදී රම්බොඩ, ගැරඬිඇල්ලෙන් සහ ඇල්ල-වැල්ලවාය මාර්ගයෙන් ඇසුණු මර ලතෝනි අපගේ හදවත් කම්පා කළේය. බස් රථ ප්‍රපාතවලට පෙරළී අහිංසක මිනිස් ජීවිත රැසක් එක මොහොතින් නිවී ගියේය. මේ එක සිදුවීමක් නොවේ; එය නැවත…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 6
පොහොට්ටු (අයිෂ්)චර්යයේ මාලිමාවේ කොටස
පසුගියදා ඉන්දුනීසියාවේ හැංගිලා ඉදිද්දී අත්අඩංගුවට අරන් මෙරටට ගෙනාපු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් උන බැකෝ සමන් දුන්න ඔත්තුවකට අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන රසායනික…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 4
සජබය සමග එක්ව වැඩ කිරීමට කටයුතු කරන බව එජාපය නිල වශයෙන් ප්‍රකාශ කරයි
සජබය සමග එක්ව වැඩ කිරීමට කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක්..? (අචින්ත මධුර) එකසත් ජාතික පක්ෂය විසින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (08) ප්‍රකාශ කළේ, ඉදිරියේදීත් සමගි ජන බල වේගය ඇතුළු…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 1
ජාතියේ අවනඩුව රැගෙන ජිනීවා ගිය හිමිවරු..!
සඳුදා (08) ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 60 වැනි මානව හිමිකම් සැසිය ඇරඹෙන්නේය. එහිදී රටේ ජාතික අනන්‍යතාවයට බරපතල ගැටලු උපදවන තත්ත්වයක් නිර්මාණය වීමට නියමිතව තිබේ. ඒ එංගලන්තයේ සහ කැනඩාවේ…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 7
පළිගැනීම් චෝදනා එල්ල නොවන අයුරින් නඩු දමන්නේ කෙසේ ද..?
නීති ක්ෂේත්රයේ ප්රවීනයින් කියන්නේ කුමක් ද..? ‘මේ නඩු දාන්නේ පළිගන්න’, මේ ප්‍රකාශය කාලයක් පුරා සුලභව ඇසෙන දෙයක් වුවත් වර්තමානය වන විට මෙම ප්‍රකාශය නිතර නිතර ඇසේ. ඊට හේතුව අමුතුවෙන් කිව යුතු දෙයක්…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 11
ඇල්ල බස් රථ අනතුරින් දිවි අහිමි වූවන්ට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායක එක් වෙයි
පසුගිය ද ඇල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් නැවත නිවෙස් බලා පැමිණෙමින් තිබූ බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් මියගිය තංගල්ල ප්‍රදේශයේ…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 1
2028 සිට විදේශ ණය ගෙවීමට නම් ඉදිරි වර්ෂ තුනේ දී 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍යයි
ඒ සඳහා සියලු දෙනා එකට එක් විය යුතුයි එසේ නොවුණොත් 2022තත්ත්වයට රට යළි ඇද වැටෙයි කෙසේ නමුත් රජය කරන්නේ බොරුව රජ කරවා රට-ජනතාව අන්දවීමයි -විපක්ෂනායක චෝදනා කරයි- 2028 වර්ෂයේ සිට විදෙස් ණය ගෙවීම ආරම්භ…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 1
අධ්‍යාපනය නූතනවාදී විය යුතු සේම ඉතිහාස හර විෂයක් විය යුතුමයි
-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස- සෑම විටම නිවැරදි තැන සිටිමින් නිවැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට තමා සූදානම් බවත් අපේකම රටේකම ගමේකම නගරයේකම අපේ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරය සංස්කෘතිය අප සෑමදාම පණ මෙන් ආරක්ෂා…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 3
සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය වළක්වා ගැනීම ප්‍රධාන කාර්යයක් ලෙස සලකන්න - ජනපති
මහජනතාවට සමීප සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව දෙන්න ගොවීන්ගේ වගා බිම් ආශ්රිත ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති අවධාරණය කරයි…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 3
සීමා නිර්ණයට මුවා වී රජය පළාත් සභා ඡන්දය තව දුරටත් අතුරුදන් කර තැබීමට උත්සහ කරනවා
පලාත් සභා ඡන්ද විමසීම අතුරුදන් කිරීම සඳහා පසුගිය ආණ්ඩු විසින් යොදාගත් ‘සීමා නිර්ණය අවසන් කිරීම’ පිළිබඳ නිදහසකට කාරණයක් ලෙස, වත්මන් ආණ්ඩුව විසින් ද නැවත යොදා ගැනීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මානාව…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 2
සජිත් ගුරු හිඟයේදී පෙරට පැමිණි සංවර්ධන නිලධාරීන් හමුවෙයි
(අචින්ත මධුර) කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වූ අවදියේ මෙරට තුළ ගුරුවරුන්ගේ ද හිඟයක් පැවැති අතර එම සමයේ දී සංවර්ධන නිලධාරීන් ලෙස රජයේ රැකියාවට පැමිණ පසුව ගුරු හිඟය පියවා ගැනීමට යොදා ගැනුණු අභ්‍යාසලාභී…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ටිල්වින් දකුණට ගිණි තියද්දී අනූර උතූර පාවා දෙයිද..?
" යක්කල ප්‍රහාරයේ මහ මොළකරු ටිල්වින් සිල්වා වහා අත්අඩංගුවට ගත යුතුයි " ලිපියෙන් රටේ රාළ කිව්වේ යක්කල පෙරටුගාමීන්ගේ දිස්ත්‍රික් කාර්යාලට පහරදීමෙන් ජවිපෙ ගෙනියන රාජ්‍ය මර්ධනය තවත් පිම්මක් පැන්නා…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 4
එක්සත් ජාතික පක්ෂයට 79ක්..!
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ එකම ලිබරල් දක්ෂිණාංශික දේශපාලන පක්ෂයයි.දේශපාලන මතවාදීමය ලෙසින් ගතහොත් එක්සත් ජාතික පක්ෂය කොන්සර්වේටිව් සහ ලිබරල් ආර්ථිකය සමඟ ගොඩනැගී ඇත. 1946 සැප්තැම්බර් 6 වන දින කොළඹ…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 5
යුක්තිය සහ සංහිඳියාව සඳහා හැරවුම් ලක්ෂ්‍යයක්ද..?
(ආචාර්ය ජෙහාන් පෙරේරා) වසර ගණනාවක් තිස්සේ දේශපාලනඥයන් සෑම මැතිවරණයකදීම අවංකභාවය, යුක්තිය සහ වගවීම ලබාදීමට පොරොන්දු වී ඇත. එහෙත් සෑම අවස්ථාවකම මිනිසුනගේ බලාපොරොත්තු ඔවුන් විසින් සුන්කර ඇත. විමර්ශන…
Lanka Newsweek · 2025 බිනර 6 · කියවීමට මිනිත්තු 5
රජයේ වැරදි පෙන්වා දෙන අයටත් මරණීය තර්ජන එල්ල කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින රජයට සාධනීය…
Lanka Newsweek · 2025 බිනර 6 · කියවීමට මිනිත්තු 2
යක්කල සිද්ධියේ ඇත්ත මෙන්න..!
(විදර්ශන කන්නන්ගර) සුජිත් කුරුවිට සහෝදරයාගේ තුවාල පැලැස්තරය වාමාංශික-ප්රගතිශීලී බොහොමයකගේ පවා උපහාසයට ලක් වන බවක් පෙනෙයි. ඉන් පෙනෙන්නේ පෙසප-ජන අරගල ව්‍යාපාරයේ වත්මන් දේශපාලන හැසිරීම සම්බන්දයෙන්…
Lanka Newsweek · 2025 බිනර 5 · කියවීමට මිනිත්තු 3