දේශපාලන
දැන්වීම

රටේ බහුතරය සමරිසි අයිතීන් පිළි ගනී
සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු (අශන්ති වරුණසූරිය) සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණු වන හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් තිදෙනෙකුම දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු…
Lanka Newsweek · 2022 බිනර 16 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවේ අර්බුදය ඇමරිකානු ඇසින්
ආර්ථික-දේශපාලන අර්බුදයට හිටපු ජනපති ප්‍රධාන රජය වග කිව යුතුයි රට විකුණා චීනයෙන් බිලියන ගණන් ණයට ගත්තා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු…
Lanka Newsweek · 2022 බිනර 16 · කියවීමට මිනිත්තු 2
මිනිසාගේ පැවැත්ම රඳා පවතිනුයේ පස මතයි
පාංශු සම්පත ගැන ඔබ මේ කරුණු දැන සිටියාද..? රට වනසන්නේ විද්‍යාත්මක දැනුමින් තොර දේශපාලකයින්ය (දේශප්‍රිය නානායක්කාර) පස මිනිස් සෞඛ්‍යයට විවිධ ආකාරවලින් බලපෑම් කරන අතර මිනිස් සෞඛ්‍යය පසෙහි සෞඛ්‍යයට…
Lanka Newsweek · 2022 බිනර 15 · කියවීමට මිනිත්තු 3
රටක් ලෙස ලෝකයෙන් හිඟා කෑම අවසන් කළ යුතුයි
ජනප්‍රිය දේ නොව නිවැරදි දේ කරනු රජයේ බදු ආදායමෙන් 84%ක් ම ගිලින්නේ රාජ්‍ය සේවයයි දෙකෝටියක ජනයා රකිනවා ද, රාජ්‍ය සේවයේ ලක්ෂ 17 රකිනවා ද..? රට බාහිර ලෝකයෙන් හිඟා කෑමට ලක් කළ වසර විසි පහක පමණ වූ දේශපාලන…
Lanka Newsweek · 2022 බිනර 14 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවට පන්න ශ්‍රීලනිප කල්ලියට වැඩ වරදියි
විනය පියවර ගැනීමට මෛත්‍රී තීන්දු කරයි මධ්‍යම කාරක සභාවේ තීරණයට විරුද්ධව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අට දෙනාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එම පක්ෂයේ නායක සහ හිටපු…
Lanka Newsweek · 2022 බිනර 14 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව සාගතයක මුව විට
ජනතාවගෙන් ලක්ෂ 63ක් උග්‍ර ආහාර අර්බුදයක ආහාර නිෂ්පාදනය සියයට පනහකින් පහත වැටිලා ලෝක ආහාර වැඩ පිළිවෙළ අනතුරු අඟවයි දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, බඩු මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී…
Lanka Newsweek · 2022 බිනර 13 · කියවීමට මිනිත්තු 1
දමිතා අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවේ මුග්ධ භාවය හෙළි වුණා
සාමකාමී අරගලකරුවන් දඩයම් කිරීම වහා නවතනු ප්රජාතන්ත්රවාදී අයිතීන් රකිනු ජනප්‍රිය නිලි දමිතා අබේරත්න රංගවේදිනිය අත්අඩංගුවට ගැනීම මගින් ආණ්ඩුව සිය මුග්ධ සහ ප්රජාතන්ත්රවාදී පිළිවෙත ප්‍රසිද්ධියේම…
Lanka Newsweek · 2022 බිනර 8 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් ආර්ථික අපරාධ චෝදනා
රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය කියයි ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම්…
Lanka Newsweek · 2022 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ඒ ඊ ගුණසිංහයන් කම්කරු නායකයෙකු පමණක්ම නොවේ
ප්රතාපවත් දේශප්‍රේමියෙකු වූ එතුමා නිදහස් සටනේ පුරෝගාමියෙකු ද වුණා අවිහිංසා වාදියෙකු ද වූ එතුමා රටට කළ මෙහෙවර අප්‍රමාණයි කරු ඉතිහාසය ගෙන හැර දක්වයි කම්කරු නායකයෙකු පමණක් නොව ප්රතාපවත්…
Lanka Newsweek · 2022 බිනර 4 · කියවීමට මිනිත්තු 4
22 රටේ දිශානතිය තීරණය කරන ප්‍රමුඛතම සාධකයයි
රටට ජාතියට ද්‍රෝහී නොවනු-22 ට සහය දෙනු රටේ අර්බුදයට විසඳුම් සෙවීම සියලු දෙනාගේ වගකීමක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඉදිරි දිශානතිය තීරණය කරන ප්රමුඛ සාධකයක් වනු ඇති අතර රටේ මහ ජන…
Lanka Newsweek · 2022 බිනර 2 · කියවීමට මිනිත්තු 2
