දේශපාලන
දැන්වීම

G.R ඉල්ලන විධායකය ගැන J.R ගේ ස්ථාවරය මෙන්න
78 ව්‍යවස්ථාව ඒකාධිපති ද..? විධායක ජනපතිකම ඉතිහාස සන්දර්භයේ තබා විග්රහ කරමු ධුර කාලය දීර්ඝ කර ගත්තේ ජේ.ආර්. විතරද..? නිදහසින් පසු සිය ධුර කාලය සම්පුර්ණ කළ රාජ්‍ය නායකයින් කවුද..? ජේ.ආර්.ගේ විධායක…
Lanka Newsweek · 2020 බිනර 15 · කියවීමට මිනිත්තු 15
විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීයව උත්පාදනය කෙරේ
ස්වභාවික පරිසරය රැකීම අරමුණයි 2030 දී රට විදුලියෙන් ස්වයං පෝෂිතයි බලශක්ති අර්බුදය විසඳන අයියා-මලෝ සැලසුම මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක්…
Lanka Newsweek · 2020 බිනර 15 · කියවීමට මිනිත්තු 2
දේශගුණික විපර්යාසවලට දෙවියන් වගකිව යුතු නැත
(දේශප්‍රිය නානායක්කාර) අද්‍යතන පෘථිවි චිපිට ගෝලීය වායු ගෝලයේ අන්තර්ගත හරිතාගාර වායුවල පරිපූර්ණ බලපෑම 2050 වසර වන තෙක් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ටත් ඔවුන්ගේ පාලකයන්ටත් නොදැනෙනු ඇත. නමුත් තමන් ජීවත්…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 14
රුසියානු වෛද්‍ය විද්‍යාල කප්පාදුව ගැන සැකයි
(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව මගින් වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළි ගෙන තිබූ රුසියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල කිහිපයක් අනුමත ලේඛනයෙන් ඉවත් කිරීමට…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 2
20 යනු ජනපති-අගමැති වනසන කුමන්ත්‍රණයක්
විස්සේ කර්තෘ මරා ගෙන මැරෙන්නෙකු විනා ව්‍යවස්ථා විශාරදයෙකු නොවේ විස්ස වගේ යෝජනාවලියක් ලිවිය හැක්කේ "කරුණාට හෝ පිල්ලෙයාන්ට" විතරයි (සුජිත් මංගල ද සිල්වා) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය "කරුණා -…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 5
හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?
හන්තානයේ සිදු කර ඇති භාවනා කුටි යැයි කියන ඉදිකිරීම් මෙන්න..! භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..! හන්තාන රක්ෂිතය සුරැකීමේ සංවිධානය නිහඬ ඇයි..? මහනුවර උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනයට අයත් භාවනා කුටි…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 1
මත්කුඩු නැතිව සිරකාරයන්ට හැදුණු කුඩු සික්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මාස කීපයකට පෙර කී අයුරින්ම බන්ධනාගාර හරියට පාලනය කරන හැටියක් දැන් දැන් පෙනෙන්නට ඇත. ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානි ආරක්ෂක ලේකම්වරයාද…
Lanka Newsweek · 2020 බිනර 12 · කියවීමට මිනිත්තු 4
19ට සිනාසීම හා 20ට හැඬීම
(වික්ටර් අයිවන්) 20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම විෂයෙහි ලංකාව ආපස්සට තබන ලද ප්‍රබල පියවරක් ලෙස සැලකිය හැකිය. මගේ මතය අනුව 20 වන සංශෝධනය සමග රටේ එක යුගයක් අවසන් වේ. එසේ අවසන් වන යුගය ප්රජාතන්ත්රවාදී…
Lanka Newsweek · 2020 බිනර 12 · කියවීමට මිනිත්තු 7
මහා කන්නයේ දී වගා පෙරළියකට ජනපති සූදානම්
ආහාරවලින් රට ස්වයං පෝෂිත කිරීම අරමුණයි පොහොර දේශීයව නිෂ්පාදනය කිරීම ඇරඹේ මහා කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයේ කාබනික පොහොර භාවිතය 30% දක්වා වැඩි කෙරේ (සුජිත් මංගල ද සිල්වා) ඉදිරි මහ කන්නයේදී…
Lanka Newsweek · 2020 බිනර 9 · කියවීමට මිනිත්තු 3
20 වැනි සංශෝධනයත් රනිල්ගේ එජාප ව්‍යවස්ථාවට සමානය
නායකයා මණ්ඩලය පත් කරනවා-මණ්ඩලය නායකයා පත් කරනවා විස්සෙන් මැතිවරණ මැතිවරණ කොමිසම වැනසෙන හැටි විස්ස පරාජය කිරීම හැර විකල්පයක් නොමැත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ කොමිසමේ අධිකාරි බලය…
