දේශපාලන
දැන්වීම

අලි සබ්රි ගැන ජනපති කණස්සල්ලෙන්
මානව හිම්කම් කවුන්සිලයේ දී ඒකාධිපති රෙජීමයේ න්‍යායට අනුව ක්‍රියා කරලා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ ශ්‍රී ලාංකීය නියෝජනය මුළුමනින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයෙන්…
Lanka Newsweek · 2022 වප් 8 · කියවීමට මිනිත්තු 1
රත්තරං තවත් ඉස්තරම් වෙයි
මේ වන විට ලෝක වෙළෙඳ පොළේ රත්‍රං මිල ඉතා විශාල ලෙස සහ වේගයෙන් ඉහළ යමින් තිබෙන ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ලෝක වෙළෙඳ පොළේ සිකුරාදා (07) පෙරවරුවේ දැක්වුණු ආකාරයට ගෝලීය රත්‍රං අවුන්සයක මිල…
Lanka Newsweek · 2022 වප් 7 · කියවීමට මිනිත්තු 1
මිනිස්සුන්ට රට එපාම වෙලා-විස්තරේ මෙන්න..!
2022 වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා වූ කාල සීමාවේ දී පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම තත්ත්වය ගෙවුණු වර්ෂ කිහිපය සමග සැසදීමේදී…
Lanka Newsweek · 2022 වප් 7 · කියවීමට මිනිත්තු 1
රට ජාත්‍යන්තර වශයෙන් රාජ්‍යතාන්ත්‍රිකව පරාදයි
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව රටක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පරාජයක් යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ ජාත්‍යන්තර…
Lanka Newsweek · 2022 වප් 7 · කියවීමට මිනිත්තු 1
22 ට සහය නොදීම ජාතික යුතුකම පැහැර හැරීමකි
රටේ අනාගතය රඳා පවතිනුයේ 22 මතයි රටේ අනාගත යහපත උදෙසා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම අත්‍යවශ්‍යය වන අතර ඊට සහය ලබා නොදීම ජාතික යුතුකමක් සහ වගකීමක් පැහැර හැරීමක් වන්නේ යැයි සාධාරණ…
Lanka Newsweek · 2022 වප් 6 · කියවීමට මිනිත්තු 1
22 ගැන ආණ්ඩුවේ මත ගැටුම් උග්‍ර වෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය නැහැ 22 කොට උඩ යන ලකුණු..! පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර, ශ්‍රී…
Lanka Newsweek · 2022 වප් 5 · කියවීමට මිනිත්තු 2
සිරි සමන්ත භද්‍ර හිමි එක්ක රනිල්-රවී කෘෂි විප්ලවයක් අරඹයි
සජිත්-අනුර-මෛත්‍රී අනාථයි ජාත්‍යන්තර කුමන්ත්රණකරුවන්ට ඇතුල් පහරක් රනිල්-රවී උමන්දාවේ සංචාරය කරයි දුලාන්ජලී ප්‍රේමදාසලා ගිනි තබා වැනසූ බුදු පිළිමය වෙනුවට ජනපතිට අලුත් පිළිමයක් දේශපාලන විරුද්ධවාදීන්…
Lanka Newsweek · 2022 වප් 3 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය අකැපද..?
ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය හා විවේචන මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු - එක්සත් ජාතික පක්ෂ වත්මන් ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවට…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 5
පාලකයින්ට ජනතාව ගැන කිසිම කැක්කුමක් නැහැ
මිනිස්සුන්ට කන්න නැහැ-සාක්කු හිස් හැබැයි විශාල මුදලක් වියදම් කරලා නත්තල සමරන්න හදනවා කොළඹ අගරදගුරු චෝදනා කරයි වත්මන් පාලකයින්ට රට-ජනතාව ගැන කිසිම කැක්කුමක් නොමැති අතර ඒ හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී රට…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ගොවිතැනට ව්‍යාපාරික දැක්මක්
(ආචාර්ය එල්.පී. රූපසේන) මීට මාස කිහිපයකට පෙර කතාබහ කළේ වී නිෂ්පාදනය රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවී සහල් හිඟයක් සැප්තැම්බර් මාසයේ සිට ඇතිවෙන බවයි. එහෙත් අද මාතෘකාව වී ඇත්තේ ගොවීන්ට වී විකුණා ගැනීමට…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 7
මත්පැන් භාවිතය අඩු වෙලා
COVID-19 හේතුවෙන් රු. බිලියන 22ක් අහිමි වෙලා රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මත්පැන් භාවිතය ගෙවුණු කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇත. සුරාබදු…
Lanka Newsweek · 2022 බිනර 28 · කියවීමට මිනිත්තු 1
සියලු දුෂිතයින් ප්‍රතික්ෂේප කරනු
නාගරීකරණය දේශපාලනයේ-විද්‍යාවේ-පාලනයේ නව ශාඛාවකි Urbanisation has become a new branch of politics, science and Governance (දේශප්‍රිය නානායක්කාර) නාගරීකරණය, මානව සංවර්ධනය සහ ප්‍රගතිය සමඟ දිගු කලක්…
Lanka Newsweek · 2022 බිනර 27 · කියවීමට මිනිත්තු 1
ඇමතිකම් නැතිව පොහොට්ටු මන්ත්‍රීන්ට යකා නැගලා
කැබිනට් ඇමති ධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. කැබිනට් අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…
Lanka Newsweek · 2022 බිනර 25 · කියවීමට මිනිත්තු 1
මර්තුවෙන් පසු හදිසි මහා මැතිවරණයක්
පොහොට්ටුවට යකා නගියි සර්වාගමික නායකයින්ගෙන් ජනපතිට බලපෑම් 2023 වර්ෂයේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඉහළම පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි. 2023 වර්ෂයේ මාර්තු…
Lanka Newsweek · 2022 බිනර 25 · කියවීමට මිනිත්තු 1
මධ්‍යම සංස්කෘතියෙන් සජිත් කෝටි 48ක් පිල්ලි ගැසූ හැටි හෙළි වෙයි
නත්තල් පප්පෙක් වගේ සල්ලි බෙදලා හැබැයි කිසිම වැඩක් කෙරිලා නැහැ ජාතික විගණන වාර්තාව සියල්ල හෙළි කරයි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආගමික ස්ථාන ගණනාවකට 2018 වර්ෂයේ දී ලබා දී තිබූ රුපියල් කෝටි 48 ට අධික…
Lanka Newsweek · 2022 බිනර 23 · කියවීමට මිනිත්තු 3
නිදහස් අධ්‍යාපනය දැයට උරුම කළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර
( 2022 සැප්තැම්බර් 23 වන දිනට යෙදෙන 53 වන ගුණ සමරුව නිමිත්තෙනි.) මීට වසර 124 කට පෙර බලපිටිය රන්දොඹේ ගම්මානයේ සිට පාසල් සිසුවෙක් ශිෂ්‍යත්වයක් ලබා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට පැමිණියේ මනා අධ්‍යාපනයක්…
Lanka Newsweek · 2022 බිනර 23 · කියවීමට මිනිත්තු 6
IMF ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු
ජාත්‍යන්තර මුලය අරමුදල සමග ඇති කර ගෙන තිබෙන එකඟතා ගිවිසුම වහාම පර්ලිමෙන්ම්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ද, එසේ නොවන්නේ නම් විපක්ෂය ඊට කිසිදු සහයෝගයක් ලබා දෙන්නේ නැතැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 2
ලෝක වාර්තාවක් තබමින් රුපියල කඩා වැටෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියලේ අගය අවප්‍රමාණය වීම අතින් ලොව තෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ දත්ත වාර්තා…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 1
රටේ ජන ගහනයෙන් තුනෙන් එකකට කන්න නැහැ
පවුල් දහයකින් අටක්ම එක වේලක් මඟ හරිනවා ලෝක ආහාර වැඩ සටහන පෙන්වා දෙයි ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. රටේ…
Lanka Newsweek · 2022 බිනර 21 · කියවීමට මිනිත්තු 1
ආගමික සිද්ධස්ථානවලින් අධික විදුලිය ගාස්තුවක් අය නොකරනු
ආගමික සිද්ධස්ථානයන් සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජයෙන් මතුව ඇති දැඩි විරෝධය පිළිබදව රජයේ අවධානය නොපමාවම යොමු කර විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2022 බිනර 21 · කියවීමට මිනිත්තු 2