දේශපාලන
දැන්වීම

අප රැවටුණා ද..? නැත හොත් අපව රැවැට්ටුවා ද..?
(සුදත් චන්ද්රසේරකර) ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප අතර බොහෝ දෙනා අද ලැජ්ජාවටත්, අසරණත්වයටත් පත්ව සිටී. ඒ වෙනත් කිසිවක් නිසා නොවෙයි. දේශපාලඥයන් විසින් වසර ගණනාවක් පුරා අපට විකිණූ බොරු පොරොන්දු, පච සහ…
Lanka Newsweek · 2026 වෙසක් 14 · කියවීමට මිනිත්තු 2
කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය (Stents), Pre-dilatation සහ Post-dilatation balloons හිඟය සම්බන්ධ දත්ත මත පදනම් විශ්ලේෂණය
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනාවරණය ඊයේ දිනයේ කරාපිටිය රෝහලේ ප්‍රයිමරි ඇන්ජියෝප්ලාස්ටි (Primary angioplasty) ශල්‍යකර්ම සිදු කිරීමට අවශ්‍ය ස්ටෙන්ත්ස් (Stents), Pre-dilatation සහ…
Lanka Newsweek · 2026 වෙසක් 13 · කියවීමට මිනිත්තු 2
Lawfare: නීතිය යුධ අවියක් ලෙස - ශ්‍රී ලංකාවේ අනාගතය, ඉන්දියන් සාගරයේ නෛතික අයිතිවාසිකම් සහ දාර්ශනික පදනම
“A law is valuable not because it is law, but because there is right in it. Written By Deshapriya Nanayakara Nearby entries මත පිහිටා OED හි සටහන් වන පරිදි lawfare, n.1835– යනු සාපේක්ෂව නූතන යෙදුමකි.…
Lanka Newsweek · 2026 වෙසක් 12 · කියවීමට මිනිත්තු 6
ජනතාවාදය මූලධර්ම විරල දෘෂ්ටිවාදයක් ලෙස - දාර්ශනික මූලයන්, ගෝලීය ප්‍රකාශන සහ ශ්‍රී ලංකාවේ අද්‍යතන තත්ත්වය ඔස්සේ අනාගත පුරෝකථනයක්.
"The health of a democratic society may be measured by the quality of functions performed by private citizens." - Alexis de Tocquevile, Democracy in America, 1835 Written By Deshapriya Nanayakara…
Lanka Newsweek · 2026 වෙසක් 12 · කියවීමට මිනිත්තු 9
ශ්‍රී ලංකාව CYBER මූල්‍ය අපරාධකරුවන්ගේ තිප්පොළක් ද..?
‘ඕක කියාපන් කොණ්ඩේ බැන්ඳ චීනෙක්ට’ යම්කිසි පුද්ගලයෙක් විශ්වාස කළ නොහැකි කතාවක් හෝ බොරුවක් කියන විට අදත් මේ ප්‍රකාශය බහුලව භාවිත වෙයි. එහෙත් වර්තමානයේ කොණ්ඩේ බන්ඳ චීනුන් අපට හමුවන්නේ නැත. ඒ වෙනුවෙන්…
Lanka Newsweek · 2026 වෙසක් 12 · කියවීමට මිනිත්තු 8
රෝහල් පද්ධතිය දේශපාලනීකරණය නොකරනු - හෘද සැත්කම් සඳහා අවශ්‍ය Stents ලබා දෙනු
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස - අද වන විට අප රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් හෘදයාබාධවලින් පෙළෙන ජනතාවට ස්ටෙන්ත්ස් (Stents) ලබා දීමේ වැඩපිළිවෙළ බොහෝ රෝහල්වල අඩපණ වී…
Lanka Newsweek · 2026 වෙසක් 11 · කියවීමට මිනිත්තු 2
අලි - මිනිස් ගැටුම වත් පරාජය කරනු නොහැකි ආණ්ඩුවක් කුමකට ද?
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස - වන අලියා කියන සත්ත්වයාට දිස්ත්‍රික් මායිමක් නොමැති බවත් කහල්ල පල්ලෙකැලේ උද්ගත වී ඇති වන අලි මිනිස් ගැටුම කුරුණෑගල පුත්තලම අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලද බලපාන…
Lanka Newsweek · 2026 වෙසක් 11 · කියවීමට මිනිත්තු 1
භාණ්ඩාගාර මංකොල්ලය ගැන මුදල් කාරක සභාව සිය වගකීම පැහැර හැරලා
හුදු කරුණු වාර්තා කිරීමක් පමණයි මුදල් කමිටුවත් ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරලා බලධාරීන්ට නිදහසට කරුණු සොයාගන්න කාලය දීලා කරුණු සැඟවීමට ආණ්ඩුවේ බළල් අතක් ලෙස උපකාර කරනවා භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ…
Lanka Newsweek · 2026 වෙසක් 11 · කියවීමට මිනිත්තු 3
ගොවියා රජ කරවන්න ආ මාලිමාව ගොවියා බලු කරවලා
විපක්ෂ නායක චෝදනා කරයි අද වන විට අප රටේ ගොවිජනතාව පොහොර හිඟය නිසා දැඩි ගැටලු රැසකට මුහුණ දෙන බවත් යූරියා, MOP, TSP වැනි පොහොර හිඟ උග්‍ර වී පොහාර මිල ද දරාගත නොහැකි ලෙස වැඩි වී ඇති බවත් ඊට අමතරව…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 2
දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමති නැවතත් රටට අවශ්‍ය මොළයද..?
