දේශපාලන
දැන්වීම

බාල ගල් අඟුරු නැව් 8 බර ජනතාව පිට පැටවීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ - විපක්ෂ නායක
නැව් 8න්ම ගෙනා ගල් අගුරු සියල්ල බාලයි - මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - වාර්ෂිකව අප රටට ගල් අගුරු නැව් දළ වශයෙන් 36-38ක් අවශ්‍ය බවත් දැනට රුසියානු…
Lanka Newsweek · 2026 නවම් 21 · කියවීමට මිනිත්තු 4
රජයේ වගකීම අපරාධකරුවන් ඇල්ලීම මිස මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් CID කැඳවීම නොවේ - විපක්ෂ නායක
පොලිසියේ 35116ක් පුරප්පාඩු තිබෙන තත්ත්වයක් තුළ 10000ක් බඳවා ගැනීමට රජය කටයුතු කරන බව පැවසුවත් වත්මන් රටේ නීතිය හා සාමය, මහජන ආරක්ෂාව මෙන්ම යුක්තිය පසිදලීමට, නීතියේ ආධිපත්‍යට සහ ජාතික ආරක්ෂාවට බරපතල…
Lanka Newsweek · 2026 නවම් 21 · කියවීමට මිනිත්තු 2
තවත් දක්ෂම රාජ්‍ය සේවකයෙක් මාලිමා ආණ්ඩුවෙන් අයින් කරලා - පක්ෂ පාට නැතුව බදුල්ලේදී රාජ්‍ය සේවකයෝ වීදි බසියි
බදුල්ලේ දිසාපති තුමාව අයින් කළේ දිත්වා ගොඩ දාපු නිසාද - රාජ්‍ය සේවකයෝ එක මිටට අසයි බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා අත්තනෝමතික ලෙස එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු රාජ්‍ය…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 1
ස්වාධීන කාන්තා කොමිසම ඇමතිවරියගේ අතකොලුවක් බවට පත් කරලා - විපක්ෂ නායක
වත්මන් රජයට කාන්තාවන්ට අපහාස කරමින් අයිතිවාසිකම් උදුරා ගැනීමට ඉඩ තබන්නේ නෑ මේ ආණ්ඩුවෙන් අධ්‍යාපනය ගැන ප්‍රශ්න කරද්දී ගැරඬියට බූමිතෙල් ගැහුවා වගෙයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 2
රජය කාන්තා කොමිසමට කොලේ වහපු හැටි විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දිග හරින කොට ආණ්ඩුව යකා නටයි
ඇමතිවරිය පාර්ලිමේන්තුවට පට්ට පල් බොරු කියනවා කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නොමැති බවට කාන්තා කටයුතු අමාත්‍යවරිය පැවසුවත් එය ගැසට් කර තිබෙන බවත් ඊට අදාළ ලිඛිත පිටපත තමා සභාගත කරන බවත්…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලඥයන්ගෙන් වන බලපෑම නිසා මම ඉල්ලා අස්වෙනවා - සඳමාලි චන්ද්‍රසේකර මෙනෙවිය
මෙය සඳමාලි චන්ද්‍රසේකර මෙනෙවිය විසින් ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ඉදිරිපත් කළ ලිපියේ සිංහල පරිවර්තනයයි. මෙහිදී ඇය පෙන්වා දී ඇත්තේ ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් සිදුවන බලපෑම් දරා ගත…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 2
රනිල් නිතරම හිතුවේ දේශපාලන වාසිය ගැන නෙවෙයි රට ගැනයි - රවී කරුණානායක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, එහිදී මෙරට අනාගත ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව තීරණාත්මක සාකච්ඡා රැසක්…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 2
රටට වැදගත් වන කරුණු රැසක් ගැන විපක්ෂ නායක එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති හමු වෙයි
වෙළඳ ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථාදායක ගැටළු සහ දිට්වා ආපදාවෙන් පසු නැවත නැගී සිටීම සම්බන්ධයෙන් වන සුවිශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 4
මහේෂිගේ වෛද්‍ය මිතුරන් සහ බුද්ධිකගේ නීති සගයන්
2025 ජූනි 17 වෙනිදා ජපුර රෝහලේ එදා මෙදාතුර සිද්ධවුන මිලේචතම සිදුවීම වාර්තාවුනා.ඒ ජපුරේ වගේම සමස්ථ රටේම ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක් විදිහට කීර්ති නාමයක් දිනාගෙන හිටපු මහේෂි විජේරත්න කිසිඳු දැනුම්…
Lanka Newsweek · 2026 නවම් 18 · කියවීමට මිනිත්තු 4
අරලිය - රත්න වාහන තරඟය ගොවියාට වස වෙයිද..?
