දේශපාලන
දැන්වීම

අගමැති ඉල්ලා අස්වෙයි
අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් බදාදා (20) පස්වරුවේ අගමැතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත බවත් දේශපාලන ආරංචි…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
ජනපති අද මානාහිමි වරු බැහැ දකියි
ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා බදාදා (20) පළමු වරට මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද උදෑසන ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
සේනා මර්ධනයට ඇමෙරිකානු වෛරසයක් ආනයනයට අවසර
පසුගිය කන්නයේදී මෙරට බඩ ඉරිඟු වගාවට මහත් හානියක් කළ සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා ඇමෙරිකාව විසින් සොයාගත් පරිසර හිතකාමී වෛරසය ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවසර ලබාදුන් බව පළිබෝධ නාශක රෙජිස්ටාර් සුමිත්…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
තුන් හැවිරිදි දැරියක් ගෙල සිර කර ඝාතනය කරයි
තම මිත්තනිය සමග සිටි කුඩා දැරියක් අතුරුදන්ව ඇති බවට අඟහරුවාදා(19) ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ගල්නෑව, සියඹලෑව ප්‍රදේශයේදී ගෙල සිරකර කුඩා දැරිය ඝාතනය කර ඇති බව වාර්තා වේ. අදාල…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය නව ජනපතිට සුභ පතයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ට්විටර් පණිවිඩයක් මඟින් සුභ පැතුම් එක් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ ප්රජාතන්ත්රවාදී භාවිතාව පිළිගන්නා බවත් සාමය,සංහිඳියාව, මානව හිමිකම් සහ තිරසර…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
ජාතික ජනාධිපති-ගෝඨාභය රාජපක්ෂ-
(මහාචාර්ය නලින් ද සිල්වා) පළමුවෙන්ම හත් වැනි ජනාධිපති ලෙස තේරී පත්වී ජාතික ජනාධිපති ලෙස අද ජාතිකත්වයේ සංකේතය වූ රුවන්වැලි සෑ බිමේ තම රාජකාරි කටයුතු අරඹන නන්දසේන ගෝඨාභය රාජපක්ෂට මගේ සුභ පැතුම්. මෙවර…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 4
බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාවිද..?
බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ මේ වන විට තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීමට බේකරි හිමියන්ට සිදුව ඇති අතර එම නිසා බේකරි හිමියන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවයි. මෙ…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
එජාපයේ අවසන් තීරණය බදාදා
එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් බදාදා(20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදී අවසන්…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා වැඩ බාර ගනී
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා(19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙන අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
කොටස් වෙළෙඳපොළ වසරේ ඉහළම තැනට පැමිණෙයි
හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් සඳුදා (18) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වුනු අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
රටයි-ජනතාවයි වෙනුවෙන් විධායක බලය පාවිච්චි කරන්න පසුබට වන්නේ නැහැ
"ඡන්දය දුන් නොදුන් සියලු ජනයාගේ පුරවැසි අයිතීන් රකිනවා" "ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රබල රටක් කරනවා" අභිනව ජනපති ජාතිය අමතයි..! (සුජිත් මංගල ද සිල්වා) රටේත්,ජනතාවගේත් යහපත සහ රැකවරණය වෙනුවෙන් සිය විධායක…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 6
අමෙරිකානු තානාපතිනියගෙන් සුභ පැතුම්
ප්රජාතන්ත්රවාදී ලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුභ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කර තිබෙන අතර මෙරට හත්වන විධායක…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරනවා-මහින්ද -
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්ෂනායක…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
එජාප මැති ඇමතිවරුන් සහ අගමැති අතර විශේෂ රැස්වීමක්
පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
පස් වසරකට පසු සුජාත ජනවරමකින් ජනපතිවරයෙක්..!
(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වූ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 3
හරීන් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙයි
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමා දරූ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යධූරයෙන් හා පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන අතර ඔහු මේ බව සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින්…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
ලැබූ ජය සාමයෙන් භුක්ති විඳින්න-බැසිල්-
විවිධාකාරයෙන් බාධා අපහාස උපහාස විද දරාගෙන ජනතාව රටේ යහපත උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු බවත්, ඒ සඳහා කැපවු සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පල කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසා…
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
මංගල සහ අජිත් පී. ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි
අද පෙරවරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ශ්‍රී ලංකාවට, තෙරුවන් අතරින් බුද්ධ සහ ධම්ම යන දෙරුවනේ ආශීර්වාදය පමණක් එක් කළ අතර තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය.මෙහිදී ඒ මහතා සංඝ…
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
ගෝඨාට මෝදිගෙන් සුභ පැතුම්
2019 ජනාධිපතිවරණයේ මේ වන විටත් ජය ගෙන ඇති පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබේ.
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
සජිත් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි
7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභපතමින්, තමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නමුත් තමන් ජනතා සේවය වෙනුවෙන් තව දුරටත්…
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1