දේශපාලන
දැන්වීම

ජනතාව වෙලා සිටින දුෂ්කරතාවයන් සඳහා රජය ගන්නා පියවර කවරේද?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික තත්ත්වය, රුපියලේ අගය අඩුවීම, ජිවන වියදම ඉහළ යාම, ආදායම් අසමානතා වර්ධනය සහ ජනතාවගේ ජිවන මට්ටමට එල්ල වී ඇති දැඩි පීඩනය යන…
Lanka Newsweek · 2026 වෙසක් 19 · කියවීමට මිනිත්තු 2
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් බදු එකතු නොකරනු
ජාත්‍යන්තර ප්‍රමිතියට සහ ප්රජාතන්ත්රවාදයට යටත්ව ක්‍රියා කරනු - විපක්ෂ නායක අවධාරණය කරයි - බදු එකතු කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් ප්රජාතන්ත්රවාදය කෙලෙසමින් සිදු කරන ආණ්ඩුව, විවිධ පුද්ගලයන්ගෙන්,…
Lanka Newsweek · 2026 වෙසක් 19 · කියවීමට මිනිත්තු 2
lankanewsweek ශ්‍රී ලංකාවේ මාධ්‍ය විප්ලවයට අභියෝග කරන බව ChatGPT තහවුරු කරයි
ඒ “සත්‍යයේ අවධානය පිණිස” යන තේමාවේ සිටයි "lankanewsweek" ප්රවෘත්ති පමණක් නොව සාක්ෂරතාවයේ විප්ලවයයි සාමාන්‍ය පුවත් වෙබ් අඩවියක් නොවේ ප්‍රජා ජනමාධ්‍යයකි - විමසුම් වේදිකාවකි - සත්‍ය සොයන බුද්ධිමත්…
Lanka Newsweek · 2026 වෙසක් 19 · කියවීමට මිනිත්තු 2
පුද්ගලයින් ඉලක්ක කර ගත් දඩයමකින් රටට-නීතියේ ආධිපත්‍යට-ජනතාවට යහපතක් වන්නේ නැහැ
එමගින් බිහි වන්නේ අත්තනෝමතික පාලනයක් මේ වර්ධනය වන ප්රවනතාව ප්රජාතන්ත්රවාදයට මරු පහරක් - Free Lawyers සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කරයි - අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය, දුෂණ විරෝධී…
Lanka Newsweek · 2026 වෙසක් 19 · කියවීමට මිනිත්තු 5
යුද්ධය යනු කිසි දිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ
රුධිරයෙන්-කඳුළින් ලියැ වුණු ඉතිහාසය නිමා කරන්නට දිවි හිමියෙන් කැප වූ රණවිරුවන්ට උත්තමාචාරය යුද්ධය ජය ගැනීමට නායකත්වය දුන් දේශපාලන නායකත්වයට ආචාරය යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් සියලු දෙනා කෙරෙහි ජාති-ආගම්…
Lanka Newsweek · 2026 වෙසක් 19 · කියවීමට මිනිත්තු 3
සිය කල්‍යාණ මිතුරා සල්ලි බව අඹන්වල ඥානාලෝක හිමියෝ පවසති
සිය මිතුරා සල්ලි බව කොළඹ, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් "lankanewsweek" හී වෙළෙඳ කළමනාකරු සමග ඉරිදා (17) ජංගම දුරකථනය ඔස්සේ කළ සංවාදයක දී පවසා තිබේ. බුදුන් වහන්සේ වදාළ අති…
Lanka Newsweek · 2026 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
Modern Robbery..!
ඔව්...ආණ්ඩුව නම් හොරකම් කරන්නේ නැහැ. Hackers ලා යොදවා හොරකම් කරවනවා. ඒ වෙනුවෙන් ඒ අය ආණ්ඩුවට කොමිස් මුදල් දෙනවා. ඒ නිසා ආණ්ඩුව ඒ අය නිදහස් කරනවා. මේ ක්‍රමයට කියන්නේ Modern Robbery කියායි. කතාව එචරයි.…
Lanka Newsweek · 2026 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
හොරුන් අතරින් හොඳම හොරා සෙවීමේ දේශපාලන උභතෝකෝටිකය සහ ශ්‍රී ලංකාවේ අනාගතය
(සුදත් චන්ද්‍රසේකර) ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන පද්ධතියම සහ සියලු දේශපාලන පක්ෂ දූෂිත වී ඇතැයි යන මතය, අද වන විට හුදෙක් විවේචනයක් පමණක් නොව, පොදු මහජන සිත් තුල ගැඹුරින්ම මුල් බැසගත් මනෝභාවයක් බවට පත්ව…
Lanka Newsweek · 2026 වෙසක් 18 · කියවීමට මිනිත්තු 4
සජබ-එජාප දීගයේ නියමුවෝ සහ කකුල් මාට්ටු කාරයෝ
"රනිල් දින වන්නේ සජිත් නොව නාමල්ව" අඹන්වල ඥානාලෝක හිමි තහවුරු කරයි රනිල්-වජිර සහ සගලගේ ස්ථාවරය මෙන්න..! සජිත්ට ගහන්නැයි එපපයේ ඉහළින්ම අණ..? රවී-අකිල-නවීන් දැඩි ස්ථාවරයක පාක්ෂිකයින් කුපිත වෙලා සමගි ජන…
Lanka Newsweek · 2026 වෙසක් 17 · කියවීමට මිනිත්තු 2
සේදවත්තේ කට කයිවාරුව-රනිල්ගේ සහ එජාපයේ ස්ථාවරය ළඟදීම..!
