දේශපාලන
දැන්වීම

නව ආණ්ඩුවේ පළමු ආරක්ෂක කවුන්සිලය අද
නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලය පළමු වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (26)රැස් වීමට නියමිත බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
ජනපතිගෙන් ඇමතිවරුන්ට තවත් සීමාවක්..!
රජයේ වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව එකකට සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
දූෂණය පිටු දැක රට ගොඩනැගීම ජනපතිගේ ඒකායන අරමුණයි-මහින්ද අමරවීර-
"ලං.වි.ම. කියන්නේ රටේ ප්‍රධාන ආයතනයක් වගේම, රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක්..!" "විදුලිබල මණ්ඩලය අක්‍රීය වුණොත්,රටම අක්‍රීය වේවි..!" "ආයතනය වගේම රට ගොඩගන්න නම්, වංචාව, දුෂණය පිටුදැකලා, වඩාත්…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 2
සජිත් පිලේ කලබලේ..!
(නීතිඥ අථිල අතාවුද) ජනාධිපතිවරණ පරාජයත් සමගම එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම ඉතා දැඩි කළබලයකින් හදිසියකින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ වහාම පක්ෂ නායකත්වයෙන්…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 4
නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම හෙට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම අඟහරුවාදා(26) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
සජිත්ට වළ කැපුවේ කවුද-ජනතාව අතරට නොගිය සංවර්ධනය
දෙවෙනි කොටස (සුජිත් මංගල ද සිල්වා) අපි පසු ගිය ලිපිය මගින් සාකච්ඡා කළේ ‘මඩවලින් ම’ සජිත්ව ගොඩ දාන්න ගිය ‘සමාජ මාධ්‍ය මැරයෝ’ සජිත්ට වළ කපපු හැටි ගැන. ඒත් දැන් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ව්‍යාජ වීඩියෝ පට…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 13
චන්ද්‍රප්‍රේමගේ වික්‍රමය හා සුමන්තිරන්
(මහාචාර්ය නලින් ද සිල්වා) කොළ පාට සමාජය ලියූ සී ඒ චන්ද්‍රප්‍රේම අද ඉරිදා අයිලන්ඩ් පුවත් පතට හොඳ ලිපියක් ලියා තියෙනවා. ඔහු කියනවා ජනාධිපතිවරණ ප්‍රතිඵලය පීඩාවට පත් වූ සිංහල බහුතරයෙහි ප්‍රතික්‍රියාව…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 5
රාජ්‍ය සේවයට සුදුස්සන් විතරයි-අත්තනෝමතික පත්වීම් නැහැ
විධායක රාජ්‍ය සේවකයින් තෝරන්න ජනපතිගෙන් කමිටුවක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සංස්ථා සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත තේරීම් මණ්ඩලයක් පත් කිරීමට…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය අල කළ
ජනපතිවරණයේ තිරය පිටු පස කතා..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පසු ගිය ජනාධිපතිවරණයේදී එජාපයේ අපේක්ෂකත්වය ලබා ගත්තේ ‘සටනක්’ කර බව අපි කවුරුත් දන්න…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 5
සජිත්ට වළ කැපුවේ කවුද ..?
(සුජිත් මංගල ද සිල්වා) ‘ආයි දෙකක් නැහැ. සමාජ මාධ්‍යවලින් නම් සජිත් ප්‍රේමදාසගේ අහලටවත් ළං වෙන්න පොහොට්ටුවට බෑ’ මුළු දවසෙම මුහුණු පොතේ මුහුණ ඔබාගෙන සිටින මගේ මිතුරෙක් කී කතාවකි. ඔහුට අනුව සජිත්…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 10
එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් නැවත ලැබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල් නවය
එඩින්බරා විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් නැවත ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබේ. වසර 200කට වඩා පැරණි විය හැකි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයෝ…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 2
ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි
කටුනායක, සීදූව, ජාඇල, වත්තල මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට ඉරිදා(24) පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. තවද ජා ඇල ප්‍රාදේශීය සභාව, වැලිසර,…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ චෝදනා රනිල් ප්‍රතික්ෂේප කරයි
"සිංහල බෞද්ධ පදනම නැතිවීම ගැන අවධානය යොමුකරනවා" සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩ පණ කළ බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 1
56 යළි ඉපදීම
(වික්ටර් අයිවන්) මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සැලකිය හැක්කේ කිසියම් පක්ෂයක් ලැබූ සාමාන්‍ය දේශපාලන ජයග්රහණයන් ලෙස නොව දේශපාලන තලයේ සිදුවූ ප්‍රාතිහාරයක් බඳු දෙයක් ලෙසය.ශ්‍රී ලංකාවේ මෙතෙක් තිබූ පිළිගත්…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 9
විශ්‍රාම වැටුප අහිමි වන නිසා එජාප මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරවීමට විරුද්ධ වෙයි
නියමිත කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වීම නිසා වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
උතුරේ මහවිරු සැමරීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලයි
එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහ විරු සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති අතර…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ විශේෂ මාධ්‍ය හමුවක්..!
සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා (21) දිනයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදාදා (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
අකිලගෙන් මැතිවරණය ගැන විශේෂ නිවේදනයක්
සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එහිදී නලින්…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
පාන් ගෙඩියක මිල රු 5 කින් ඉහලට
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
ජනපති රථ ගායට ගෝඨා තිත තබයි-ආරක්ෂාවට වාහන 4යි.
මාර්ග වසා තැබීම අත් හිටුවයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න වාහන සංඛ්‍යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබෙන අතර ජනපතිවරයා ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1