දේශපාලන
දැන්වීම

20 ගැන කරුණු 20ක්
(නීතිඥ ප්‍රබෝධ රත්නායක) 01. ආකෘතිමය වශයෙන් එකිනෙකට පටහැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් වන 17, 18, 19, 20 යන සියල්ලටම පක්ෂව ඡන්දය භාවිතා කළ/ කරන මන්ත්‍රීවරුන් පිරිසක් වර්තමාන පාර්ලිමේන්තුවේ ද සිටී.…
Lanka Newsweek · 2020 වප් 11 · කියවීමට මිනිත්තු 5
විමල්ට-විජේට-විදුරට විපක්ෂයෙන් මල් මිටක්..!
විජේදාසගෙන් කරූට ඇමතුමක් රනිල්ගේ ගුණ වයමින් විජේ මුජිබර්ට කිව්ව කතාව රාජිතගෙන් විමල්ට චරිත සහතිකයක් 20 ට එරෙහි සටනට විමල්-විජේ-විදුර එකතු කර ගැනීමේ මෙහෙයුම සාර්ථකයි "විමල්-පාඨලී" හමුව ගැන…
Lanka Newsweek · 2020 වප් 11 · කියවීමට මිනිත්තු 3
BRANDIX හි කෑදර ධන තණ්හාවෙන් මතු වූ COVID රැල්ල
BRANDIX කළ සමාජ අපරාධයේ තරම මෙන්න වග කිව යුත්තන්ට එරෙහිව වහා නීතිමය පියවර ගනු නොඑසේ නම් රජය වගකීම භාර ගනු (පාඨලී චම්පික රණවක) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ…
Lanka Newsweek · 2020 වප් 10 · කියවීමට මිනිත්තු 4
සර්ව පාක්ෂික ඒකාබද්ධ මෙහෙයුමකින් කොරෝනා ජය ගමු
දේශපාලන බල ව්‍යාපෘති අනවශ්‍යයි රට-ජනතාව ගැන සිතනු වසංගතය ජය ගැනීමට ප්‍රමුඛතාව දෙනු රටට අවශ්‍ය සියලු දෙනාට පිළි ගත හැකි ව්‍යවස්ථාවක් (සුජිත් මංගල ද සිල්වා) මාරාන්තික COVID-19 උවදුර මැඩ පවත්වා එම…
Lanka Newsweek · 2020 වප් 10 · කියවීමට මිනිත්තු 3
කිරිඇල්ලගේ සාක්කිවලින් පවිත්‍රා දේවිගේ දත කට පූට්ටුයි
වසංගතය යළි පැතිරුණේ ආණ්ඩුවේ සිල්ලර කතා නිසයි (සුජිත් මංගල ද සිල්වා) "COVID - 19 වෛරසය ඉවරයි කිව්වා...රට අභ්‍යන්තරයේ එම වසංගතය අවසානයි කිව්වා. මේ කතාව මහා මැතිවරණය අවසන් වනතුරුම ආණ්ඩුව කිව්වා. ආණ්ඩුවේ…
Lanka Newsweek · 2020 වප් 10 · කියවීමට මිනිත්තු 2
අර්බුදයේ මහා සාධක
(වික්ටර් අයිවන්) ලංකාවට දැන් මුහුණ දෙන්නට සිදුවී තිබෙන අර්බුදය නිදහසින් පසු මීට පෙර කොයිකවරදාකවත් මුහුණ දෙන්නට සිදුවී නැති තරමේ දැවැන්ත හා සංකීර්ණ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එය රටේ ආර්ථිකයට පමණක්…
Lanka Newsweek · 2020 වප් 9 · කියවීමට මිනිත්තු 6
ජාතික ලැයිස්තුව හොරා කන්න ගොස් අකිල මාට්ටු
රනිල්ගෙන් අකිලට කුණු බැනුම් "එජාපය වැනසුවේ රනිල්-සාගල" - අකිල මහා ලේකම්ගේ වගකීම නීති ලේකම්ට අකිලගේ ජාතික ලැයිස්තු සිහිනය බොඳ වෙයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ්…
Lanka Newsweek · 2020 වප් 8 · කියවීමට මිනිත්තු 2
සිරිකොත වැටුප් ගෙවා නැහැ-සේවකයින් හැඬු කඳුලින්
වැටුප් ගෙවන්න රු. ලක්ෂ 16ක් හොයා ගන්න බැරි රුවන් පක්ෂය ගොඩනගන්නේ කෙසේද..? වැටුප් නොගෙවූ බව රනිල් දන්නේ නැතිලු රනිල්ට-රුවනට-අකිලට සේවකයෝ ශාප කරති "සිරිකොත" සේවක සේවිකාවන් ඔක්කොම 45යි (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 වප් 7 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය නායකයාට ඒකාධිපති බලයක් අවශ්‍යමද..?