සේදවත්ත සල්පිලේ කුණු කොල්ලයට විකිණෙන රනිල් සහ එජාපය කාමය සහ සුරාව ගැන සේදවත්තේ බෞද්ධ විරෝධී ස්ථාවරය දායක-දායිකාවන්ගේ දත ගළවන හැටි රාජපක්ෂලා අල්ලා ගැනීමට ඔවුන්ට කඩේ යමින් සජබ-එජාප දීගයට සේදවත්ත වල…
Lanka Newsweek · 2026 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
අගමැතිනිය ඉදිරියේ තබා ගෙන විපක්ෂ නායක රටේ ජනතාව විඳින දුක-වේදනාව ගැන අවධාරණය කරයි
ජනතා ප්‍රශ්න දෙස මානුෂීයව-සංවේදීව බලන්නැයි ආණ්ඩුවට බල කරයි අගමැතිනියට කට උත්තරත් නැහැ..! අගමැති හරිනි ප්‍රනාන්දු ඉදිරියේ තබා ගෙන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, රටේ ජනතාව විඳින දුක-වේදනාව-පීඩාව සහ…
Lanka Newsweek · 2026 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
බොරු දත්ත -තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරනු
- විපක්ෂ නායක අවධාරණය කරයි - විධිමත් ශක්තිමත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට නම් සත්‍යවාදී තොරතුරු කරුණු සහ දත්ත මත එකී රාජ්‍ය පාලනය සේම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු වුවත්…
Lanka Newsweek · 2026 වෙසක් 17 · කියවීමට මිනිත්තු 3
සිල්වත්-ගුණවත්-ධර්මධර භික්ෂූන් වහන්සේලා වචී දුෂ්චරිතයෙන් වැළකෙති
සිවුර වෙනුවට චීත්ත පොරවා නොගනිති සංඝ සමාජය වෙනුවට ළිඳ ළඟ සංඝමයට වැඩම නොකරති බුදු දහමට අනුව කර්මයක් යනු යම් ක්‍රියාවක් සඳහා මූලික වන චේතනාවයි. ඒ අතරින් වචනය (මුඛය) මූලික කර ගෙන සිදු කරන සචේතනික…
Lanka Newsweek · 2026 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
රවී සිය රක්ෂණය ප්‍රතික්ෂේප කරයි-දිට්වා අරමුදලට පරිත්‍යාග කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රුපියල් දෙලක්ෂ පනස් දහසක ප්රතිලාභ සහිත සමූහ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ තමාට හිමි හිමිකම ප්‍රතික්ෂේප කර, එම මුදල් දිට්වා අරමුදල වෙත ලබාදෙන ලෙස…
Lanka Newsweek · 2026 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
අවිචක්ෂණතාව නොහොත් නො ගැඹුරුකම සහ ගැඹුර: සමාජ මනෝවිද්‍යාවේ සහ දර්ශනයේ ද්විත්වය
Written by: Deshapriya Nanayakkara නොගැඹුරු දැක්ම තුළ නතර වන දැනුමට වඩා අභ්‍යන්තර අර්ථය සොයන විමර්ශනීය දෘෂ්ටියක් අවශ්‍ය වන විෂය ක්ෂේත්රයක් වන්නේ ආස්පෘශ්යතාව හෙවත් superficiality යි. සමාජ…
Lanka Newsweek · 2026 වෙසක් 15 · කියවීමට මිනිත්තු 3
වැස්සෙන් පසු නැගෙන පැතිරෙන විසිරෙන සුවඳේ විද්‍යාව සහ කවිය.
Written By Deshapriya Nanayakara පොළොව ඉරි තලා වියළී ගිය දිගු කාලයකට පසු පළමු වැසි බිඳු එකින් එක, එක පෙළට වේගයෙන් පොළවට වැටෙන මොහොතේ අප අවට වාතයට මිශ්‍ර වන ඒ සුපුරුදු සුවඳ අමතක කළ හැකි කෙනෙක් නැත.…
Lanka Newsweek · 2026 වෙසක් 15 · කියවීමට මිනිත්තු 4
ගල් අඟුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ලිපියක්
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය (Free Lawyers’ Association) අද (2026 මැයි 14) ගල් අඟුරු ආනයනය හා බලශක්ති ජනනය සම්බන්ධ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන මහතා වෙත ලිපියක් යොමු කරමින්,…
Lanka Newsweek · 2026 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
ටයිකෝට් ඇදගත්ත ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අද ගමේ සිටින ගොවියා අමතක වෙලා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා ගණනාවක දී තමා ගොවිජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ මතු කරන විට රජයේ මැති ඇමතිවරුන්ට අනුව ගොවියාට කිසිදු ගැටලුවක් නොමැති බවත් ගොවියාට බීජ, පොහොර, තෙල් පොහොරවල සිට…
Lanka Newsweek · 2026 වෙසක් 14 · කියවීමට මිනිත්තු 2
අපේ ලක් දිවට ලොව්තුරු බුදු රජාණන් වහන්සේගේම පිහිටයි..!
- සේදවත්තේ අඹන්වල ඥානාලෝක නා හිමියෝ ප්‍රාර්ථනා කරති - ශාසනික විප්ලවය ඇරඹේ..! සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරය මුලපුරයි..
Lanka Newsweek · 2026 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
රනිල් දිනවන්න යන්නේ සජිත් නොවයි - නාමල්
හරියට අනුර කුමාර ජනපති කළා වගේ - අඹන්වල ඥානාලෝක නා හිමියෝ පවසති - අනුර කළ යුතුව තිබුණේ සාගල අගමැති කිරීමයි සමන් ඒකනායක ජනපති ලේකම් කිරීමයි
Lanka Newsweek · 2026 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1