රවීගේ අත්දැකීම්, දැක්ම සහ ආර්ථික නායකත්වය නව සංවාදයකට..! ආර්ථික අර්බුදයකින්, රටක් ගොඩ ගන්නේ වාදයෙන් නොවේ. දැනුමෙන්, පළපුරුද්දෙන්, තීරණ ගැනීමේ ශක්තියෙන්. හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 1
සටන් කරන නායකයෙක්ද - බලා සිටින දේශපාලනයක්ද..?
සජිත් ප්‍රේමදාසගේ නායකත්වය නව දේශපාලන සංවාදයක මධ්‍යයට..! රට අර්බුදයක තිබෙන විට, ජනතාව බලාපොරොත්තු වන්නේ නිහඬ නායකයෙකු නොව තීරණ ගන්නා සටන් කරන සහ වගකීම භාර ගන්නා නායකයෙකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 1
බාල ගල් අගුරු පාඩුව පියවා ගන්න රජය 18%කින් විදුලි බිල වැඩි කළා
- විපක්ෂ නායක - විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම පොදුජනතාවගේ අදහස් විමසන විට ඒ සඳහා සමගි ජන බලවේගය ද ඉදිරිපත් වී බාල ගල් අගුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයන් කරපිට පටවන්න…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 2
බලය වෙනුවට ප්‍රතිපත්තිය තෝරා ගත් රාජ්‍ය පුරුෂයා
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ “පදවියෙන් විශාල” නොව “චරිතයෙන් විශාල” පුද්ගලයන් ගණන අතලොස්සකි. එම අතලොස්ස අතර ඉතා සුවිශේෂී නාමයක් වන්නේ කරු ජයසූරිය මහතාය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතා නායකවූ ද,…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 2
පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි.10 ක් තවමත් ගෙවා නෑ
- විපක්ෂ නායක හෙළි කරයි - පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියූ වත්මන් රජය මේ වන විට හිතාමතාම අප රටේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවත් ජාතික පද්ධති ක්‍රියාවලිය මේ මොහොත වන විට…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකන් හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ සුලමුල..!
දූෂණ චෝදනා, දේශපාලන සබඳතා, සහ ශ්‍රී ලංකාවේ “අඳුරු රාජ්‍යය” පිළිබඳ නැවත මතු වූ ප්‍රශ්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොළඹ, කොල්ලුපිටියේ පිහිටි සිය නිවසේදී මිය…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 3
අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගත් පමණින් ගැහැණියක් වේසියක් වනවා ද..?
ප්‍රශ්න කළ යුත්තේ, ඇය එසේ කළේ ඇයි යන්න නොව සම්බන්ධතාවයේ ජීවය කෙලෙසුණේ කෙසේ ද කියාය කසාදයෙන් පසු ඇතැම් කාන්තාවන් අනියම් සම්බන්ධතාවලට පෙළඹෙන්නේ ඇයි..? කසාදයෙන් පසු ඇතැම් කාන්තාවන් අනියම් සම්බන්ධතාවලට…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 1
මහා මාර්ග පාතාලයින් එල්ලුම් ගස් යවනු..!
පදින වාහනයෙන් තරම හෙළි වේ ඔබට වාහනයක් ගැනීමට මුදල් තිබුණාට, බුද්ධිය මිලට ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල ධාවනය වන වාහන වර්ග - පන්ති හෙවත් Category සහ යම් යම් වාහන මාදිලි…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 6
මහ ජන ආරක්ෂාව ගැන කතා කරන රජයට මහා භාණ්ඩාගාරය ආරක්ෂා කර ගැනීමට නොහැකි වුණා
- විපක්ෂ නායක - මහජන ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවට ලක්වන මේ අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා අදාළ කරුණු කාරණා ඉදිරිපත් කළේ මහ පොළොවේ සිට ගෙන ද කියා ගැටලුවක් ඇති බවත් දිට්වා ව්‍යසනයෙන් විපතට පත් අයට සහනාධාර…
Lanka Newsweek · 2026 වෙසක් 7 · කියවීමට මිනිත්තු 2
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවංක උවමනාවක් ආණ්ඩුවට නැහැ
- රෝහණ හෙට්ටිආරච්චි- වත්මන් ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ පිටු අංක 128 හි වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණ පවත් වන බවට ප්‍රතිඥා දී ඇතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවංක උවමනාවක් ආණ්ඩුවට…
Lanka Newsweek · 2026 වෙසක් 7 · කියවීමට මිනිත්තු 2
පොහොර පිළිබඳව නියමිත වේලාවට තීන්දු ගෙන නැහැ
- මහාචාර්ය බුද්ධි මාරඹේ - “මෙවර යල කන්නයේ සමස්ත වගාව වෙනුවෙන් පවතින යූරියා තොග වී වගාව සඳහා ප්‍රමාණවත්. නමුත් ප්රශ්නය තමයි අපි යල කන්නයේ සුළු වශයෙන් හෝ බඩඉරිඟු වගා කරනවා. ඒ වෙනුවෙන් යූරියා මෙට්‍රික්…
Lanka Newsweek · 2026 වෙසක් 7 · කියවීමට මිනිත්තු 6