මේ මොහොතේ මහ කන්නයට අස්වනු නෙලමින් තියෙනවා. මාලිමා ආණ්ඩුව බලය අරන් වී ගබඩා වලට ගිහින්, ඒවා පේන්ට් කරලා සුපුරුදු මාධ්‍ය සංදර්ශනයක් දැම්මා. වසන්ත සමරසිංහ, නාමල් කරුණාරත්න වී ගඩබා ලඟට ගිහින් මාධ්‍යයට…
Lanka Newsweek · 2026 නවම් 16 · කියවීමට මිනිත්තු 2
මාලිමා ආණ්ඩුවේ 5 වෙනි ගල් අඟුරු නැවත් ප්‍රමිතියෙන් බාලයි
මාලිමා ආණ්ඩුව යටතේ, ආණ්ඩුව විසින් ඉතාම තක්කඩි ලෙස තෝරා ගනිමින් ටෙන්ඩරය ලබා දුන් සැපයුම්කරු යටතේ දැනට ගෙන්වූ ගල් අඟුරු නැව් පහම ප්‍රමිතියෙන් තොරයි. මේ බව හෙළිවෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදු…
Lanka Newsweek · 2026 නවම් 16 · කියවීමට මිනිත්තු 3
වසර 10ක් බද්දෙන් නිදහස් කර අනුර ආයෝජන ගෙන්න සැරසෙයි
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීන්දුවක් අරන්..! සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්රවල ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන ආයෝජනයන්ට…
Lanka Newsweek · 2026 නවම් 16 · කියවීමට මිනිත්තු 1
සජිත්ට මඩ ගහන්න ගිහින් නලින්ද ආයිත් අනා ගනියි
සජිත්ට ගහන්න ගිය නලින්දගේ අමාත්‍යංශයේ ‘කොන්ඩම්’ එක ගැලවෙයි සෞඛ්‍ය පණිවිඩය දෙන්නෙත් විපක්ෂ දේශපාලකයෙක්ට මඩ ගහලා වැඩේට බැනුම් ආවම පින්තූරෙ මාරු කලා උපත් පාලන උපදෙස දෙන්නෙ සජිත් අර ඒදණ්ඩක යන පින්තූරය…
Lanka Newsweek · 2026 නවම් 16 · කියවීමට මිනිත්තු 1
දැනට රජයේ ලොකුම ටෙන්ඩරය - ගල් අඟුරු නැව් 5ම බාලයි
ක්රමයේ වෙනසක් ඇති කරනවා කියූ මේ රජය ගෙනාපු ගල් අගුරු නැව් 5ක්ම බාලයි - විපක්ෂ නායක මේ වන විට ගල් අගුරු නැව් 5ක් පමණ ගොඩබා ඇති බවත් මේ සියල්ල බාල ගල් අගුරු බවත් නොරොච්චෝලේ බලා ගාරයෙන් මෙගාවොට් 300…
Lanka Newsweek · 2026 නවම් 16 · කියවීමට මිනිත්තු 4
නීතීඥවරුන්ගේ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් - විපක්ෂ නායක
මේ විදියට මහපාරේ මිනිස්සුන්ව මරන්න ඉඩ තියන්න බෑ හම්බන්තොට සූරියවැව ගොවියෝ සිය ගැටළු විපක්ෂ නායකට කියයි ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ ඔ්නෑ ම මහජන නියෝජිතයකුගේ වගකීම වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ…
Lanka Newsweek · 2026 නවම් 16 · කියවීමට මිනිත්තු 3
නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බද්දේගමදී ගිනි තබා තිබියදී හමුවෙයි
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බත්තරමුල්ල, තලංගම පොලිස් වසමට අයත් අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බද්දේගම පොලිස් වසමේ මුල්කඩ, අගලිය ප්‍රදේශයේ අකුරැටිය…
Lanka Newsweek · 2026 නවම් 16 · කියවීමට මිනිත්තු 3
ගල් අඟුරු වංචාව නිසා විදුලි බිල වැඩි වීමේ අවදානමක්..!
(සචින් රත්වත්තේ) මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් අරගත්තට පස්සේ හරියටම ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන විදියට දේශපාලනය කරන සහ මාධ්‍ය යාන්ත්‍රණය හසුරවන පක්ෂයක් තිබුණා නම් ඒ මාලිමාව. ප්‍රචාරණ යාන්ත්‍රණය අතින් මාලිමාවට…
Lanka Newsweek · 2026 නවම් 14 · කියවීමට මිනිත්තු 4
මේ බාල ගල් අගුරු නිසා සිදුවන පාඩුව යන්නේ සැපයුම්කරුට නොව විදුලි පාරිභෝගිකයාටයි - විපක්ෂ නායක
ගල් අඟුරු වංචාව පිළිබඳව, පාර්ලිමේන්තු කාරක සභාවේදී සියල්ල හෙළිවෙයි විපක්ෂ නායකවරයා මතුකළ ගැටලු වලට නිලධාරීන්ට පිළිතුරු නෑ - උපදෙස් ලැබුණේ කොහෙන්ද ඇහුවම සද්ද නෑ ගල් අඟුරු වංචාව ගැන ඇත්ත දැනගන්න මේ…
Lanka Newsweek · 2026 නවම් 14 · කියවීමට මිනිත්තු 2
ජාතික සංහිඳියාව පිළිබඳව ජනාධිපතිවරයා වැරදි ලෙස අර්ථකථනය කිරීම
(ජෙහාන් පෙරේරා) ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ වඩාත් සංවේදී හා මතභේදාත්මක කරුණු කිහිපයක් පිළිබඳව මහජනතාවට සෘජුවම කතාකිරීමට තම දේශපාලන බලපෑම භාවිත කරමින් සිටී. පහසු දේශපාලන මාවත තෝරාගැනීම වෙනුවට,…
Lanka Newsweek · 2026 නවම් 14 · කියවීමට මිනිත්තු 5
-අරලිය- රෝල්ස් රොයිස් ගේද්දී -රත්න- හෙලිකොප්ටරයක් ගේන්න යයි
ශ්‍රී ලංකාවේ ප්රමුඛ ව්‍යාපාරික, රත්න සමූහ ව්‍යාපාරයේ හිමිකරු, මිත්‍රපාල ලංකේෂ්වර මහතා පසුගියදා තම ගුවන් මෙහෙයුම් පුළුල් කිරීම සඳහා නව හෙලිකොප්ටරයක් ලබා ගැනීමේ අවස්ථා ගවේෂණය කිරීම සදහා සිංගප්පූරු…
Lanka Newsweek · 2026 නවම් 12 · කියවීමට මිනිත්තු 1