දේශපාලන
දැන්වීම

තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය
තායිලන්තයේ අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ ධුරකාලය කල් ඉකුත් වී ඇති බවට එරට විපක්ෂය විසින් ගොනු කරනු ලැබූ නඩුවේ නීතිමය තත්ත්වය සලකා බලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අගමැතිවරයාගේ නිල කාලය අත්හිටුවා ඇතැයි බීබීසී…
Lanka Newsweek · 2022 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
රටට අවශ්‍ය ඡන්ද නොව ජනතා ප්‍රශ්න විසඳන ක්‍රමයක්
වෙනසක් ඇති කිරීමට ගොස් ජනතාවට අත් වූ ඉරණම ඛේදනීයයි ජනතාවට රටයි බඩයි දෙකම නැති වුණා රට වෙනුවෙන් සියලු දෙනා එකතු විය යුතුයි මේ මොහොතේ රට අවශ්‍ය වන්නේ වන්නේ ඡන්ද නොව සියලු දෙනාම එකට එකතු වී සාකච්ඡා කර…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී සිදු කරන මර්දනය නවතනු
මර්දනය-තර්ජනය වෙනුවට මිත්‍රත්වයේ දෑත් දිගු කරනු සම්මුතිවාදී වැඩ පිළිවෙළක් ඕනෑ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීම රජය වහාම නතර කළ යුතු යැයි සාධාරණ…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
ජනතාවාදි විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිනවා
විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩි වීමක් සිදුව ඇති අවස්ථාවක ජනතාවට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් මීට එරෙහිව ජනතාවාදි විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
භාණ්ඩ 300 කට ආනයන සීමා පැනවෙයි
මුදල් අමාත්‍යංශය භාණ්ඩ 300 කට අධික ප්‍රමාණකයක් ආනයනය ඊයේ(23) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව විදේශ ගමන් බලපත්‍ර කවුළුවක්
විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සඳහාම බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබේ. නියමු ව්‍යාපෘතියක් ලෙස කවුළුව විවෘත කළ අතර එහි…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
අරගලකරුවන්ට පහර දෙමින් ආණ්ඩුව රට අනතුරේ දැම්මා
රට ජාත්‍යන්තර අපකීර්තියට ලක් කළා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී මේ ප්‍රශ්න ඇදේවි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට නියමිතව තිබියදී, සාමකාමි උද්ඝෝෂකයින්ට පහර දිමෙන් රට ජත්‍යන්තරය…
Lanka Newsweek · 2022 නිකිණි 21 · කියවීමට මිනිත්තු 4
අන්තරේට එල්ල කළ ප්‍රහාරය කරූ හෙළා දකියි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකින අතර ඊට දැඩි විරෝධය ද පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක්…
Lanka Newsweek · 2022 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 30ක් මරුට
40කට තුවාල ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පෙරේදා රාත්‍රි සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 30ක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තාන පොලිසිය ප්‍රකාශ කළේ අවම වශයෙන් තවත්…
Lanka Newsweek · 2022 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය සේවය රටේ අනාගතයට විසල් අභියෝගයකි
රටට-ජනතාවට ශාපයක් වී ඇති රාජ්‍ය ආයතන සියල්ල විකුණනු රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර රට ගොඩ ගනු බැහැ සෑම රුපියල් සියයකින්ම 44ක් ගිලින්නේ රාජ්‍ය සේවයයි (දේශප්‍රිය නානායක්කාර) Every problem has in it the…
Lanka Newsweek · 2022 නිකිණි 19 · කියවීමට මිනිත්තු 6
රටක දියුණුවේ අත්තිවාරම ජනමාධ්‍ය සාක්ෂරතාවයයි
(දේශප්‍රිය නානායක්කාර) 2005 ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රකාශය (The Alexandria Proclamation of 2005) මගින් තොරතුරු සාක්ෂරතාව මානව හිමිකම් නිර්යාණයක් (Human Rights Issue) ලෙස නිර්වචනය කර ඇත. ජන මාධ්‍ය අපේ…
Lanka Newsweek · 2022 නිකිණි 19 · කියවීමට මිනිත්තු 8
හිටපු ඇමති මර්වින් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි ඒ මීට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව…
Lanka Newsweek · 2022 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
රංජන් රාමනායක මේ සතියේ එළියට..!
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු වී සිව් වසරක සිරදඩුවමින් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතාට බොහෝ දුරට මේ සතියේ දී නිදහස ලැබෙනු ඇතැයි වාර්තා වේ. විශේෂ ජනාධිපති සමාවක් යටතේ රන්ජන් රාමනායක මහතා…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව ගොඩනැංවීමට දෙමළ ඩයස්පොරාව සුදානම්
ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කරයි. විශේෂ "Twiter" පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටින එම…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
අනුර-විමල්-කුමාර් ඉන්දු-චීන බළල් අත් ද..?
ජවිපෙ එක්ක සිංගප්පූරුව කරන්නේ කුමක්ද..? අනුර කුමාර ඉන්දීය "රෝ" නියෝජිතයෙක් ද..? බුද්ධි අංශ අවධානයෙන්..! ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පෙරටුගාමී…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
ඔමික්‍රොන් හී භයානකකම ගැන ඔබ දන්නවා ද?
(ගීත් තරුක) කොවිඩ් වසංගතය සමඟ දෙවසරක කාලයක් මුළුල්ලේම මුළු ලෝකයම කාලය ගත කරමින් පවතිනවා මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රභේද නිර්මාණය වෙන බව මේ වන විට හඳුනාගෙන ඇති කරුණක් රෝගය…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 2
හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන සියලු වියදම් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
අද (17) විදුලි කප්පාදු කාලසටහන
අද (17) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී තිබෙයි. ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි සහ…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
ජනපති අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ගෙනත්
අපේ රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජාතික මහජන සභාව-කාන්තා…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
පාලකයින්ගේ පළමු වගකීම ජන ජීවිතය යථා වත් කිරීමයි
සාධාරණ සමාජයේ පොදු වැඩ පිළිවෙළ ජනපති සහ විපක්ෂය පිළි ගැනීම රටේ වාසනාවක් වෘත්තීය සමිති නායකයින්ට විශාල කාර්ය භාරයක් පැවරෙනවා පාලකයින්ගේ පළමු වන කාර්යභාරය, වගකීම සහ යුතුකම වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට…
Lanka Newsweek · 2022 නිකිණි 16 · කියවීමට මිනිත්තු 3