දේශපාලන
දැන්වීම

පොලිස් සහතික ගන්න NPP ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඕනේ - විපක්ෂ නායක සාක්ෂි සහිතව පෙන්වයි
පොලිස් ඇමතිවරයා පැවසූ ආකාරයට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරුන්ගේ නිර්දේශ චරිත සහතික ලබා ගන්න අවශ්‍ය නැති බව පැවසුවත් මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ග්‍රාමනිලධාරී වසමේ…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
නවීන් රැළිය වර්ජනය කරයි-හේතුව මෙන්න..!
නුගේගොඩ දී සිකුරාදා (21) පැවැත් වෙන ආණ්ඩු විරෝධී විපක්ෂ ජන රැළියට තමා සහභාගී නොවන බව සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර සහ අධි නීතීඥ නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඒ එම රැළියට මහින්ද රාජපක්ෂ ප්‍රධාන…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
විශ්‍රාමිකයන්ගේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් පාර්ලිමෙන්තුව හමුවේ ඉදිරිපත් කරයි
76 වසරක් පුරා ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්‍යුහය තුළ රට ශක්තිමත් කරන්න සුවිශේෂී සේවාවක් කළ විශ්‍රාමික ප්‍රජාව අන්ත අසරණ වී ඇති බවත් වත්මන් රජය 2025 අදියර 3කින් කළ වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කරන විට…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 4
20 - 24 විශ්‍රාම ගිය 154000කගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - විපක්ෂ නායක
2020 සහ 2024 අතර විශ්‍රාම ලැබූ 154000කට බරපතල හානියක් සිදු වී මූලික හා මානව අයිතිය උල්ලංඝනය කර ඇති බවත් 2025 වැටුප් වැඩි කිරිම 2025, 2026 සහ 2027 යන අදියර 3කින් ක්‍රියාත්මක මොහොතේ 2020 සහ 2024 අතර…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
මට හැටයි.. කතා හැටයි..
රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංශ මහතා විසින් රචිත "මට හැටයි... කතා හැටයි ..." කෘතිය දොරට වැඩුම 2025.11.22 දින සවස 2.30 ට බලංගොඩ සේනක සෙන් සමාගමේ ශ්‍රවණාගාරයේ දි…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
ත්‍රීකුණාමලයේ සිද්ධිය ගැන සොයා බලන්න ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික ඒකාග්‍රතා කමිටුවක් ආරම්භ කරන්න - විපක්ෂ නායක
ජාතික ආරක්ෂාව ගැන රජය කතා කරන විට ත්‍රීකුණාමලයේ ජයන්ති විහාරයේ සිදු වූ දේ ජාතික ආරක්ෂාවට හිතකර ද අහිතකර ද කියා ප්‍රශ්න කරන බවත් 1951 එම විහාරස්ථානය ආරම්භ වී 2010 එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 4
රටට විහිළු සැපෙව්වා ඇති - ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට හිමි රැකියා ටික ලබා දෙනු
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - අප රටේ බරපතල ගුරු හිගයක ඇති අවස්ථාවේ ගුරු සංවර්ධන නිලධාරින් වසර ගණනාවක් කැපකිරීම් කර 41 ලක්ෂයකට වැඩි පාසල් දූදරුවන් වෙත අධ්‍යාපනය ලබා දී නිදහස්…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
කිරලගහවෙල වෙඩි තැබීමේ යතුරුපැදිය සොයා ගැනේ
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ වෙඩි තැබීමට අදාල වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදිය බටපොල බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබියදී බද්දේගම පොලීසිය මගින් සඳුදා…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
21ක මහින්දත් නුගේගොඩට..?
නොවැම්බර් මස 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර ඇති විපක්ෂයේ උද්ඝෝෂණ රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගීවන බව වාර්තාවේ.සිය උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
බෙන්තොට මුහුදු වෙරළේ මත්දව්‍ය පාර්සලයක්..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බෙන්තොට මුහුදු වෙරළේ තිබියදී මත්දව්‍ය අඩංගු පාර්සලයක් බෙන්තොට පොලීසිය විසින් අඟහරුවාදා (18) උදෑසන සොයාගෙන තිබේ. බෙන්තොට සෙන්තාරා හෝටලය පිටුපස මුහුදු වෙරළේ මෙම පාර්සලය තිබූ…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
මාලිමාව රාජ්‍ය නිළධාරීන්ගේ කොදු කඩන හැටි
මාලිමාවේ අයවැය දෙවෙනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මත වුනා.තුන්වෙනි වර කියවීමත් ආණ්ඩුවට ගේමක් නැතිව සම්මත කරගන්න පුළුවන්.රටේ රාළ මේ අයවැය සම්බන්ධව දිගටම කිව්වේ මේක අනුරගේ දේශපාලන පැවැත්ම තීරණය කරන…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 4
ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට පොලීසිය පැන්නේ ආණ්ඩුවේ උවමනාවටද..?