Lanka Newsweek · 2020 බිනර 8 · කියවීමට මිනිත්තු 6
කෘෂිකර්මය යනු වෙළෙඳාමක් නොව ජාතික වගවීමකි
සහල් නිෂ්පාදනයෙන් ජාතිය පොහොසත් නොවූයේ ඇයි..? නවීන දැනුමට තවමත් අසු නොවන අපේ රජ දරුවන්ගේ වාරි තාක්ෂණය කෘෂි ආර්ථික පියගැට පෙළ ජනපති යටතේ විවර වී ඇත (දේශප්‍රිය නානායක්කාර) ඇමරිකාවේ වෙළෙඳ කොමිසම (The…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 4
භූමිය ජාතියේ අත්තිවාරමයි-ජනපතිගේ අවධානය භූමියටයි
භූමියේ ජාතික උවදුර ගැන ජනපති අවදියෙන් ජාතියේ අත්තිවාරම ගැන ජනපතිගේ කියැවීම මෙන්න (දේශප්‍රිය නානායක්කාර) "Land monopoly is not the only monopoly which exists, but it is by far the greatest of…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 8
රදළ වාදයට එරෙහිව වජිරත් සටන අරඹයි
ජනපති නීතීඥ තිලක්ගේ පූර්ණ සහය වජිරට නායකත්ව ප්රචාරක ව්‍යාපාරය වේගවත් කරයි එජාප නායකත්වය සාමාන්‍ය පවුලකට ඕනෑ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයයේ නායකත්වය ලබා ගැනීම සඳහා තරඟයට පිවිස සිටින එම…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 1
රනිල්ගේ රදළ ඔළු ගෙඩියට අර්ජුනගෙන් කුළු ගෙඩි පහරක්
එජාපය මහා ජන ව්‍යාපාරයක් විනා රදළයින්ගේ බූදලයක් නොවේ රනිල් එක්ක ගමනක් නැහැ වැඩ බැරි ටසන්ලා එක්ක එජාපයට අනාගතයක් නැහැ නායකයා සල්ලිකාරයෙකු විය යුතු නම් පක්ෂය ව්‍යාපාරිකයින්ට පවරා දෙනු (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 2
අර්බුදය නොසලකා ඉඳීම
(වික්ටර් අයිවන්) පාර්ලිමේන්තු මැතිවරණයට පෙරත්, ඉන්පසුත් රටක් වශයෙන් ලංකාව තිබෙන්නේ බිහිසුණු ආර්ථික අර්බුදයක කරවටක් ගිලුණු අවදානම් සහගත තත්ත්වයකය. එය මේ මොහොතේදී ලංකාව මුහුණ දී තිබෙන ලොකුම කේන්ද්‍රීය…
Lanka Newsweek · 2020 බිනර 5 · කියවීමට මිනිත්තු 5
රනිල්ට එරෙහිව කරූ විෂයෙහි මල්වතු ස්ථාවරය මෙන්න..!
එජාපය යළි ගොඩනැඟිය හැක්කේ කරූට විතරයි ඇත් රජෙකු සේ ඉදිරියටම යන්නැයි මල්වතු පාර්ශවය ඉල්ලයි මල්වතු-අස්ගිරි සහතිකයවත් රනිල්ට ප්‍රමාණවත් නැද්ද..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට…
Lanka Newsweek · 2020 බිනර 3 · කියවීමට මිනිත්තු 2
19 රැක ගත යුත්තේ ඇයි..?
19 අහෝසි කරනවාට විරුද්ධ විය යුතු හේතු මෙන්න කරුණු 29ක් ඔස්සේ රංජිත් කීර්ති කරුණු පහදයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපති අතේ තිබ්බ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බලය පාර්ලිමේන්තුවට, අධිකරණයට ලබා…
Lanka Newsweek · 2020 බිනර 2 · කියවීමට මිනිත්තු 8
එජාපය ගොඩ ගන්න කොල්ලෙකුට බැහැ
එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය හැක්කේ අත්දැකීම් නොමැති තරුණයෙකුට නොව දේශපාලන උපාය උපක්රමවලට දක්ෂ සිංහල-බෞද්ධ පදනමක් ඇති මනා පරිචයකින් යුතු පුද්ගලයෙකුට පමණක් යැයි එක්සත් ජාතික පක්ෂයේ තරුණ…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 2
අස්ගිරියේ ස්ථාවරය එළියට-එකම විකල්පය කරූ විතරයි
කරූගෙන් තොර අනාගතයක් එජාපයට නැහැ මහා සඟ රුවන කිව්ව දේ රනිල් ඇහුව්වා නම් එජාපයට මේ කල යන්නේ නැහැ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජතික පක්ෂය බේරා ගත හැකි එකම නායකයා කරු ජයසූරිය මහතා පමණක් යැයි සියම් මහා…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ලොකු අනතුරකින් සී.වී බේරූ හැටි ජොනී හෙළි කරයි
යහ පාලනය සිංහල බෞද්ධකමට ගැහුවේ මෙහෙමයි ජාතිවාදය අවුස්සනු එපා (සුජිත් මංගල ද සිල්වා) "සී.වී විග්නේශ්වරන් ඔහුගේ පළමු වැනි පාර්ලිමේන්තු කතාවේදීම යළිත් ජාතිවාදය ඇවිස්සුවා. අපේ මන්ත්‍රිවරුන් ඔහුට විරුද්ධව…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 3