සෞභාගයේ දැක්ම ජනතා කේන්ද්‍රීය ද..? ජනපතිගේ පරිපාලන නෛතිකත්වය බල ගැන්වීමේ අවශ්‍යතාවය ජනපතිවරණයේදීයි-මහා මැතිවරණයේදීයි ජනතාව දුන් පණිවුඩය කුමක්ද..? ස්වයං පෝෂිත ආර්ථිකය ජාතියේ උරුමයයි උදාර ජාතියකට යළි…
Lanka Newsweek · 2020 වප් 6 · කියවීමට මිනිත්තු 26
රාජ්‍ය විගණනය ගැන කරූගෙන් මහින්දට පාඩමක්
20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය විගණනයට කිසිදු බලපෑමක් සිදු කිරීමට අදහස් නොකරන්නේ නම් කළ යුත්තේ එකී වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කිරීමෙන් වැළකීම හෝ විගණනය වඩාත් ශක්තිමත් කරන සංශෝධන…
Lanka Newsweek · 2020 වප් 5 · කියවීමට මිනිත්තු 3
වෛද්‍ය වසන්ත බණ්ඩාර විදේශ ඔත්තුකරුවෙක්ලු..?
විමල් වීරවංශගේ අගමැති සිහිනය සැබෑ වෙයිද..? ජාතියේ පංචායුධයට විශ්ව විද්‍යාල ප්‍රජාවගෙන් අභියෝගයක් ජනපති-අගමැති ජන වරමට ඊර්ෂ්‍යා නොකරනු වසන්ත බණ්ඩාරගේ නිහඬතාවය සැක සහිතයි "විමල්ගෙයි-වසන්තගෙයි" ජාතික…
Lanka Newsweek · 2020 වප් 5 · කියවීමට මිනිත්තු 3
හෙට සිට දෙවන වාරයේ පාසල් නිවාඩුව ඇරඹේ
හෙට(05) සිට දිවයිනේ සියලුම පාසල් සඳහා දෙවන වාරයේ නිවාඩුව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Lanka Newsweek · 2020 වප් 4 · කියවීමට මිනිත්තු 1
ඒකාධිපතිත්වය හා ව්‍යවස්ථාව අරාජික තත්ත්වයකය
(වික්ටර් අයිවන්) රට හසුවී තිබෙන්නේ අරාජිකත්වයේ සුළි සුළියකටය. ඒකාධිපති අපේක්ෂා ඇතත්, ඒවාට අරාජකත්වය සුළි සුළිය යටපත් කරගෙන ඉස්මතුවීමේ හැකියාවක් නැත. රට ගිල ගනිමින් තිබෙන අරාජකත්වය විසින් තිබෙන සීමිත…
Lanka Newsweek · 2020 වප් 3 · කියවීමට මිනිත්තු 5
කවුද මේ නව කෝප් සභාපති ?
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සභාපති ධුරයට පත්වූ නව වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස අභිනවයෙන් පත්වූ මහාචාර්ය චරිත හේරත් මහතා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු, ශාස්ත්රඥයෙකු සහ ක්ෂේත්‍ර…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 1
සියදිවි නසාගැනී මරණයට කරන අවනම්බුවක්
මේ සංසාර ගමන තුළ අප කොතරම් නම් ජිවන නවාතැන්පළවල් තුළ නතර වෙන්නට ඇද්ද? ඉතින් මේ ජිවිත ගමන තුළ අප හොයන්නේ සතුටයි. නමුත් ඒ හොයන සතුට හැමෝටම ලැබෙනවද කියන දේ ප්‍රශ්නයක්. අපි ජීවත් වෙනවා කියන්නෙත් හරියට…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 4
නිරූපිකාව විකුණා කුඩු ගැසු සැමියා
නෙත්මි පානදුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි. දුටුවන්ගේ නෙත් වශිකරවනසුලූ රූපයක් උපතින්ම හිමි නිසා කුඩා කල සිටම ඇය ඉතා රූමත් තරුණියක් වූවාය. නව යෞවන වයසට පැමිණීමත් සමග ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩි වූවාය.…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 5
19 හා 20 ප්‍රහේළිකා තේරුම් ගැනීම
(වික්ටර් අයිවන්) රටේ පාලන බලය සඳහා මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් (ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) ගෙන් සමන්විත පාලක පක්ෂ රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීම ලංකාවේ…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 4
අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි
පරිසර අධිකාරිය නිදිද..? හන්තානයේ රැකවල්ලු මුනිවත රකිති මහනුවර දිසාපති කෝ..? හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..? භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..! හන්තානය රැක ගැනීමට පෙරට එනු..! (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 බිනර 17 · කියවීමට මිනිත්තු 2
අගමැති වෙන්න බැසිල්ට බාධාවක් නැහැ-20 ට සංශෝධන නැහැ
20 එලෙසින්ම මැති සබයට-ජනපති දැඩි තීරණයක ද්විත්ව පුරවැසිභාවය අදාළම නැහැ විමල්-උදය සටන හකුළා ගනී ජාතිකවාදීන් අනාථයි 20 වගකීම ජනපති භාර ගනී (සුජිත් මංගල ද සිල්වා) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…
Lanka Newsweek · 2020 බිනර 17 · කියවීමට මිනිත්තු 2
ඒකාධිපති බල අරමුණුවලට ජන වරම පළි නැහැ
සිය වාසිය වෙනුවෙන් ජන වරමට අර්ථ නිරූපණ දෙනු බැහැ 20 ට එරෙහිව ජනතා අයිතීන් වෙනුවෙන් සටන් කරනවා 20 ගැන විශ්ව විද්‍යාල ප්‍රජාවේ මතය මෙන්න ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) සිය ඒකාධිපති දේශපාලන බල…
Lanka Newsweek · 2020 බිනර 15 · කියවීමට මිනිත්තු 2