දේශපාලන
දැන්වීම

රිෂාඩ් බදියුදීන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
(හේමන්ත තුසිත කුමාර) රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.ඒ ඉශාලිනි දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වේ
(හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
රටේ ප්‍රෞඪත්වය පිළිබිඹු කරන්නේ දරු පරපුරෙන් සහ වැඩිහිටි පරපුරෙන්..!
(හේමන්ත තුසිත කුමාර) ලෝක ළමා දිනයත් ලෝක වැඩිහිටි දිනයත් අදට යෙදී තිබෙන අතර එක් අතකින් රටක අනාගත අභිවෘද්ධියත් අනෙක් අතින් රටේ ප්‍රෞඪත්වයත් පිළිබිඹු කරන්නේ දරු පරපුර සහ වැඩිහිටි පරපුර වෙතින් බව විපක්ෂ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 2
වැඩිහිටියන්ට ළමයින් ගැන ඇති වගකීම සුළු කොට තැකිය නොහැකියි
(හේමන්ත තුසිත කුමාර) මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත්, සියලු ම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 2
ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක්
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලක් අනුමත කර ඇත.ලෝක බැංකුවේ විධායක මණ්ඩලය අදාළ අනුමැතිය ඊයේ(30) ලබා දුනි.…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
මාදු ගඟ රක්ෂිතයේ කඩොලාන පද්ධතිය විනාශ කරලා
(ජයකාන්ත ලියනගේ) බළපිටිය මාදු ගඟ රක්ෂිතයට අයත් පාතෙගම ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය මහා පරිමාණයෙන් විනාශ කරන බව බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය. 2022 වසරේ බළපිටියේ සිදු කෙරෙන සංවර්ධනය…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
මිත්‍යාව පිටුපස දිවගිය ආණ්ඩුව අසත්‍ය සහ ප්‍රෝඩාව රටේ ප්‍රචලිත කරනවා
(හේමන්ත තුසිත කුමාර) දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලී සිටින…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 2
කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර පිලිබඳ ගැසට් නිවේදනයක්..!
(හේමන්ත තුසිත කුමාර) කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 2021 අප්‍රේල් මස පළමුවන දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
සුදු සීනි ආනයනයට පියවර
(හේමන්ත තුසිත කුමාර) මාස 3 ක කාලයකින් පසුව මෙරටට සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබා දී ඇතැයි ආනයන, අපනයන පාලකවරිය වන ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.එමෙන්ම ඒ සඳහා ණයවර ලිපි විවෘත…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් රැස්වේ
(හේමන්ත තුසිත කුමාර) ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් පැවැත්වීමට තීරණය වී ඇත.පක්ෂ නායක හමුවේ දී එම තීරණයට එළඹ ඇත.ඒ අනුව ඔක්තෝබර් මස 4 වනදා සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතය.
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
ගෝඨාභය රාජපක්ෂ යනු හිස් මාධ්‍ය ප්‍රබන්ධයක්..!
කෝටි දෙකකට අධික රටේ ජනතාවගේත් 18 ලක්ෂයක් පමණ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ජනතාවගේත් වගකීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් බව තහවුරු කර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේය.…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 9
ජනමාධ්‍යවේදීන් CID කැඳවීම මාධ්‍ය සංවිධාන එකමුතුව දැඩිසේ හෙළා දකී
(සුජිත් මංගල ද සිල්වා) පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ එහි හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළිදරව් කළ සුදු ළුණු වංචාව ඇතුළු දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව වාර්තා කළ "ලංකාදීප",…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 2
ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තහවුරු නොකළ තොරතුරු වලට ජනතාව කලබල නොවන්න
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 1
සීඅයිඩීය ගැන විමර්ශනයක් අරඹන්න පොලිස්පතිට උපදෙස්
(හේමන්ත තුසිත කුමාර) පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යෙවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක්…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 1
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම
(හේමන්ත තුසිත කුමාර) දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වැනිදා පෙරවරු 4:00 ට ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය. ඊට අදාළ නව සෞඛ්‍ය…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ජාතික දේශපාලනයේ නිකැළැල් සන්නාමය-කරූ..!
මෙම විශේෂ ලිපිය පළ කෙරෙන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතාගේ උපන්දිනය නිමිත්තෙනි.චිරං ජයතු..! (සුනිල් ජයසේකර) දේශපාලන දැක්මක් සහ රට වෙනුවෙන් තමන් සිදු කළ…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 9
මාධ්‍යවේදීන්ට තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නෑ
(හේමන්ත තුසිත කුමාර) ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග නිකුත්කොට ඇති අතර එය මාධ්‍ය…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 2
චීන අසූචි බුදින්නන් පරදවමු
චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත් සියලුම ශ්‍රී ලංකා පුරවැසියන් වෙත යොමු කරන විවෘත ලිපියයි (රජිත් කීර්ති තෙන්නකෝන්) චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත්වී…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 2
සංචාරක ක්ෂේත්රයේ ඉදිරි පිම්මක්..!
(හේමන්ත තුසිත කුමාර) ඉදිරි මාස තුනේ දී සංචාරකයින් 20,000ත් 30,000ත් අතර පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය. ඒ සංචාරක ක්ෂේත්රයේ ඉදිරි…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
වරායේ සිරවී ඇති ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට රජයෙන් ඩොලර්
(හේමන්ත තුසිත කුමාර) ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800 ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රජයෙන් ලබාදීමට තීරණය කර ඇත. එම තීරණය ඊයේ(27) පැවැති…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1