දේශපාලන
දැන්වීම

ජනපති ගෝඨාභය සහ ලැට්වියා ජනපති අතර හමුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (Egils Levits) මැතිතුමා අතර හමුවක් ඊයේ (21) දහවල් සිදු විය.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
මහ බැංකුවේ පුවත්පත් නිවේදනය බොරුවක්..?
මහ බැංකු මුදල් මණ්ඩල ලේකම් දවුලගල ඉවත් කිරීම ගැන මහබැංකුව විසින් නිවේදන නිකුත් කරමින් විශාල බොරුවක් සමාජගත කරමින් සිටින බවට සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 2
අගමැති හා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර හමුවක්
(හේමන්ත තුසිත කුමාර) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂවල රැස්වීමක් බ්‍රහස්පතින්දා(23) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත .එම රැස්වීම හෙට පස්වරු 04.00 ට අරලියගහ…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
ෆයිසර් මිලියන 14ක් මිල දී ගැනීමට ලෝක බැංකුවෙන් ණයක්
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් -19 උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාරය වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණයක ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසුව එම ණය මුදල ලබා දීමට ලෝක බැංකුව…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
රනිල්ට සහ රංගේ ට වාරණ නියෝගයක්..!
(හේමන්ත තුසිත කුමාර) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කල මැද දුම්බර පළාත්…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
ආබාධ සහිත ළමුන් එන්නත්කරණය 24 සිට
(හේමන්ත තුසිත කුමාර) සැප්තැම්බර් 24 වැනි සිකුරාදා සිට මෙරට වයස අවුරුදු 12 ට වැඩි ආබාධ සහිත ළමුන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට සඳහා ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අද (21) ඇරඹේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) සමුළුව ඇමතීමට නියමිත අතර 23 වැනිදා…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දත්ත මගඩියේ ඇත්ත හෙළිකරනු..!
(හේමන්ත තුසිත කුමාර) මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතල තත්ත්වයක්…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධියේ ඉදිරි කටයුතු
(හේමන්ත තුසිත කුමාර) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ අධි සංවේදී දත්ත මැකී යාම සම්බන්ධ විමර්ශන ඉදිරි දින කිහිපයේ දී අවසන් වනු ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලයේ සහය…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
ජයන්ත කැටගොඩ දිවුරුම් දෙයි
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද(21) දිවුරුම් දුන්නේය.…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
ලොහාන් රත්වත්තේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනු
ලොහාන් රත්වත්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදය පළකිරීම හා අදාළ සිදුවීම් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක අවශ්‍යතාවය පැහැදිලි කරමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2021 බිනර 20 · කියවීමට මිනිත්තු 4
ජනපති එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) ජනාධිපති ගෝඨාභය…
Lanka Newsweek · 2021 බිනර 20 · කියවීමට මිනිත්තු 3
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ආණ්ඩුව කෙරවලපිටිය බලාගාරය විකුණනවා..!
අපේ රටේ විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව විසින් අත්සන් තබා තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් අනාවරණය කරනු ලැබීය. ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 බිනර 19 · කියවීමට මිනිත්තු 8
කබ්රාල්ට මහ බැංකුව භාරදීම නරියාට කුකුල්ලු භාරදීමක්..!
බැඳුම්කර වංචාවටත් වඩා බරපතළ දේ ඉදිරියේදී සිදු විය හැකියි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමත් සමගම විශාල වශයෙන් මුදල් අච්චු ගසමින් රටේ ආර්ථිකය බිඳ වැට්ටවීමට කටයුතු කරන අතරම තවත්…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 5
වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ
(හේමන්ත තුසිත කුමාර) වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.ඔහු මේ බව…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් නිසා තවත් වෛද්‍යවරයෙකුට ජීවිතය අහිමි වේ
(හේමන්ත තුසිත කුමාර) කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් සෙනසුරාදා(18) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු මිය යන විට 57 වන වියෙහි පසු විය.ඔහු කුරුණෑගල…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි..!
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට සුදානම්ය. මහින්ද සමරසිංහ මහතා මේ වන විට රවිනාථ ආරියසිංහ ගෙන් පසුව…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
මනුෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි..!
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහභාගීවීම…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වේ
ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හා ඊට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද(17) පස්වරු 03:00 ට පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දරුවන්ට ෆයිසර් දෙන්න රජය තීරණය කරයි
(හේමන්ත තුසිත කුමාර) වෛද්‍ය නිර්දේශය මත වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.ඊට අමතරව අවුරුදු 12ට වැඩි ආබාධ සහිත…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1