ආණ්ඩුවට ඩයස්පෝරාව සතුටු කරන්න උවමනාවක් තිබෙන බවනම් පැහැදිලියි - විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් තදින් ප්‍රශ්න කරයි - රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්රමුඛස්ථානයක් හිමිවන බවට…
Lanka Newsweek · 2025 ඉල් 18 · කියවීමට මිනිත්තු 2
සිංහලෙන් ලියලා තියෙන ලියුමක් කියවා ගන්න බැරි විදේශ ඇමති ගැන රෝහිණී පාර්ලිමේන්තුවේ පතුරු ගහයි
පහුගිය සතියේ පාළු ගේ වලින් බිදිනවා වගේ තත්වයක් තිබුණා. පෞද්ගලික හේතුවක් නිසා මට එන්න බැරි වුණා. නැතුව බයකට ඡන්දය දෙන්න නාවා නොවේ කියලා මම කියන්න ඕනි. මා මිත්‍ර උගත් නීතිඥතුමා අජිත් පී. පෙරේරා මම…
Lanka Newsweek · 2025 ඉල් 18 · කියවීමට මිනිත්තු 4
වත්මන් රජය ක්ලීන් ශ්‍රී ලංකා කියා හිත මිතුරන්ට භාණ්ඩාගාරය ක්ලීන් කරන්න දීලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මේ වන විට ජනතාව විකල්පයක් අපේක්ෂා කළත් එම විකල්පය නැතිව ජනතා අපේක්ෂා සුනුවිසුනු වී ඇති බවත් ක්ලින් ශ්‍රී ලංකා කියා වැඩපිළිවෙළට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කර ඇති මොහොතක දුප්පත්කම වැඩි වී ඇති බවත්…
Lanka Newsweek · 2025 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
මේක විලි ලැජ්ජ නැති ආණ්ඩුවක් - පාසල් සංවර්ධන නිලධාරීන්
පාසල් සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි ගුරුවරුන් රැවට්ටුවා..! කෝ දෙනවා කියපු තුනෙන් දෙක..? මේ අයව දින 3ක පුහුණුවක් දීල පාර්ලිමේන්තුවට දැන්මේ විපක්ෂ නායකවරයා විතරයි මේ ගැටළු…
Lanka Newsweek · 2025 ඉල් 17 · කියවීමට මිනිත්තු 2
මහින්දගේ 80ට කාල්ටන් ගෙදර දානයක්..!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 80 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන ඉරිදා (16) කාල්ටන් නිවසේ දානමය පිංකමක් පැවැත්විණ. ඊට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.
Lanka Newsweek · 2025 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
මේ රජයේ Logic එක වැඩ කිරීම පසෙකලා පොරොන්දු කඩ කිරීමයි - විපක්ෂ නායක
වත්මන් රජය මැතිවරණ සමයේ 16600ක් වූ ගුරැ සංවර්ධන නිලධාරින්ට ගුරු සේවයේ ස්ථිර පත්වීම් ලබා දෙනවා කියා ඡන්දය ගෙන ඇමතිකම් ගත්තට පසු එවා නොකිරීමේ හේතුව අයි. එම්. එෆ් ගිවිසුම වෙනස් කරනවා කියා දැන් එය ඒ…
Lanka Newsweek · 2025 ඉල් 16 · කියවීමට මිනිත්තු 4
රටේ සංවර්ධනයට මුදල් නොයොදව IMF ඉලක්ක අභිබවා ඉතුරු කිරීමෙන් ඇති ඵලේ මොකක්ද..? - විපක්ෂ නායක
මෙරට ආර්ථික සංවර්ධන වේගය වර්ධනය කරන්නට අවස්ථාව ඇති බවත් අද වන විට අයි. එම්. එෆ්. ඉලක්ක අභිබවා ගොස් අපේ රට රාජ්‍ය ආදායමක් ලබා ගෙන ඇති බවත් අයි. එම්. එෆ්. එක දළ දේශිය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15%ක්…
Lanka Newsweek · 2025 ඉල් 16 · කියවීමට මිනිත්තු 3
ප්‍රජා ශක්ති මුවාවෙන් රට පුරා ගෙන යන ජවිපෙ ඒකාධිපතිත්වය වහා නතර කරනු - විපක්ෂ නායක
වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය ප්‍රජාශක්ති නම් වැඩසටහනක් නිර්මාණය කර රටේ ගම් නගර දියුණු කිරීමේ දුප්පත්කම තුරන් කිරීමේ දැවැනත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙන නමුත් මෙහි අන්තර්ගතය දෙස බලන විට…
Lanka Newsweek · 2025 ඉල් 16 · කියවීමට මිනිත්තු 2
ආර්ථික වර්ධනය වෙනුවෙන් ජාතික සමගිය උපයෝගී කරගැනීම
- ආචාර්ය්ය ජෙහාන් පෙරේරා - 2026 රජයේ අයවැය බොහෝදෙනා විසින් පිළිගෙන ඇත. ලංකා වාණිජ මණ්ඩලය එය අගය කළ අතර, එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පැවසුවේ අයවැය පෞද්ගලික අංශයට ස්ථාවරත්වයක් ලබාදෙන බවයි. 2022…
Lanka Newsweek · 2025 ඉල් 16 · කියවීමට මිනිත්තු 6