දේශපාලන
දැන්වීම

රුවන්-වජිර ගැටෙති
අකිලගේ සහයෝගයත් රුවන්ට සාගලටත් ලොකු විරෝධයක් එල්ල වෙලා "වජිරට ඕනෑ ආකාරයට එජාපය මෙහෙය වන්න ඉඩ දෙන්න බැහැ" රුවන්-අකිල රනිල්ට පැමිණිලි කරලා (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
රට විවෘත කිරීම..!
(හේමන්ත තුසිත කුමාර) රට විවෘත කිරීම ගැන තවමත් අවසන් තීරණයකට එළඹ නැති නමුත් ඉදිරි දින දෙකේ දී අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ශ්‍රි…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
තොරතුරු දැන ගැනීමේ පනත තවත් ශක්තිමත් විය යුතුයි
(නිලන්ති මානෙල්) ශ්‍රී ලංකාවේ පළමු තොරතුරු දැනැගැනීමේ කොමිෂන් සභාවේ පස් වසරක කාලය අවසන් වීම සහ ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව තොරතුරු පනත සම්බන්ධයෙන් දිවයින පුරා තරුණ තරුණියන් දැනුම්වත් කිරීමේ…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 2
ජාවාරම්කාරයින්ට සහන දීම නවතා ජනතාවට සහන දෙනු
(නිලන්ති මානෙල්) දිගින් දිගටම රටේ බඩුමිල වැඩිවෙමින් භාණ්ඩ හිඟයක් නිර්මාණය වී ඇති බවත් දැනට උද්ගතවී ඇති මේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 7
මෙරට සුන්දරත්වය විඳින්න ලොව පුරා සංචාරකයින්ට ආරාධනා..!
(හේමන්ත තුසිත කුමාර) මෙරටේ සුන්දරත්වය විඳිමින් දැනුම හා අත්දැකීම් ලැබෙන අර්ථාන්විත සංචාරවල නිරත වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සංචාරකයින්ට ආරාධනා කර සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.…
Lanka Newsweek · 2021 බිනර 27 · කියවීමට මිනිත්තු 1
දේශීය සම්පත් පිටරටට විකුණන ගමන් ජනතා ඉඩම් මංකොල්ල කන ආණ්ඩුවක්..!
(හේමන්ත තුසිත කුමාර) රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ පානම රාගම්වෙල…
Lanka Newsweek · 2021 බිනර 27 · කියවීමට මිනිත්තු 1
ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි
(හේමන්ත තුසිත කුමාර) කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පවරා රටේ සම්පත් පෞද්ගලිකරණය කරන රජයේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික…
Lanka Newsweek · 2021 බිනර 26 · කියවීමට මිනිත්තු 1
කෘෂිකර්ම ලේකම්වරයාගේ වගකීම ජාවාරම්කරුවන්ට යටිතල පහසුකම් සැලසීම නොවෙයි
(හේමන්ත තුසිත කුමාර) මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන හිඟයක් රටේ නිර්මාණය වී ඇති බැවින් ඒ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති අතර එමගින් රටේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය හා ඒ…
Lanka Newsweek · 2021 බිනර 26 · කියවීමට මිනිත්තු 4
එක නීතියක් නැත්තේ රටේ ආණ්ඩු ගොඩක් තිබෙන නිසයි
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) එක රටක තිබිය යුත්තේ එරටේ සෑම පුරවැසියෙකුටම බලපාන එකම ආකාරයේ එක නීති පද්ධතියක් බව සියලු දෙනාගේ විශ්වාසයයි. ජාතියක් ගොඩනැගීමට එම තත්ත්වය ඉමහත් ලෙස හේතු පාදක වන බව පොදු පිළි…
Lanka Newsweek · 2021 බිනර 26 · කියවීමට මිනිත්තු 5
වික්ටෝරියා ජලාශය අවට හුණුගල් කැණීම් නවතයි..!
(හේමන්ත තුසිත කුමාර) වික්ටෝරියා ජලාශය ආසන්නයේ මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය හුණුගල් කැණීම් සිදුකල ස්ථාන සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන ඇත. එලෙස මහ…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 1
අම්පාර පානම රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාගයක්..!
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 27 වන පියවර ලෙස රුපියල් විසි…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 1
ජනපති එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ සංවාදයේ දී අදහස් දක්වයි
පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙයි.එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 2
රට විවෘත කරන දිනය සෞඛ්‍ය ඇමති හෙළිදරව් කරයි
(හේමන්ත තුසිත කුමාර) යම් යම් සීමාවන්ට යටත්ව ඔක්තෝබර් මස 01 වනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව පවසා…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 1
මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ පැසසුමට
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ කලාපයටම යහපත් ප්‍රතිඵල අත්කර දෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආරම්භ කරන ලද…
Lanka Newsweek · 2021 බිනර 24 · කියවීමට මිනිත්තු 1
ශ්‍රි ලංකා ඕස්ට්‍රේලියා ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස් ඇමැන්ඩා ජෙවෙල් ඊයේ (සැප්තැම්බර් 23) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න…
Lanka Newsweek · 2021 බිනර 24 · කියවීමට මිනිත්තු 1
දෙමළ ඩයස්පෝරාවට ජනපති කළ ඇරයුම පැසසිය යුතුයි
(හේමන්ත තුසිත කුමාර) දෙමළ ඩයස්පෝරා නියෝජිතයන්ට සාකච්ඡා සඳහා ඇරයුම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය අගය කළ යුතු බව රුහුණු ජනතා පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් පක්ෂ නායක හිටපු පා. මන්ත්‍රී අජන්ත ද සොයිසා…
Lanka Newsweek · 2021 බිනර 24 · කියවීමට මිනිත්තු 3
පාර්ලිමේන්තුව වහලා බාර් අරිනවා
(හේමන්ත තුසිත කුමාර) රටේ ජනතාවගේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙමින් තිබෙන අතර ජනතාවගේ සැබෑ ප්‍රශ්න කථා කිරීමටත් විසඳා ගැනීමටත් ඇති පාර්ලිමේන්තුව වසා දමා ඒ වෙනුවට රටේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම…
Lanka Newsweek · 2021 බිනර 23 · කියවීමට මිනිත්තු 1
බලශක්තියේ අයිතිය රටේ ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් ලෙස පවත්වාගනු..!
ආගමික සංහිඳියාව සහ ජාතික සංහිඳියාවෙන් රට ඉදිරියට ගෙන යාමට ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජනපති කියන ගමන්ම, මෙහෙදී ආණ්ඩුව වෙනුවෙන් එලියට ආ පිරිසක් යොදවා ගෙන ජාතික සහ…
Lanka Newsweek · 2021 බිනර 23 · කියවීමට මිනිත්තු 5
ජනපති එක්සත් ජාතීන්ගේ 76 වන සැසිවාරයේ දී කියූ දේ..!
පසුගිය අඩ සියවසේදී ප්රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමිකර ඇති අතර එවැනි ප්රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වන බවට ජනාධිපති…
Lanka Newsweek · 2021 බිනර 23 · කියවීමට මිනිත්තු 7
ජාවාරම්කරුවෝ ඇමතිවරුන්ට එකතු වෙලා ජනතා සහන අතරමැදින් කොල්ල කනවා
ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදනකොට හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙනවා පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධාන නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස් වී ඇති බවත් තවත් පිරිසක් ආණ්ඩුව විසින් හේතු…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 5