දේශපාලන
දැන්වීම

ඉන්දීය සාගරය සාම කළාපයක් ලෙස පවත්වාගෙන යනවා -ජනපති-
ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ඇරයුමක් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණය පහසුකමක් ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සමීපව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීම් දුන්නා නම් එජාපය පරදින්නේ නෑ -පුංචිනිළමේ-
රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න දුන්නානම්, එ.ජා.ප. රජය අන්ත පරාජයකට පත් වන්නේ නැතැයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා ප්‍රකාශ කර සිටී. ඔහු…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
මහින්ද දේශප්‍රිය සිය ධූරයෙන් ඉවත් වෙයි..?
ජනපතිට දැනුම් දෙයි මැතිවරණ කොමසාරිස්ගේ සේවය කථානායක තව දුරටත් අපේක්ෂා කරයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් වෙළඳපොළට
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ,එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීමට සැලසුම් සකස් කර ඇති බවත් දැනට වී අළෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
පිළිතුරක් නැති ප්රශ්නය
(වික්ටර් අයිවන්) මෙම ජනාධිපතිවරණයේදී දකුණේ සිංහල බෞද්ධ ඡන්ද දායකයන්ගෙන් විශාල බහුතරය ගෝඨාභය රාජපක්ෂට ඡන්දය පාවිච්චි කරන විට උතුරේ දෙමළ ජනයා හා විශේෂ වශයෙන් නැගෙනහිර මුස්ලිම් ජනයා එක පොදියක් ලෙස සජිත්…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 10
අඩුම පිරිසක් සමග ඉන්දියාවට ගිය ජනපති
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඊයේ ඉන්දියාවට පිටත්ව ගියේය. ජනාධිපතිවරයා අද ඉන්දීය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
රනිල්-සජිත් කරූට පාස් කළ බෝලය කරූ ඒ ඩබලටම පාස් කරයි
විපක්ෂනායකයා ගැන තීන්දුව ගත යුත්තේ විපක්ෂයම බව දැනුම් දෙයි සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකකම දෙන්නැයි මන්ත්‍රීන් 57ක් අත්සන් කරලා විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පරස්පර මත වාද දෙකක් මේ වන විට ඉදිරිපත්ව ඇති…
Lanka Newsweek · 2019 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
7 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය ඉන්දියාවේදී
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 7 වන මිත්‍ර…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 2
ජනපතිගෙන් තවත් ආදර්ශයක්
රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභ දායී ලෙස…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක ලෙස රනිල්ව කරූ පිළිගනී
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට තමා තීරණය කළ බව කථානායක කරු ජයසූරිය මහතා අද (නොවැ. 27 දින) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. තමා එම තීරණයට එළැඹුණේ…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 2
තනතුරු යනු වරප්‍රසාද නොව වගකීම් බව කවුරුත් තේරුම් ගත යුතුයි -ජනපති-
තනතුරු යනු වරප්‍රසාද නොව වගකීම් බව ඇමතිවරුන්,රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ප්‍රධාන සියලු තනතුරු ලාභීන් අවබෝධ කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ බව අවධාරණය…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 2
විදෙස් ගතව හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම් පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් බදාදා (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
බස්නාහිර පළාතේ පොස්ටර්-කටවුට් ඉවත් කරයි
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක නගර අලංකරණ වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ මාර්ග දෙපස ඇති විදුලි හා දුරකතන කණුවල සවි කර ඇති පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩසටහනක් පොලිස් මූලස්ථානය ආරම්භ කර තිබේ.…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
අද එජාපයේ සියලු මන්ත්‍රීවරු රනිල්ව හමුවෙයි
පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට බදාදා(27) කැඳවා…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
යාපනය සරසවි සිසුන්ට මහ විරු සැමරීම තහනම්
යාපනය විශ්ව විද්‍යාල පාලක සභාව විසින් විශ්ව විද්‍යාල සීමාව තුළ බදාදා (27) හා බ්‍රහස්පතින්දා (28) යන දින දෙක තුල කිසිඳු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙස විශ්ව විද්‍යාල සිසුන් වෙත දන්වා ඇති බව යාපනය විශ්ව…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු අද දිවුරුම් දෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව ආණ්ඩුවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් බදාදා (27) උදෑසන දිවුරුම් දීමට නියමිතව ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
ජනපති විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ඉල්ලයි
ඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය ප්‍රකාශ කර සිටින අතර සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ජනපති ගෝඨාභය…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්‍රීකුණාමල වරායට
පුහුණු සංචාරයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ඊයේ ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇති අතර නාවික හමුදාව සඳහන් කළේ, ලබන මස 03 වනදා දක්වා එම නෞකාව මෙරට රැඳී සිටින බවයි. ශ්‍රී ලංකා නාවික…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
මහේල-සංගා Trail පදනම පිළිකා රෝහලේ ඉදිකිරීම් අරඹයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
බළපිටිය මූලික රෝහලේ ආපන ශාලාව මාස දෙකක් වහලා
"රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයක " (ජයකාන්ත ලියනගේ-බළපිටිය) බළපිටිය මූලික රෝහලේ ආපන ශාලාව මාස දෙකකට ආසන්න කාලයක සිට වසා දමා තිබීම හේතුවෙන් රෝගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයද…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1