දේශපාලන
දැන්වීම

නායකත්වය දුන්නොත් ඇද වැටී තිබෙන එජාපය ගොඩනගනවා
මල්වතු -අස්ගිරි මහා නා හිමිවරුන් හමුවේ වජිර සහතික වෙයි (සුජිත් මංගල ද සිල්වා) තිස් අට වසරක දේශපාලන අත්දැකීම් ඇති තමාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර දෙන්නේ නම් ඇද වැටී තිබෙන පක්ෂය යළි ගොඩගන්නා…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 1
සිවිල් සමාජය ඇත්ත ප්රශ්නය මග හැරලා
ප්‍රතිඵලයේ පදනම මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාර වීම ගැන අපි පුදුම විය යුතු නැහැ. මොකද බිම්මට්ටමේ එහෙම නැත්නම් ඊටත් වඩා යටි ස්ථරයක විශ්වාසමාලාවක් මේ සමඟ ගැටගැසී තිබෙනවා. මෙතනදි අපිට මොන විදියේ දේශපාලනයක්…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 6
ජනතාවට ගැටෙන්න දෙන්න
(නීතිඥ සුදර්ශන ගුණවර්ධන) ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වාදෙන ලද්දේ 1987 ඉන්දු ලංකා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් වශයෙනි. පළාත් සභා සඳහා ඡන්ද විමසීම් 1988 දී පැවැත්විණි. පාලක එක්සත් ජාතික පක්ෂය පළාත්…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 5
ජනතා ප්‍රශ්න විසඳා ජාතික ආර්ථිකය ගොඩනඟනවා -ජනපති-
රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේ දී සංවර්ධනය කෙරේ ජනතා ප්‍රශ්න එවලෙහිම විසඳන ක්‍රමයක් ළඟදීම (සුජිත් මංගල ද සිල්වා) ජනතාව මුහුණ දී සිටින යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් රටේ සියලු…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 2
ජාතික නිෂ්පාදනයෙන් ජාත්‍යන්තරය ජය ගමු
(සුජිත් මංගල ද සිල්වා) රටේ අනාගතයත් ගැන කල්පනා කර සාම්ප්‍රදායික සහ පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් නව සැලසුම් ඔස්සේ නව නිපැයුම්වලට ගොස් දේශීය වගේම විදේශීය වෙළෙඳ පොළ ජයග්‍රහණ කළ යුතු කාලය එළැඹ…
Lanka Newsweek · 2020 නිකිණි 31 · කියවීමට මිනිත්තු 2
අතේ මුදලට Nano වතුර ෆිල්ටරයක්
(සුජිත් මංගල ද සිල්වා) දංකොටුවේ ලෙස්ලි සේනානායක මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙරාකොටා ජල පෙරහනය පිළිබද කරුණු විමසීමක් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් සිදු…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
ආශු මාරසිංහ මැරුම් නොකා බේරුණු හැටි මෙන්න
රනිල් නිසා දිවි ගලවා ගනී ආශුගේ හොරකමට-දෙපැත්ත කෑමට විරෝධය ආශු නිසා රුවනුත් අනාථයි-රනිලුත් අනාථයි කුණු බිත්තර ප්‍රහාරයෙන් ගැල වුණේ අනූ නවයෙන් (සුජිත් මංගල ද සිල්වා) රුවන් විජයවර්ධන මහතා සමග සති අන්තයේ…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
රුවන්ගේ ආරාධනය සරසවි ප්‍රජාව ප්‍රතික්ෂේප කරති
වෘත්තීයවේදීනුත් ඒ අතර..! දිවා භෝජන සංග්‍රහය අවලංගුයි සරසවි ඇඳුරන්ටයි-වෘත්තීයවේදීන්ටයි "කන්න බොන්න" දී සහය ගන්න හදලා "එජාපය බෙදෙන තීරණවලට සහය දෙනු බැහැ" (සුජිත් මංගල ද සිල්වා) විශේෂ සාකච්ඡාවක් සහ දිවා…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
රුවන්ගේ නායකත්වය යටතේ එජාපයේ තනතුරු බෙදෙන හැටි
උත්තරීතර නායක රනිල්-නාමික නායක රුවන් මහා ලේකම් ආශු මාරසිංහ උප නායකයා සන්දිත් සමරසිංහ ජාතික සංවිධායක සමන්-භාණ්ඩාගාරික ලසන්ත (සුජිත් මංගල ද සිල්වා) රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
නිශ්ශංක නානායක්කාරත් leak කර ගනී
මහින්දගේ අගසව්වා හමු වෙලා මහජන බැංකුවෙයි - "litro"යි සභාපති ලෙස නටපු නාඩගම් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ සභාපතිවරයා සහ "litro" සමාගමේ…
Lanka Newsweek · 2020 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
විදේශීය ඇඟළුම් ආනයනය සපුරා තහනම්
