දේශපාලන
දැන්වීම

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා ඇප මත මුදාහරින ලෙස ත්‍රිකුණාමලය මහාධිකරණය නියෝග කර තිබේ. ඒ කස්සප හිමියන් ඇතුළු…
Lanka Newsweek · 2026 නවම් 12 · කියවීමට මිනිත්තු 1
ජීවිතය රැකගන්නා -අංශක 360- අවධානය
පියයුරු පිළිකා කල්තියා හඳුනාගනිමු! ලොව පුරා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගය වන්නේ පියයුරු පිළිකාවයි. නවතම දත්ත වාර්තාවලට අනුව, වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් මිලියන 2.3කට වඩා වැඩි පිරිසක්…
Lanka Newsweek · 2026 නවම් 12 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායකගෙන් යුරෝපා සංගමයට විශිෂ්ට යෝජනාවක් - සජිත්ගේ ණය නොවන සැලැස්ම මෙන්න
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නගන කරුණු 6 කින් යුත් “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි..! දිත්ව සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික යථාර්ථය…
Lanka Newsweek · 2026 නවම් 12 · කියවීමට මිනිත්තු 3
පවත්නා පාලන ක්‍රමය වහා වෙනස් කළ යුතුයි - හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක
වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කරමින් සිටින බවටත්, පවත්නා පාලන ක්‍රමය වහා වෙනස් නොවුණහොත් රට දැවැන්ත අවුලකට (Total Chaos) ඇද වැටිය හැකි බවටත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය…
Lanka Newsweek · 2026 නවම් 11 · කියවීමට මිනිත්තු 1
120ට ගන්නවා කිව්වට 90වටවත් දී ගන්න බෑ - අම්පාරේ ගොවියෝ අනාතයි
වී අලෙවි මණ්ඩලේ ගබඩා අරින නැකත තාම නෑ - තොග වෙළෙන්දෝ වී ටික ගත්තම ඇරලා වැඩක් නෑ අම්පාර දිස්ත්‍රික්කයේ මෙවර මහා කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇතත්, රජයේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙතෙක් විවෘත නොකිරීම…
Lanka Newsweek · 2026 නවම් 11 · කියවීමට මිනිත්තු 1
කලාපයේ වැඩිම තීරු බද්ද ලංකාවට - විපක්ෂ නායකගෙන් X පණිවිඩයක්
බංග්ලාදේශයට 19%ට - ඉන්දියාව 18%ට අඩු කරගෙන ලංකාවට 20%ක් ඇමරිකානු අපනයන වලින් 70%ක් ඇඟලුම් නිසා අවදානම වැඩියි සුපුරුදු පරිදි විපක්ෂ නායක අවදානම කල් තියා පෙන්වා දෙයි බංග්ලාදේශය සහ අමෙරිකාව අතර අස්සන්…
Lanka Newsweek · 2026 නවම් 11 · කියවීමට මිනිත්තු 1
අරගලයේ මුවාවෙන් මහ මග ඝාතනය කළ මන්ත්‍රී අතුකෝරළගේ නඩුවේ තීන්දුව අද
සැකපිට පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව බදාදා (11) ගම්පහ මහාධිකරණ…
Lanka Newsweek · 2026 නවම් 11 · කියවීමට මිනිත්තු 1
ගෙදර යන ගමන් නරක් වූ කිරි බොන්න - Cargills යන්න..!
පාරිභෝගික ආරක්ෂාව වළ පල්ලට..! "lankanewsweek" අවධානයෙන්..! (කසුන් ලමාහේවා) පාරිභෝගික ආහාර ආරක්ෂාව පිළිබඳ ගැඹුරු අවධානය යොමු කළ යුතු සිදුවීමක් ලෙස, පානදුර Cargills Food City = Cargiils 2 අලෙවිසැලේ…
Lanka Newsweek · 2026 නවම් 9 · කියවීමට මිනිත්තු 4
එකම වරදක් - එකම දඬුවමක්
(රජිත් කීර්ති තෙන්නකෝන්) රනිල් වික්රමසිංහත් ඔහුගේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් දැන් එකම නඩුවක චූදිතයින් ය. 2020 දී ද රනිල් - සමන් දෙදෙනා එකම නඩුවට කොටුවි ය. ඒ නඩුවේ දී ජනපති අනුර කුමාර දිසානායක,…
Lanka Newsweek · 2026 නවම් 9 · කියවීමට මිනිත්තු 6
සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය නිමිත් කර ගෙන කිරිවෙහෙරේදී පිංකම් රැසක්..!