රනිල්ගේ අයවැයෙන් අවුරුදු දෙකකින් රට ගොඩ ගත හැකියි
සියලු දෙනා රට වෙනුවෙන් එකට එක් විය යුතුයි රට ඉගෙන නොගත් පාඩම IMF ඉගැන්නුවා රටට-ජනතාවට දිය යුත්තේ අවශ්‍ය දේ විනා ජනප්‍රිය දේ නෙවෙයි රනිල්ගේ අයවැය ගැන රවී කතා කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2022 බිනර 2 · කියවීමට මිනිත්තු 7
භාණ්ඩ 48කට කොන්දේසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 48ක් නිෂ්පාදනය, ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…
Lanka Newsweek · 2022 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දිස්ත්‍රික්ක 04කට නාය අනතුරු ඇගවීම්
දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ අනූව, කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්ක මීට…
Lanka Newsweek · 2022 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
යන්ත්‍රෝපකරණ නවීකරණ ව්‍යාපෘතියෙන් කජු කර්මාන්තයට අතහිත
බුද්ධි ඉන්ටර්නැෂනල් ආයතනය නව මඟකට ලෝක බැංකුවේ තවත් වැඩක් ශ්‍රී ලාංකීය නව නිපැයුමක් වන කජු ලෙලි ගැසීමේ යන්ත්‍රය 1998 වසරේ ප්‍රථමයෙන් ලොවටම හඳුන්වා දෙමින් දේශීය සහ විදේශීය කජු ව්‍යාපාරයේ නිරත බහුතරයකගේ…
Lanka Newsweek · 2022 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
රංජන්ව පාර්ලිමේන්තුවට ගැනීමට සජිත් ක්‍රියා කළ යුතුයි
එසේ ක්‍රියා කර නියම නායකයෙකු බව ඔප්පු කළ යුතුයි කිසිම වැදගැම්මකට නැති ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සජබයේ සිටිනවා මැතිවරණ කොමසාරිස්ගේ ස්ථාවරය රංජන්ට ප්‍රජා අයිතිය තිබෙන බවයි රංජන් වෙනුවෙන් හරීන් දුන්…
Lanka Newsweek · 2022 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
රට වෙනුවෙන් අවම වශයෙන් අවුරුද්දක්වත් එකට වැඩ කරනු
සියලු මහා ජන නියෝජිතයින් රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි අනාගත පරපුරේ අනාගතය අඳුරු නොකරනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අව භාවිත නොකරනු අවම වශයෙන් අවුරුද්දක්වත් එකට එක්ව සමගියෙන් යුතුව වැඩ කර රට සහ…
Lanka Newsweek · 2022 නිකිණි 29 · කියවීමට මිනිත්තු 3
පැතිරෙන කතා බොරු: ඩීසල්-පෙට්‍රල්-භූමිතෙල් හිඟයක් නෑ
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් හිඟයකින් තොරව බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව එම සංස්ථාව පවසයි. ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කරමින්, පිරවුම්හල්වල තදබදය අවම කිරීමත් ඉන්ධන…
Lanka Newsweek · 2022 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
පුටින් රුසියානු පාබල හමුදාව තවත් විශාල කරයි
රුසියානු පාබල හමුදාව තවත් විශාල කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර ඇත. ඊට අදාළ නව පනතකට ඔහු ඊයේ අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති පුටින් මේ තීරණය ගෙන ඇත්තේ,රට තුළ සේවයේ…
Lanka Newsweek · 2022 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
සතියකට ඩෙංගු රෝගීහු 1,500ක්
ප්‍රතිකාර කළමනාකරණයටත් බාධා ඩෙංගු ආසාදිතයන් 1,500ක් පමණ සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය. එවැනි ආසාදිතයන් සංඛ්‍යාවක් සතියකට…
Lanka Newsweek · 2022 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවීම රටට පාඩුවක්
ජෛව ප්‍රමිතිය කඩිනමින් සකසනවා අර්බුදයට ලක්ව ඇති චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙන් රටට පාඩුවක් සිදුව ඇතැයි පිළිගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගැටලුවට හේතුවක් වූ ජෛව පොහොර…
Lanka Newsweek · 2022 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1