ජනපතිගෙන් චක්‍රලේඛයක්-ජාතික නිෂ්පාදනය වැඩි කරන පියවරක් දේශීය ඇඟළුම් නිෂ්පාදකයින් ශක්තිමත් කෙරේ නව කර්මාන්ත ශාලා රැසක් රට පුරා (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතය සමග රටේත් ලෝකයේත් උද්ගත වී තිබෙන…
Lanka Newsweek · 2020 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
කොළඹ වාහන තදබදය අවම කිරීමට ජොනීගෙන් පියවර
නව ගුවන් පාලම් 3ක් ඉදි කෙරේ ඇස්තම්නේතු ගත පිරිවැය බිලියන හයයි (සුජිත් මංගල ද සිල්වා) කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොළඹ, කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 3ක් ඉදි කිරීමට මහා…
Lanka Newsweek · 2020 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ගේ රෙදි ගලවති
පැරදුණේ එජාපය නොවෙයි-රනිල් සිංහල-බෞද්ධයින්ට පිටු පෑවා රට-ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ නැහැ රට බෙදන ෆෙඩරල් වාදියෙක් ත්රස්තවාදයට විරුද්ධ වුණේ නැහැ-අනුබල දුන්නා නායකත්වයෙන් ඉවත් වී ගෙදර යනු රනිල් හිටපු…
Lanka Newsweek · 2020 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
කරූගේ එජාප සාමාජිකත්වය ගැන රනිල් කිව්ව බොරුව මාට්ටු
කරූ සිය සාමාජිකත්වය ඔප්පු කරයි-රනිල් අනාථයි සන්දිත් සමරසිංහ වහලා පාක්ෂිකයින් නොමඟ යැවූ හැටි රනිල්ගේ කුමන්ත්‍රණය ඔහුටම පාරාවළල්ලක් වෙලා (සුජිත් මංගල ද සිල්වා) හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2020 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
සංචාරක සභාපතිනියගේ පැටිකිරිය ගැන ජනපතිට පැමිණිලි
පවුල් සමාගම පෝෂණය කරන බවට චෝදනා සුදුසුකම්-අත්දැකීම්-පළපුරුද්ද නැහැ කිමාලි ප්‍රනාන්දුගේ දුෂණ එළියට ශ්‍රී ලංකාවෙි සංචාරක කර්මාන්තය යළි ගොඩනගන්නේ මෙහෙමයි (සුජිත් මංගල ද සිල්වා) සංචාරක කර්මාන්තය දියුණු…
Lanka Newsweek · 2020 නිකිණි 26 · කියවීමට මිනිත්තු 4
රනිල්ට වගේම සජිත්ටත් කිරිඇල්ල නැතිව බැරි රහස මෙන්න
කිරිඇල්ල ගැන රනිල් දුන්නු සහතිකය රනිල්ගේ සහතිකය සජිත් අනුමත කළ හැටි සජිත් රටේ නායකයා වුණොත් කිරිඇල්ල කොතන සිටි ද..? (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තු සම්ප්රදාය, ස්ථාවර නියෝග, විනය සහ නීති…
Lanka Newsweek · 2020 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
රනිල්ට එරෙහිව ජෝන් දේශපාලනයෙන් සමු ගනී..?
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ගියොත් තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සේම පක්ෂයේ සියලු කටයුතුවලින් සමු ගන්නේ යැයි එම…
Lanka Newsweek · 2020 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
රනිල්ටයි-රුවන්ටයි එරෙහිව විශ්ව විද්‍යාල ප්රජාවත් පෙරට
රනිල් කපෝතියි-රුවන් අනාථයි "කරූ හැර විකල්පයක් නැහැ" එජාපයේ සිංහල-බෞද්ධ පදනම තවත් නොවනසා ගෙදර යනු (සුජිත් මංගල ද සිල්වා) රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත්, වී එම ධූරය සඳහා…
Lanka Newsweek · 2020 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
මහා සඟ රුවනයි-සරසවි ඇඳුරෝයි කරූ ඉල්ලති
රනිල්ටයි-රුවන්ටයි විරෝධය එජාපය පොදු ජන උරුමයක් විනා රදළයින්ගේ බූදලයක් නොවේ රුවන් විජයවර්ධන නිකමෙක් බෝපිටියේ ධම්මිස්සර-තීනියාවල පාලිත නා හිමිවරුන් ද රනිල්ට අහිමි වෙයි කෘත්‍යාධිකාරියේ නපුංසක බලය…
Lanka Newsweek · 2020 නිකිණි 21 · කියවීමට මිනිත්තු 2
කෘත්‍යාධිකාරියේ නපුංසක බලයෙන් රනිල් ඉදිරියට
කරූට දුන් පොරොන්දුව යළි කඩයි නායකත්වයට රුවන් ඔනෑ කියයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කරූ ජයසූරිය මහතා පත් කිරීමට මුලින් එකඟ වූ, එම පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදිම සිය…
Lanka Newsweek · 2020 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1