සජබෙට වසර 6ක් පිරීම නිමිත්තෙන් විපක්ෂ නායක දහම්පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙයි සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය නිමිත් කර ගෙන සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණින් විපක්ෂ නායක…
Lanka Newsweek · 2026 නවම් 9 · කියවීමට මිනිත්තු 3
JVP 3% සිට ජයග්‍රහණය දක්වා : ශ්‍රී ලංකා දේශපාලනයේ විශාලතම පෙරළිය
සමාජ–දේශපාලන විශ්ලේෂණයක් (සුදත් චන්ද්‍රසේකර) “අවුරුදු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා දේශපාලනය, පාලනය කළ සම්ප්‍රදායික පක්ෂවල බලය අඛණ්ඩව පවත්වා ගෙන ආ විට, ජනතාවගේ මනස තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැඟූ නො සතුට…
Lanka Newsweek · 2026 නවම් 9 · කියවීමට මිනිත්තු 3
ජාතික අවශ්‍යතා සඳහා එකඟතාවකින් තොරව සිටීමේ සිට සම්මුතියකට එළඹීම දක්වා
(ජෙහාන් පෙරේරා) ශ්‍රී ලංකාවේ වැදගත්ම ව්‍යවස්ථාපිත තනතුරක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවති අවිනිශ්චිතතාවයක්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය විගණකාධිපති ධුරයට පත්කිරීමත් සමඟ…
Lanka Newsweek · 2026 නවම් 9 · කියවීමට මිනිත්තු 5
Cargills - Kist ඊනියා පළතුරු යුෂ ලේබලය පාරිභෝගිකයා නොමග යවයි..!
“100% Natural” කියන්නේ බොරුවක්..! ChatGPT හෙළිදරව්ව මෙන්න..! "lankanewsweek" ඔබ සමඟයි..! ( කසුන් ලමාහේවා ) "Cargiils" හි "Kist" නමැති 100%ක් ස්වාභාවික යයි කියන පළතුරු යුෂ සම්බන්ධයෙන් "lankanewsweek"…
Lanka Newsweek · 2026 නවම් 8 · කියවීමට මිනිත්තු 3
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියේ ඇත්තම කතාව මෙන්න..!
හාමුදුරුවන්ට මුතුකුඩෙන් පහර දීල හාමුදුරුවන්ට ඇප ලබාදීමට පොලිසිය විරුද්ධ වූ අයුරින්, හාමුදුරුවන්ව සිරගත කිරීමට ඇති වුවමනාව හොඳින්ම පේනවා පොලිසිය මේ වැඩ කරන්නේ කාගේ ඇජෙන්ඩාවටද..? නැති ජාතිවාදී ප්‍රශ්න…
Lanka Newsweek · 2026 නවම් 7 · කියවීමට මිනිත්තු 9
ලංකා බැංකුවේ ප්‍රගති බැංකු සේවක සංගමයෙන් විශාල සමාජ සත්කාරයක්..!
දැඩි ආර්ථික අපහසුතා සහ අයහපත් කාලගුණයෙන් පීඩා විඳින පවුල්වලට උපාකර (කසුන් ලමාහේවා) දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් පීඩාවිඳින පවුල් සහ එවැනි පවුල්වල පාසල් යන දූ දරුවන්ටත්, අයහපත් කාලගුණික තත්ත්වයන්…
Lanka Newsweek · 2026 නවම් 6 · කියවීමට මිනිත්තු 1
හැත්ත අටවපු නිදහස - ලැජ්ජයි - දුකයි
හමුදා මිත්‍රයෙක් ගේ හද ගැස්ම හමුදා සේවයේ , අධිකාරී නිලයක සේවය කරන මිත්‍රයෙක් අද කතාකලා. ඔහුගෙ හඩේ තිබුනෙ දැඩි කළකිරීමක්. නිදහස් දිනයේ එවැනි නිලධාරීයෙක්ගෙන් බලාපෙරොත්තු නොවිය යුතු එකක් මොකද නිදහස්…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 2
විගණකාධිපති පත්කිරීම නීත්යනුකලද..?
එම පත්කිරීම් තුල ව්යවස්ථාත්මය අරමුණ ඉටුවී තිබේද..? ■ පහතින් දක්වන්නේ පත්කර ඇති නව විගණකාධිපතිවරිය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළු පිළිබඳ නීතිමය වශයෙන් සංක්ශිප්ත,ව්‍යවස්ථාත්මක හා ප්‍රශස්ථ නීතිමය පරිපාලන…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 2
සජබ ප්රබලයෙකු සේදවත්ත නා හිමි බැහැ දකියි
සජබ-එජාප දීගයට කපුවකු උවමනායි..! (කසුන් ලමාහේවා) සමගි ජන බලවේගයේ ප්‍රබලම නායකයකු, කොළඹ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් බැහැ දැක සමාජ-දේශපාලන-සංස්කෘතික සහ ආර්ථික…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්යාරාමයේ දී නිදහස් දින වැඩසටහනකට එක් වෙයි
78 වැනි නිදහස සමරණ මේ මොහොතේ සමස්ත නිදහස තවදුරටත් දිනා ගැනීමට ප්‍රගතිශීලීව සැවොම එක් වෙමු - විපක්ෂ නායක 78 වැනි නිදහස සමරණ මේ මොහොතේ අප රට ශක්තිමත් කර භෞමික අඛණ්ඩතාව සෛරීත්වය හා දේශපාලන නිදහස සුරක්ෂා…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 1
නිදහස් දා කිලිනොච්චියේ දැවැන්ත විරෝධතා - හමුදාවට ඉවත්වන ලෙස බල කරයි
අපිට මේක ශෝක දිනයක් මේක අපේ භුමිය - ඒක අපිට දියව් නිදහස් දා උතුරට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කොට විරෝධතා පැවැත්වීමට විශ්වවිද්‍යුාල සිසුන් ඇතුලු සිවිල් සංවිධාන පියවර ගෙන තිබුණු අතර ජනාධිපති අනුර කුමාර…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 1