දේශපාලන
දැන්වීම

රජය බෞද්ධ සංස්කෘතික උරුමයනුන් නොසලකා හැර කටයුතු කරනවා - විපක්ෂ නායක
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බවත් අනෙකුත් සියලුම ආගම්වලට පිරිනැමෙන…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 2
ලංකාවේ ළාබාලම මන්ත්‍රීවරියට බූරුවා කියලා බැනලා - මාලිමා සභාපති පිළිගනී
මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙන්න තීරණය කරයි..! පොලිසියටත් පැමිණිලි කරයි..! මම පීඩනයෙන් හිටිය නිසා එහෙම වුනා - මාලිමා සභාපති ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා බැන තර්ජනය කර සභාවෙන් පළවා හැරියේ යැයි…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 2
බුදු දහමට මුල් තැනත් - සෙසු ආගම්වලට නිසි තැනත්
බුදු දහමට මුල් තැනත් සෙසු ආගම්වලට නිසි තැනත් ලබා දී සුරක්ෂිත මාතෘභූමියක් නිර්මාණය කරමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහමට මූලික ස්ථානය ලබා දී ඇති නමුත්…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 2
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නොව දුක්ඛිත රටක් අසරණ ජීවිතයක් නිර්මාණය වෙලා - විපක්ෂ නායක
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා ජනවරම් 3ක ලබා ගත්තත් වත්මන් රජය අද රටේ ජනතාට දුක්ඛිත රටක් අසරණ ජීවිතයක් නිර්මාණය කර ඇති බවත් මේ රජය පසුගිය පාර්ලිමේන්තු අවසන් දිනයේ 2025 අයවැයේ භෞතික…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 3
මීගහකිවුලේ අයවැය UNP එක මාලිමාවට සම්මත කරලා දීලා..?
ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ අයවැය ද සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සම්මත කරගෙන ඇත. ජාතික ජන බලවේගයට සභික ධුර නවයක් සහ විපක්ෂයට සභික ධුර දහයක් හිමිව තිබුණද එක්සත් ජාතික පක්ෂයේ…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දෙයියෝ සාක්කි කන්දකැටියෙත් අයවැය පරාදයි
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 4කින් අඟහරුවාදා (12) පරාජයට පත්වුණා.එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
ලාලගේ කයිය විතරයි..?
" කෘෂිකර්මාන්තය කඩා වැටුණු රටක අල ලූනු මිල පිළිබඳ සාකච්ඡාවක් මතු වීමෙන් නැවත ගොවියා වගා කටයුතු සඳහා සාර්ථක ලෙස පිවිසිලා තීයනවා ඒ අර්ථයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සාර්ථකයි.පාරිභෝගික ජනතාවට අල ලූනු මිල…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
මාතලේ දිස්ත්‍රික්කයට අදාළ අයවැය යෝජනා සියල්ල යහපාලන ආණ්ඩුවේ යෝජනා - රෝහිණී කවිරත්න
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය විසින් 2026 අයවැය යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී මාතලේ දිස්ත්‍රික්කයට අදාළ යෝජනා පිළිබඳව…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 3
නූතන ප්රජාතන්ත්රවාදයේ විශිෂ්ටත්ව සන්නාමය ලෙස අප රටේ මැතිවරණ කොමිසම හඳුන්වනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ඉන්දියාව 50 දශකයේ ආදර්ශමත් මැතිවරණ කොමිසම් වැඩසටහනක් ආරම්භ කළත් ලෝකයේ සියලුම ප්රජාතන්ත්රවාදී රටවල මැතිවරණ කොමිසම් අභිබවා ඉදිරියට ඒමට අප රටේ මැතිවරණ කොමිසමට හැකියාව ලැබීම ගැන සතුටු වන බවත් මේ…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 2
වසන්ත සමරසිංහ - ලාල් කාන්ත හවුල ගොවියාට කළ විනාශ..
දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බී ලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරිමේ හේතුව මත දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
උතුරේ අමතක වූ වින්දිතයන් අතර
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඔක්තෝබර් 30 වැනි දින, බොහෝදෙනකුට දැන් අමතක වී ඇති බිහිසුණු සිදුවීමකට වසර 35 ක් සැපිරිණි. 1990 දී උතුරේ මුස්ලිම්වරුන් නෙරපාහැරීම සිහිපත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 5
සජිත් එක්ක ආණ්ඩු පෙරලන්න බෑ..!
ආණ්ඩුවට බැරි වැඩ විපක්ෂ නායක කරයි සජිත්ගේ ඩීල් එක ජනතාව සමග පමණයි (අචින්ත මධුර) මේ දිනවල අභ්‍යන්තර දේශපාලනය සම්පූර්ණයෙන්ම විපක්ෂ නායකවරයා දෙසට යොමු වී ඇත්තේ, ආණ්ඩුවේ 2026 අයවැය පවා පාර්ලිමේන්තුවට…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 5
අයවැය කියලා බොරු විදින්න ඉඩ දෙනු බෑ - විපක්ෂ නායක
ජනාධිපතිවරයා අයවැයක් කියලා බොරු පච මල්ලක් ඉදිරිපත් කළා විසිල් විතරයි - බල්ටි නෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ රෙදි ගලවයි - 2026 වසර වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කළ බවත් අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායකවරයා සෝභිත හිමිගේ 10 වැනි ගුණ අනුස්මරණයට එක වෙයි
මාදුළුවාවේ සෝභිත නාහිමිගේ 10 වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගෙන කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී අද උත්සවයක් පැවැත්විණි. මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
රැකියා විරහිත උපාධිධාරීන්ට ලබා දුන් පොරොන්දු වහා ඉටු කරනු
වත්මන් රජය අයවැය දෙකකදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පොරොන්දුව කඩ කර මානසික කෘරත්වයකට ලක් කරා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අනතුරු අඟවයි - ජනාධිපතිවරණයට පෙර අප රටේ රැකියා විරහිත…
Lanka Newsweek · 2025 ඉල් 9 · කියවීමට මිනිත්තු 2
විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳන්න උපරිම සහාය දෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
B.C පෙරේරා වැටුප් කොමිසම හරහා ක්‍රියාත්මක වූ වැටුප් වැඩි වීම වසර තිහකට අධික කාලයක් නොලැබිම නිසා දැඩි අසරණ වූ ගුරු විදුහල්පති ක්ෂේත්රයේ 85000ක් පමණ අගතියට පත්ව ඇති බවත් සමහරුවන්ට 40000ක විශ්‍රාම…
Lanka Newsweek · 2025 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
අනුරගේ දෙවෙනි අයවැයත් - IMF අයවැයක් විතරයි
පචයෙන් වැජඹීමේ සුපුරුදු උත්සාහය මෙවර අයවැයේද වෙනසක් නෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - රට මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු සොයන අයවැයක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මෙවර…
Lanka Newsweek · 2025 ඉල් 7 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායකවරයා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවෙයි
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දෝවාල් මහතා බ්‍රහස්පතින්දා (6) හමු විය. සමුද්‍රීය…
Lanka Newsweek · 2025 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය තුරන් කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබා දෙන්න - විපක්ෂ නායකවරයා ඉන්දියාවෙන් ඉල්ලයි
මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා හමුවී…
Lanka Newsweek · 2025 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායකවරයා ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ නවෝත්පාදන සහයෝගීතාව පිළිබඳ NITI Aayog සමඟ සම්බන්ධ වේ
මේ දිනවල නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ ජාතික උපාය මාර්ග, නවෝත්පාදන සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා ආයතනික මධ්‍යස්ථානයක් වන NITI Aayog හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්…
Lanka Newsweek · 2025 ඉල් 6 · කියවීමට මිනිත්තු 1